ElaKiri Social Welfare Event 2014 - Kandy

යාළුවා;16448883 said:
ජයවේවා! මතක් කරලා හෙට වීඩියෝ සහ ෆොටෝස් ගන්න එව්ව අපිට එවන්න බලන්න
කැන්ඩියන් මහතාට කරදරේ නිසා කිව්වෙ නෑ වැඩ වැඩි ඇතිනෙ.... යන අය කීපදෙනෙක්ට මේ මැසේජ් එකම දැම්මා. :)


වෙඩිමක් නෙමේ , මෙකේ පොටෝ වැටිලා ඉතින් අර සිරිපාලයට උන දේ තමා වෙන්නේ


:lol:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    hoda vadak...Danuai man dakka....puluwan unothe ...enna try karanne nam.......adupaduwake thiyene wanam kiyanna......

    දැන්නම් කියන්න තරම් අඩුපාඩුවක් නැහැ... සහභාගි වෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මටත් මේකට සප් එකක් දෙන්න පුලුවන්. ඔය ප්ලේස් එක තියෙන්නෙ මගෙ ඔෆිස් එකේ ඉදන් හූ කියන දුරින්. හැබැයි ඉරිද දාගත්ත් වැඩක් තියනව. එන එක නම් ශුවර් නෑ. මොකක් හරි අඩුවක් තියනව නම් මම සම්මාදන් වෙන්නම් පුලුවන් විදියකින්. මොනව උනත් අපිට තියන දේවල් එක්ක බලනකොට මේ ලමයි හරිම පව්.

    මොනවා අහනවද බං...... දැන් සම්මාදම් ඇති ඇවිත් යන්න වරෙන් පුළුවන් නම්.....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    hoda vadak...Danuai man dakka....puluwan unothe ...enna try karanne nam.......adupaduwake thiyene wanam kiyanna......
    පුළුවන් කමක් තියේ නම් ඇවිල්ල යන්න එන්න.... දැනට නම් අඩු පාඩු නැහැ. කට්ටිය එකතුවෙලා වැඩියෙනුත් එක්ක දේවල් එකතු කරලා තියන්නේ.


    අඩා තව පැය කීයද :):):)
    ඔන්න අපේ රශ්මි කොල්ලත් ඇවිල්ල උස්සගන්නවත් බැරි බඩු පාර්සයක් දීල ගියා.......
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අප්පේ හිස් බඩ අමුවෙන් කොහොමද බර වැඩ කොරන්නෙ .... :oo::oo::no:

    හිස්බඩ වැඩ කරන්න ඕන නැහැ. මම දෙනවා කෑම උඹලට උදේට:baffled::baffled:.....හැබැයි මදි වෙයිද දන්නේ නැහැ...!:rofl::rolleyes:
     
    හිස්බඩ වැඩ කරන්න ඕන නැහැ. මම දෙනවා කෑම උඹලට උදේට:baffled::baffled:.....හැබැයි මදි වෙයිද දන්නේ නැහැ...!:rofl::rolleyes:


    දන්සලක් අරින්නයි හදන්නේ එහෙනම් ඔයා එහෙනම් හා මේ බඩජාරියෝ ටිකට කවලා ඉමු කෝ එහෙනම්


    :lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් කවුරුහරි කියන්න ගුඩ් ෂෙඩ් එකෙන් මෙහෙට එන්න ඕනි බස් මොනාද කියලා.මොනාහරි හෙට අරන් ආවත් කමක් නැද්ද?
     
    මචන් කවුරුහරි කියන්න ගුඩ් ෂෙඩ් එකෙන් මෙහෙට එන්න ඕනි බස් මොනාද කියලා.මොනාහරි හෙට අරන් ආවත් කමක් නැද්ද?

    බෝවල වත්ත බස් එකේ යන්නේ ඒබස් තියෙන්නේ ඔරලෝසු කනුව ලග

    :)
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16449673 said:

    බර වැඩ මුට්ට උස්සන්න තියනවා ද? සිමෙන්ති වත් නැ නේ

    :lol:

    කුචු කුච්චෝ .. මට කොලඹට එන්ට බෑ .. මම ඉන්නෙ නුවර (මේ ඩිංගට මකල )...:):):):lol:
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුචු කුචු ලොක්කා;16449708 said:
    බෝවල වත්ත බස් එකේ යන්නේ ඒබස් තියෙන්නේ ඔරලෝසු කනුව ලග

    :)
    එල මචන්...තැන්ක්ස් .හරියටම තැන හොයාගන්න අමාරුවෙන එකක් නැහැ නේද?
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    එල මචන්...තැන්ක්ස් .හරියටම තැන හොයාගන්න අමාරුවෙන එකක් නැහැ නේද?

    අපෝ නෑ මචෝ යන පාරේ .. කොළ අතු එල්ලලා යන්නේ ... උබල එද්දී ඒවා බලාගෙන වරෙල්ල :):)
     
    එල මචන්...තැන්ක්ස් .හරියටම තැන හොයාගන්න අමාරුවෙන එකක් නැහැ නේද?


    අපේ කැන්ඩියා කිවුව විදිහට නම් ලමානිවාසේ ලග කිවුවම බස්සනවාලු උබ උදෙන් වරෙන් දවල් වෙලා බස් අඩු වෙන්න පුලුවන්


    බස් එකේ යනවා නම් මම හෙට උදේ බස් එක තියන වෙලාව දාන්නම් අද හොයලා වරෙන් එහෙනම් මමත් පොදු ප්‍රවාහන සේවයේ තමා යන්නේ

    :)