ElaKiri Social Welfare Event 2014 - Kandy

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ai ban a babalata mokada wela tiyenne, un inna then ehema hoda nedda, nethnam salakanawa madida

    ubala eka ekata mada gaha gaha thread eka dik koranne nethuwa karapu weda wala pics dapallako. apitath deka balagena santhosa wenna :D

    කියල වැඩක් නෑ. තාම එක පොටෝ ඒකයි දැම්මෙ. :( ඒකත් මේ හාල්පාරුවො සෙට් ඒක ඉන්නවා පොටෝ එකක් :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by mal pappa
    10152958_779447162065299_1744985678_n.jpg

    අර ළමිස්සි කව්ද බං. හිත මෙව්ව වෙලා වෙලා ගියා :P
    දැන් රිදිච්ච උන්න දුවන් වරෙල්ල :rofl:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16458383 said:
    කොඩ් ගහන්නේ කොහොමේයි මේ රස්මි අයියා ගී ටී එක්ස් ව් ජී ඒ එකක් තියනවා නම් කියන්න හැබයි කොම්පැනි බඩු එපා :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1544608

    ASUS GTX 650 1GB ... 22,200 (3 Years Warranty) :P:P:P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාළුවා;16458453 said:
    අර ළමිස්සි කව්ද බං. හිත මෙව්ව වෙලා වෙලා ගියා :P
    දැන් රිදිච්ච උන්න දුවන් වරෙල්ල :rofl:

    Hoda welawata uba giye naththe.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ilaga para wadeta uyath enawa kiwa neda. Math enawa hariya.
    Edata Ube ahawal ekkenath anna enna apitath balanna :rolleyes:
    අහවල් එක්කෙනා සිරි ලංකා දීපයේ නෙමේ ඉන්නෙ. අහවල් රටේ අහවල් තැන. :baffled:
    ඒ අහවල් කෙනාට තාම අහවල් එක කෙලින්ම කිව්වෙත් නෑ :rofl:
    උඹ එනවනං මම එන්නෙ නෑ. එක ඒරියා එකේ චන්ඩි දෙන්නෙක්ට ඉඩ නෑ මල්ලි අරිද :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ai ban a babalata mokada wela tiyenne, un inna then ehema hoda nedda, nethnam salakanawa madida

    ubala eka ekata mada gaha gaha thread eka dik koranne nethuwa karapu weda wala pics dapallako. apitath deka balagena santhosa wenna :D

    එතන කට්ටිය නම් පුලුවන් උපරිමයෙන් පොඩි අයට සලකනවා.......

    හැබැයි අපිට ලැබුන/ලැබෙන එක දෙයක් ඒ පොඩ්ඩන්ට ලැබෙන්නේ නෑ.......ඒ තමයි අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආදරය සහ රැකවරණය.......
    කෙනෙකුට තර්ක කරන්න පුලුවන් "ඔය විදියට ළමයින්ව අතෑරලා යන දෙමව්පියන් ගාව හැදෙනවට වැඩිය මෙහෙම තැනකවත් ඒ අයට ජීවත්වෙන්න ලැබෙන එක හොඳයි" කියලා......
    හැබැයි පොඩි අය ඒ වයසට දෙමව්පිය රැකවරණය බලාපොරොත්තුවෙන් ඉන්නේ..... ළදරු ඒකකයට ගියාම ඒක අපිට හොඳටම තේරුනා......

    මේක key board එකෙන් කියන්න තේරෙන්නේ නෑ බොස්......තාත්තා කෙනෙක් විදියට ඔයාටත් මේ අත්දැකීම විඳගන්න ලැබෙන්න ඇති......

    (මම ඊයේ photos එකක්වත් ගත්තේ නෑ.....mal pappa, delmar, dilrasan, crazyasa ගාව camera තිබුනා....upload කිරීමේ යුතුකම ඒ ගොල්ලෝ ඉටු කරයි......)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යාළුවා;16458465 said:
    උඹද වමේ කෙරෝලේ ඉන්නෙ. විලි ලැජ්ජයි ඕයි.:baffled: උඹට බොන්න දෙනව කියන්නෙ හිල් කලේකට වතුර දානවා වගේ ඇති :shocked:

    අප්පේ ..... :no::no::oo::P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාළුවා;16458516 said:
    අහවල් එක්කෙනා සිරි ලංකා දීපයේ නෙමේ ඉන්නෙ. අහවල් රටේ අහවල් තැන. :baffled:
    ඒ අහවල් කෙනාට තාම අහවල් එක කෙලින්ම කිව්වෙත් නෑ :rofl:
    උඹ එනවනං මම එන්නෙ නෑ. එක ඒරියා එකේ චන්ඩි දෙන්නෙක්ට ඉඩ නෑ මල්ලි අරිද :P

    Uba mrchchara naki wenakam pol gawada bola ahawal eka nokiya :baffled:

    Me eka neme ayya. Oya hari chandiya kiyala news walatath kiwa. Api samadana wemu ayya. Matath pinak karaganna enna denna ayya. Pls ayyaa
    .
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එතන කට්ටිය නම් පුලුවන් උපරිමයෙන් පොඩි අයට සලකනවා.......

    හැබැයි අපිට ලැබුන/ලැබෙන එක දෙයක් ඒ පොඩ්ඩන්ට ලැබෙන්නේ නෑ.......ඒ තමයි අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආදරය සහ රැකවරණය.......
    කෙනෙකුට තර්ක කරන්න පුලුවන් "ඔය විදියට ළමයින්ව අතෑරලා යන දෙමව්පියන් ගාව හැදෙනවට වැඩිය මෙහෙම තැනකවත් ඒ අයට ජීවත්වෙන්න ලැබෙන එක හොඳයි" කියලා......
    හැබැයි පොඩි අය ඒ වයසට දෙමව්පිය රැකවරණය බලාපොරොත්තුවෙන් ඉන්නේ..... ළදරු ඒකකයට ගියාම ඒක අපිට හොඳටම තේරුනා......

    මේක key board එකෙන් කියන්න තේරෙන්නේ නෑ බොස්......තාත්තා කෙනෙක් විදියට ඔයාටත් මේ අත්දැකීම විඳගන්න ලැබෙන්න ඇති......

    (මම ඊයේ photos එකක්වත් ගත්තේ නෑ.....mal pappa, delmar, dilrasan, crazyasa ගාව camera තිබුනා....upload කිරීමේ යුතුකම ඒ ගොල්ලෝ ඉටු කරයි......)

    aniwa, wife kiwwata poddawath ekka yanna tibba nam kiyala passe kiwwa ethana inna babalata ita passe duka hiteida danne ne kiyala. kohomath oya tharamin hari eyalata adarayak lebena eka loku deyak.

    machan mama ara ewwa baby suit 4-5 adinna puluwan tharam wayase poddo hitiyada.
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    aniwa, wife kiwwata poddawath ekka yanna tibba nam kiyala passe kiwwa ethana inna babalata ita passe duka hiteida danne ne kiyala. kohomath oya tharamin hari eyalata adarayak lebena eka loku deyak.

    තැන්ක්ස් නුවන් අයියෙ කරපු හෙල්ප් එකට
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Uba mrchchara naki wenakam pol gawada bola ahawal eka nokiya :baffled:

    Me eka neme ayya. Oya hari chandiya kiyala news walatath kiwa. Api samadana wemu ayya. Matath pinak karaganna enna denna ayya. Pls ayyaa
    .

    උඹ මේ චන්ඩියාව හම්බුනා නන් ආයෙ චන්ඩින්ටත් චන්ඩි කියල කියන්නෙ නෑ :lol::lol::lol:
    උඹ පලයන් මම එන්නෙ නෑ :baffled::P:(