ElaKiri Social Welfare Event 2014 - Kandy

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කුචු කුචු ලොක්කා;16433232 said:
    උබ කොහෙද නුවර මමත් මේ දැන් ගිහින් මේකේ සම්බන්දීකාරක තුමා හම්බෙලා ආවා විතරයි මේ

    :)

    mama kegalle wala ban.
    mama eye mage lap eke aulak hadagannath ekka kandya lagata giya ban.
    pora wade niyameta karala dunna ban.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෝඩිමට යන පාරේ ගහක් කඩන් වැටිලා කේබල් ඔක්කොම ටික කැඩිලා..... අද දවස ඇතුලත හදන එකක් නම් නෑ වගේ.......:dull:

    phone එකෙත් battery 16%යි තියෙන්නේ.......phone එකට කෙලවුනේ නැත්තම් ඉරිදා කතා කරගත්තු වැඩේ ගැන හවස් වෙද්දි රෂියට නැත්තම් kandyan අයියට update එකක් දෙන්න try කරන්නම්.......:baffled:
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කුචු කුචු ලොක්කා;16433260 said:

    මම දන්න කෙනෙක් හිටියා ඉලන්ගන්තිලක කියලා අපේ ඉස්කෝලේ


    :)

    ade sirada ban.
    mama kagalu vidyaleta giye habayi :rolleyes: :rolleyes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කුචු කුචු ලොක්කා;16433302 said:
    මම නුවර ගියේ ඉස්කොලේ බන් අපි ඌට කිවුවෙ ඉලක්කම් තිලක කියලා අවුලක් නෑ

    :)

    ඉලක්කම් තිලක :angry::angry::angry::angry:

    ela ela welawaka set wemu api ehenam :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකා? :oo::baffled:

    DongYi_06.jpg