නැ එකෙක් දෙන්නෙක් එහෙම ගියාට කමක් නැ කියමු , යන්න ගියාම රෙදි නැතිවෙන්න හතර වටේ කට්ටිය විසි වෙන්නෙ![]()





අනෙ නිකන් පල ඩෝ යන්න, උබල මේ කව්‍රුත් නැති වෙලාවෙ පොරවල් වගේ ගහල ගහල, නිකන් කම්මල් කාරය තැලෙන් යකඩ දැක්කම උඩ පැන පැන තලනව වගේ තලල, එකෙක් දෙන්නෙක් බහිනකොට ලෝකෙම ඒව මතක් වෙලා හෙමීට මාරු වෙන්නනෙ දන්නෙ, මායි සචියයි ආපු ගමන්," ඒ මචන් බඩිගිනි, පෙරේද රැට කැවෙත් නැ, ලැප් එක රත් වෙලා, මහන්සි" ලෝකෙ නැති ඒව, අනිතිමට නිල් එකේ ඉතුරු උනේ දෙන්නයි, අහපන් සචියගෙන්, ඔන්න ඕකයි තත්ත්වෙ
mulma tike dapu weda passata nae![]()



අනේ නිකං පලයන් බං යන්න. මම ගහන්න පටන් ගත්තේ උදේ 10.30 වගේ මම ඕකෙන් යද්දි හවස 3.45යි. ඒ ටිකේ තොපි හිටියද??? ඈ යකෝ මුළු දවසෙම ඒකේ ඉන්න බෑ. ඇයි තොපි කියලා ලොක්කොද??? යකෝ පැය කීයක් මේකේ හිටියද??? උඹලනේ මේ විනාඩි දහයක් විතර ගහලා පොඩි වැඩක් තියෙනවා කියලා යන එවුන්. මතකනේ උඹට Fap කතාව එහෙම හැදුන හැටි හරුශ. ලොල්.
Sahenna Ridila, owa oma thama bn, ganan ganna epa 







team hadana sin eka mokda
yako team ekak hadaganinkoteam hadana sin eka mokda
aran iwarai team 7kata kattiya, kohomath rata witarai matches thiyennehadanna ba mawa ganniko kawuru hari mata 24 h inna ba![]()
thawa 4-5 denekma hitiya team nathi, un ekka gahapan ko team ekak, elite player rule eka wenas karanna puluwan 
rules koheda ban thiyennearan iwarai team 7kata kattiya, kohomath rata witarai matches thiyennethawa 4-5 denekma hitiya team nathi, un ekka gahapan ko team ekak, elite player rule eka wenas karanna puluwan
![]()
ra kiyatada kohomada team hada gane
