ElaKiri Social Welfare Event 2014 - Kandy

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    biscuit wage deyak genawata kamak ne neda, mama me hituwe viyali ahara walata ewa hodai kiyala
    ඔව් ඔව්...... එතන පොඩි අ‍යට ගේන බිස්කට් වලට අමතරව අපිට කන්නත් වැඩිපුර බිස්කට් ටිකක් ගෙනාවට කමක් නෑ.......:oo::rofl:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    Soframycin___Fra_4fa6a726752d8.jpg

    Puluwan nam maken tikakuth aran yanna ....
    Maka skin cream eakak seeruname tuwala uname ganna hondai
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :shocked::shocked::shocked: උඹ මොකද ඔතනට උදවු කොරන්ට එන කොල්ලන්ගේ මුන දිහා බලන්නේ ... එදා මල් පප්පත් අමාරුවේ දැම්ම නේද හිර ගෙදර පෙන්නන්ට ගිහින් :P:P:P

    :shocked::shocked:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එල මචෝ ඉරිදා උනා එකයි කෙස් එක අනිවා පුළුවන් උනොත් එනවා අදයි මේක දැක්කේ
    හොද වැඩක් මචෝ එල
    වරෙන් කොහොම හරි :)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල මචෝ ඉරිදා උනා එකයි කෙස් එක අනිවා පුළුවන් උනොත් එනවා අදයි මේක දැක්කේ
    හොද වැඩක් මචෝ එල
    මේ පුළුවන් නම් ඇවිල්ල යන්න වරෙන්. ටික වෙලාවකට හරි......


    biscuit wage deyak genawata kamak ne neda, mama me hituwe viyali ahara walata ewa hodai kiyala

    කමක් නැහැ අයියා.... ඕනෑම දෙයක් ගෙන්න පොඩි උන් ආසාවෙන් කයි....!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    kdkn

    Member
    Aug 14, 2007
    17
    0
    0
    Colombo
    පිටරට ඉන්න අපිටත් සහභාගී වෙන්න අවස්ථාවක් දෙන්න !!
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth


    පෙරේදා එකක්...
    ඊයේ එකක්...
    අද තවත් එකක්...
    යකෝ එකක් දාපිය අඳුරගන්න අමාරුයි...:angry::angry: