ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ping awla newei ban lag wenawa, deka wenas
    mage ohoma wenawa monawahari download wenna dala game gahanna yanakota :P ping eka normal but kadi kadi yanne api :D
    lag wena ewnwat elawanna one :rofl: eken wena de cheat kirima ha samanai, kochchara tiwwat marenna but un thiwwama api yasa aeta marenawa :rofl:

    ehemath scene ekakda:oo: mama hithuwe HIGH PING = LAG kiyala:P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අර රෙජිස්ටර් වෙන කේස් එක ගැන අපිවත් දැනුවත් කරපල්ලකෝ....
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    GT අයියේ HOOD ව Banned. හේතුවක් දන් නෑ. ඒත් ඌ කලින් කියලා ගැහුවේ Test කරනවා එක එක Files, Scripts වෙනස් කරනවා කියලා. හැබැයි ඌ කලින්ම කියලයි කරේ. පොඩ්ඩක් Adminලාගෙන් අහලා බලන්න ඇයි banned කරේ කියලා. අපේ එවුන් සෙට් එක නම් වැඩි කැමත්තක් නෑ බෑන් කරපු ඒකට මොකද ඌ කියලා කරපු එකක් නිසා. මෙහෙමයි කියලා අනිත් එවුන් මගේ එක්ක තරහා වෙන්නත් එපා. මම නම් කියන්නේ ඌට තව චාන්ස් එකක් දෙමු කියලා. සචියා, මම, හර්ශ, D2, Damer, (අනික් අය මට මතක නෑ) නම් එකඟයි ඌට චාන්ස් එකක් දෙන්න.
    :yes::yes: Ow uta thawa awasthawak denna U hedei :dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    ඕකට අද මම කතා කරන්න ගිහින් මාත් එක්ක ඇර ගත්තා එතන... උඹ කියලා තියෙන කතාව සහතික ඇත්ත... ඔය කියන චරිත දෙක එකම වෙලාවෙදි මොනම විදිහකින් වත් එක ගේම් එකේ හිටියේ නෑ... අදත් ආවා.. එද්දි අනික් එකා නෑ... මෙහෙමයි මෙකේ ඉන්න ගොඩක් උන් ඕක ගැන දැන් කතා කරන්නේ නෑ... එක්කෝ ‍ෆිට් එකට, නැත්නම් වලි දාගන්න අකමැති කමට.. නැත්නම් කිව්වට නාහෙට අහන්නේ නැති හරක්ට කිව්වට වැඩක් නැහැයි කියලා උන් දන්න කමට... මම ඔකට වලිය ඇද්දම පරණ උන්ට නැති ඇම්ම මට මොකද කියලා ඌ ඇහැව්වා... මෙහෙමයි එලකිරි එකේ සීනියර් ජූනිය මොකා උනත් සැබෑ ජීවිතේදී උඹලා මම ඔක්කොම මිනිස්සු විතරයි... එලකිරි එකේ සීනියර් මෙම්බර් කිව්වට, ගේම් එකක මෙච්චරක් මැරුවයි කිව්වට, රෙප් පවර් එක මෙච්චරයි කිව්වට, මිනිස්සු පිලිගන්නේ නෑ... මම සචිත්1992 ට ගරු කරනවා.. මොකද ඌ මේ පොඩි වයසට ලංකාවෙන් පලවෙනිම වයිරස් ගාර්ඩ් එක හැදුව කොල්ල නිසා... අන්න ඌ නියම පොරක්.. ඌ ගේම් ගැහුවත් රටට වැඩක් කරලා පෙන්නලා ටියන එකෙක්... මෙහෙමයි මම අදත් එක්ක දවස් 6යි ගේම් එක ගැහුවේ... ඒ සති අන්ත වල විතරයි පහුගිය සති 2 ක ඉඳන්... මගේ ගොඩක් වෙලාවට කිල්ස් වලට වඩා ඩෙත් වැඩියි... ඒත් මගේ හිතට සතු‍ටුයි වෙනදට වඩා හොඳට ගහනවා කියලා.. ඒත් සමහර කාර්ඩ් බෝඩ් වීරයෝ චීට් ගහගෙන පොර වෙන්න දඟලනවා... පොඩි ගේම් එකකටත් චීට් ගගහා දඟලන්නේ බං ඒකවත් ගහ ගන්න බැරි කමට මිසක් වෙන මොන අහවල් ඉලව්වකටද බන්... කොහොම හරි ඔය කියන පුද්ගලයා මාත් එක්ක ඇරගනිද්දි ඔය කතාව කිය කියා එකමේ දේ ආයේ ආයේ කිය කියා නාහින් ඇඬුවා... මටනම් කිසි ප්‍රශ්නයක් නැහැ.... මොකද මම රස්සාවක් කරන ගමන් අතරින් පතර නිවාඩුවට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගේම් එකක් ප්ලේ කරන්නේ... මෙහෙමයි අන්තිමට කියන්න තියෙන්නේ... ලංකවේ කොල්ලො ටිකක් එක්ක ගේම් එකක් හිත හිතා ගහද්දි පට්ට ආතල්.. ඒත් මේ චීට් ගහලා හොර කරලා ඉන්ටර්නෙට් එකේ පොර වෙන්න දඟලන සමහර චීත්ත කෑලි නිසා මේ ගේම් එක වැඩි කල් තියෙන එකක් නෑ ඒකට ජීටී සුදුසු පියවරක් නොගත්තොත් නම්.... ( මේ පෝස්ට් එකට මගේ රෙප් ගොඩක් කැපෙයි රිදුන අය නිසා.. ප්‍රශ්ණයක් නෑ... 2899 ක් තියනවා.. අනික රෙප් 2899 ක් තිබ්බයි කියලා කඩෙන් ගිහින් සීනි කිලෝ එකක් ගන්නයෑ.... ) ලොල් ලොලේ ලොල්...

    :yes::yes::yes::yes: පට්ට කතාව....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    cheats scripts hadapu kattiya hondata test kalla thama site wala torrent walata danne. ai apita test karanna deyak naha. ;) :D
    cheat kalla balanna ona nam MTA eka open kalla "host a server" kiyala selelct kalama thamange machine ekema server ekak create wenawa. eekata connect wela cheat kalla balanna puluwan. Habai cheat kalla game gahala wadak naha.
    Karuna kalla public server wala cheat karanna epa ban wei. :yes:

    script test kala arawa mewa boru excuse wadak naha. public server ekaka cheat kaloth koheth aniwaryen ban.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    script test kala arawa mewa boru excuse wadak naha. public server ekaka cheat kaloth koheth aniwaryen ban.

    Anik eka oya cheats scripts hadapu kattiya hondata test kalla thama site wala torrent walata danne. ai apita test karanna deyak naha. ;) :D
    cheat kalla balanna ona nam MTA eka open kalla "host a server" kiyala selelct kalama thamange machine ekema server ekak create wenawa. eekata connect wela cheat kalla balanna puluwan. Habai cheat kalla game gahala wadak naha.
    Karuna kalla public server wala cheat karanna epa ban wei. :yes:

    අනිවාර්යෙන්.. Cheat කරලා ගේම් ගහන්නේ මොලො දෙයක් බැරි උන්... අනික එහෙම ගහල ගේම් එකේ තියෙං ෆන් එක කෝ?

    සමහරු හිතන් ඉන්නේ.. Scripts / Mods දන්නා පුළුවන් එයාලට විතරයි කියලා.. එක නේ ඔය උඩ දාගෙන ඕව දාලා පෙන්නනේ... :P
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    cheats scripts hadapu kattiya hondata test kalla thama site wala torrent walata danne. ai apita test karanna deyak naha. ;) :D
    cheat kalla balanna ona nam MTA eka open kalla "host a server" kiyala selelct kalama thamange machine ekema server ekak create wenawa. eekata connect wela cheat kalla balanna puluwan. Habai cheat kalla game gahala wadak naha.
    Karuna kalla public server wala cheat karanna epa ban wei. :yes:

    script test kala arawa mewa boru excuse wadak naha. public server ekaka cheat kaloth koheth aniwaryen ban.

    ara clock daana seen ekata mokakda karanne. clock kiyanne nopeni inna ekak (like crysis) . eka game ekata labena kotasak. eth kattiya eka use karanna epa kiyanawa.. Team dekatama samanawa gadjects labenawa. Clock ekata anith paththata Shield eka thiyanawa:rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    script test kala arawa mewa boru excuse wadak naha. public server ekaka cheat kaloth koheth aniwaryen ban.

    Anik eka oya cheats scripts hadapu kattiya hondata test kalla thama site wala torrent walata danne. ai apita test karanna deyak naha. ;) :D
    cheat kalla balanna ona nam MTA eka open kalla "host a server" kiyala selelct kalama thamange machine ekema server ekak create wenawa. eekata connect wela cheat kalla balanna puluwan. Habai cheat kalla game gahala wadak naha.
    Karuna kalla public server wala cheat karanna epa ban wei. :yes:

    ඉස්සෙල්ලම අපි කිව්වා මචං එපා චීට් කරන්න එහෙම ප්ලේ කරලා වැඩක් නෑ අනික් එවුන්ටත් එපා වෙනවා කියලා. එතකොට තමා Hood කිව්වේ Test කරන්න කරන්නේ කියලා. ඒ නිසා අපි මොකුත් කිව්වේ නෑ. හැබැයි එක දිගට බෝම්බ දාන්න ගත්තම මාත් බැන්නා අනිත් එවුන්ට් අසාධාරණයි කියලා. මංදා කැමති දෙයක් කරන්න. ඒත් චාන්ස් එකක් දෙන්න කියලා කිව්වේ සලකලා බලලා. :sorry::sorry:
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0

    Hamadama paya 4k 5k Dawas gaanak thisse test karanna tharam oke mokadda bun test wenne? lua editor eka download karala google eken script ekak aran run karala aye monawa test karannada? Script hadana un test karala thama owa site wala danne. Server ekata default counts thiyena script ekak upload kala nam hari. Etha kota oya wadiyen waten kali ekkama kattiyama ban wenawa :P
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    බකුනා;14686449 said:
    ara clock daana seen ekata mokakda karanne. clock kiyanne nopeni inna ekak (like crysis) . eka game ekata labena kotasak. eth kattiya eka use karanna epa kiyanawa.. Team dekatama samanawa gadjects labenawa. Clock ekata anith paththata Shield eka thiyanawa:rolleyes:

    Cloak scene eka Ek team eke kattiya katha karala hadaagaththa deyaklu. Then It's Not cheating!:oo:
     
    Last edited:

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    බකුනා;14686449 said:
    ara clock daana seen ekata mokakda karanne. clock kiyanne nopeni inna ekak (like crysis) . eka game ekata labena kotasak. eth kattiya eka use karanna epa kiyanawa.. Team dekatama samanawa gadjects labenawa. Clock ekata anith paththata Shield eka thiyanawa:rolleyes:

    Side eka maru unama ubalata clock daanna puluwan ne? Sniper eka wenuwata anith side ekata enne shotgun eka. Mid range & long rang :baffled: Ehema nam sniper ekakth epa kiyala nithiyak gemuda? Clock damma kiyala maha deyak wenne naha bun, gun eka gaththa gaman penawa. E nathth namak yanawa penawa. Maranna lesi nikan ena unta wada :P