ElaKiri Social Welfare Event 2014 - Kandy

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අඩේ ගල් ඉබ්බි .. කව්ද බොලේ මේ ..... :oo::oo::oo::oo::love:
avatar71029_21.gif
 

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    දංගොල්ල හන්දියෙන් උඩට Amaya Hills එකට යන පාරේ , Amaya එකට 1 km විතර කලින් පාරට උඩින් දකුණු පැත්තේ තියන්නේ...!

    Ela Ela බෝවලවත්ත bus 1කෙ යනවා කියන්නේ පුරුවේ කරුමයක් මේ වෙලාවට..
    KCK vs Rajans Big Match 1කෙන්' පස්සේ යහතින් ඉදියොත් අනිවා එනවා:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Ela Ela බෝවලවත්ත bus 1කෙ යනවා කියන්නේ පුරුවේ කරුමයක් මේ වෙලාවට..
    KCK vs Rajans Big Match 1කෙන්' පස්සේ යහතින් ඉදියොත් අනිවා එනවා:P

    හෙට බිග් මැච් නෙද මමත් එනවා:P:P
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    අඩෝ ගහගන්ඩ ඔට්ටු නෑ...ඉස්සර වගේ ගහලා දුවන්ඩ බෑ