ElaKiri Social Welfare Event 2014 - Kandy

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    :lol::lol::lol: ridila...

    ඔන්න මමත් රේප් දුන්නා :rolleyes::rolleyes:

    උදකින් උද ......කින් ..තීව මම කීතු කීතු වලට කපනවා ..අම්මපා .. මගේ User CP බෝල බෝල කරලා ..... බස් එකේ නැගල ඉද්දි සෙනග මැද්දේ සද්දෙත් එක්ක පඩයක් පලයන් ..:growl::growl::growl::growl::P:rolleyes::rofl:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ත්‍රෙඩ් එකේ 90% ක් ඉවරයි. කොල්ලෙක් ලුණු කැඳ බොන වීඩියෝ එකක් තියෙනවා. එක අප්ලෝඩ් කරන ගමන්. වැඩේ ඉවර උන ගමන්ම දානවා.....:P:rolleyes::rolleyes::rolleyes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    avatar71029_21.gif

    :lol::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ත්‍රෙඩ් එකේ 90% ක් ඉවරයි. කොල්ලෙක් ලුණු කැඳ බොන වීඩියෝ එකක් තියෙනවා. එක අප්ලෝඩ් කරන ගමන්. වැඩේ ඉවර උන ගමන්ම දානවා.....:P:rolleyes::rolleyes::rolleyes:

    ගොඩක් අයට රිදෙයි සෑහෙන්න. :P වෙලාවට ආවෙ නැත්තෙ. එන්නත් හොඳ නෑ. මෙහෙමම හොඳයි වගේ :rolleyes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ත්‍රෙඩ් එකේ 90% ක් ඉවරයි. කොල්ලෙක් ලුණු කැඳ බොන වීඩියෝ එකක් තියෙනවා. එක අප්ලෝඩ් කරන ගමන්. වැඩේ ඉවර උන ගමන්ම දානවා.....:P:rolleyes::rolleyes::rolleyes:

    හා​
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16467569 said:
    :dull: එහෙම සෙද්දක් නෙමේ කිව්වෙ.:dull: මම ඔයා එක්ක පන් එකක් ගන්නන්කො එහෙනං :P

    මම නැහැ :no::no:
    ඔය සබ්ජෙට් එකෙ ඉන්නේ ඩෙල්මා හින්දා තමා කිව්වේ සෙට් කර ගනින් කියලා
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යාළුවා;16467606 said:
    ගොඩක් අයට රිදෙයි සෑහෙන්න. :P වෙලාවට ආවෙ නැත්තෙ. එන්නත් හොඳ නෑ. මෙහෙමම හොඳයි වගේ :rolleyes:

    avatar479821_8.gif

    බය වෙලා ...:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නැහැ :no::no:
    ඔය සබ්ජෙට් එකෙ ඉන්නේ ඩෙල්මා හින්දා තමා කිව්වේ සෙට් කර ගනින් කියලා

    මොන සබ්ජ්ක්ට් එක ගැනද ඔබ පවසන්නේ? මට තේරුම් ගන්නට නොහැකියි මිතුර :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ත්‍රෙඩ් එකේ 90% ක් ඉවරයි. කොල්ලෙක් ලුණු කැඳ බොන වීඩියෝ එකක් තියෙනවා. එක අප්ලෝඩ් කරන ගමන්. වැඩේ ඉවර උන ගමන්ම දානවා.....:P:rolleyes::rolleyes::rolleyes:

    thread eke enthima tika okkoma iwara karala thread eka danne nethuwa browser eka colose karanna :P:P:P