Side eka maru unama ubalata clock daanna puluwan ne? Sniper eka wenuwata anith side ekata enne shotgun eka. Mid range & long rangEhema nam sniper ekakth epa kiyala nithiyak gemuda? Clock damma kiyala maha deyak wenne naha bun, gun eka gaththa gaman penawa. E nathth namak yanawa penawa. Maranna lesi nikan ena unta wada
![]()

Cloak දාන්න බෑ කිව්වේ එකට හැමෝම වගේ එකඟයි එකෙක් දෙන්නෙක් නාහෙන් ඇඬුවට.ලොල්. මචං උඹ මචං දෙයක් නොදැන නිකං බොරුවට කෑගහන්න එපා. අපි කිව්වේ Cloak එක එපා කියලා මොකද ගේම් එකේ Realistic ගතිය නැතිවෙන නිසයි. මොකද Cloak එකක් වගේ දෙයක් පට්ට බොරුනේ බං. Sniper එක ගේන්න එපා කියන්න වගේ දෙයක් කියන්නේ ඇයි>>>??? Sniper එක කියන්නේ එක තුවක්කු ජාතියක් විතරනේ. ඒක ගෙනාවයි කියලා මොකෝ realistic ගතිය නැතිවෙනවද??Cloak දාන්න බෑ කිව්වේ එකට හැමෝම වගේ එකඟයි එකෙක් දෙන්නෙක් නාහෙන් ඇඬුවට.

ඒක හොදයි අපි සියලු තුවක්කු බාවිතය තහනම් කරමුSide eka maru unama ubalata clock daanna puluwan ne? Sniper eka wenuwata anith side ekata enne shotgun eka. Mid range & long rangEhema nam sniper ekakth epa kiyala nithiyak gemuda? Clock damma kiyala maha deyak wenne naha bun, gun eka gaththa gaman penawa. E nathth namak yanawa penawa. Maranna lesi nikan ena unta wada
![]()

cheats scripts hadapu kattiya hondata test kalla thama site wala torrent walata danne. ai apita test karanna deyak naha.![]()
cheat kalla balanna ona nam MTA eka open kalla "host a server" kiyala selelct kalama thamange machine ekema server ekak create wenawa. eekata connect wela cheat kalla balanna puluwan. Habai cheat kalla game gahala wadak naha.
Karuna kalla public server wala cheat karanna epa ban wei.
script test kala arawa mewa boru excuse wadak naha. public server ekaka cheat kaloth koheth aniwaryen ban.

ඊයෙ මට බල්ලට වගේ බැන්නා ගොඩක් එවුන්.. නම් වශයෙන් කියන්න ඕන නෑ.. හුඟක් අයගෙ හැටි දැනගත්තා.. ඒත් මං එක වචනයක් කියන්න ගියේ නෑ.. ඇත්තටම මගේ ගේම් එක කැඩි කැඩි යන්නෙ.. එහෙම කිව්වමත් කෑගැහුවා.. නෑ චීට් ගහල කියලා.. පස්සෙ මං මොකුත් නොකිය හිටියා.. මං ඔය කිව්වෙ ජෝක් කරපු උන් ගැන නෙමෙයි.. සීරියස් බැනපු උන් ගැන..
මං ඔය ගේම් එකේ එක සැරයක්වත් චීට් ගහල නෑ.. මං ගහන්න දන්නෙත් නෑ.. එහෙම වෙඩි වදින්නෙ නැති අවුල එක්කො මගෙ කොම්පියුටර් එකේ.. මොකද මං ඔෆිස් එකේ කොම්පියුටර් එකෙන් ප්ලේ කරන්නෙ.. එහෙමත් නැත්තං ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ.. මං තාම ඔය ගේම් එකේ 52ට වඩා මරල නෑ.. ඊයෙ තමා 52ක් මැරුවෙ.. ඒ මරනකොටත් මං 76 වාරයක් මැරිලා තිබුණා.. ඉතිං චීට් ගහල නම් එහෙම වෙනවද..? එහෙනම් මගෙත් මේ විදියට තියෙයි 100 Kills 20 Death.. මොකද චීට් ගැහුවොත් ඒ ගහන්නෙ ගේම් එකේ අනිත් එවුන්ට වඩා ලකුණු වැඩියෙන් ගන්නනේ.. නැත්තං අහවල් එකටද චීට් ගහන්නෙ..
ඒත් ඊයෙ හවස කවුදො කෙනෙක් නොනවත්වා බෝම්බ දැම්මා.. ඒ වගේම බිම් බෝම්බ හැමතැනම ඇලෙව්වා.. බර ගාණක්.. ඒ සිද්ධි හැම එකක්ම ඔය මට බැනපු හැම කෙනාමත් දැක්කා.. හැබැයි ඒවට කවුරුවත් වචනයක් කතා කලේ නෑ.. සමහර අය මට ගේම් එකෙන් අයින් වෙන්න කිව්වා, ආයෙම එන්නෙපා කිව්වා.. කික් කරන්න කිව්වා.. අන්න ඒකයි මට අප්සට් ගියේ..
මට කිසි අවුලක් නෑ චීට් ගහල ඉඳලා මට බැන්නා නම්.. මොකද එතකොට මං දන්නවනේ මං කරන්නෙ වැරැද්දක් කියලා.. ඒත් මං ඕවා ගණන් ගන්නෑ.. ඕක යාලුවො කියන ජාතියෙ හැටියක්.. හැබෑ ජීවිතේදි කැ# වැඩ කරන යාලුවො ඉන්න එකේ සයිබර් එකේ එහෙම එවුන් නැති වුණොත් තමා පුදුමෙ.. මං ඔය හැම එකක්ම කිව්වෙ ජෝක් කරපු එවුන්ට නමේ.. සීරියස් මට බැනපු එවුන්ට.. මට ජෝක් මොනාද සිරා මොනාද කියල දෙකම හොඳට අඳුනගන්න පුළුවන්..
මේ ටිකත් කියන්න ඕන ලකියො.. හොර කරල ගේම් එක දිනලා වීරයෙක් වෙලා වැඩක් නැහැ බං.. ඌ ඒ විදියට හොර කරලා කොච්චර ගේම් දින්නත් උගේ හිත දන්නවා මං මේක දිනුවෙ හොර කරල කියලා.. ඌට කවදාවත් අවංකව සතුටු වෙන්න බෑ ඌ ලබපු ජයග්රහණය ගැන.. ඊට වඩා හොඳයි ගේම් නොගහ ඉන්නවා..

ඕකට අද මම කතා කරන්න ගිහින් මාත් එක්ක ඇර ගත්තා එතන... උඹ කියලා තියෙන කතාව සහතික ඇත්ත... ඔය කියන චරිත දෙක එකම වෙලාවෙදි මොනම විදිහකින් වත් එක ගේම් එකේ හිටියේ නෑ... අදත් ආවා.. එද්දි අනික් එකා නෑ... මෙහෙමයි මෙකේ ඉන්න ගොඩක් උන් ඕක ගැන දැන් කතා කරන්නේ නෑ... එක්කෝ ෆිට් එකට, නැත්නම් වලි දාගන්න අකමැති කමට.. නැත්නම් කිව්වට නාහෙට අහන්නේ නැති හරක්ට කිව්වට වැඩක් නැහැයි කියලා උන් දන්න කමට... මම ඔකට වලිය ඇද්දම පරණ උන්ට නැති ඇම්ම මට මොකද කියලා ඌ ඇහැව්වා... මෙහෙමයි එලකිරි එකේ සීනියර් ජූනිය මොකා උනත් සැබෑ ජීවිතේදී උඹලා මම ඔක්කොම මිනිස්සු විතරයි... එලකිරි එකේ සීනියර් මෙම්බර් කිව්වට, ගේම් එකක මෙච්චරක් මැරුවයි කිව්වට, රෙප් පවර් එක මෙච්චරයි කිව්වට, මිනිස්සු පිලිගන්නේ නෑ... මම සචිත්1992 ට ගරු කරනවා.. මොකද ඌ මේ පොඩි වයසට ලංකාවෙන් පලවෙනිම වයිරස් ගාර්ඩ් එක හැදුව කොල්ල නිසා... අන්න ඌ නියම පොරක්.. ඌ ගේම් ගැහුවත් රටට වැඩක් කරලා පෙන්නලා ටියන එකෙක්... මෙහෙමයි මම අදත් එක්ක දවස් 6යි ගේම් එක ගැහුවේ... ඒ සති අන්ත වල විතරයි පහුගිය සති 2 ක ඉඳන්... මගේ ගොඩක් වෙලාවට කිල්ස් වලට වඩා ඩෙත් වැඩියි... ඒත් මගේ හිතට සතුටුයි වෙනදට වඩා හොඳට ගහනවා කියලා.. ඒත් සමහර කාර්ඩ් බෝඩ් වීරයෝ චීට් ගහගෙන පොර වෙන්න දඟලනවා... පොඩි ගේම් එකකටත් චීට් ගගහා දඟලන්නේ බං ඒකවත් ගහ ගන්න බැරි කමට මිසක් වෙන මොන අහවල් ඉලව්වකටද බන්... කොහොම හරි ඔය කියන පුද්ගලයා මාත් එක්ක ඇරගනිද්දි ඔය කතාව කිය කියා එකමේ දේ ආයේ ආයේ කිය කියා නාහින් ඇඬුවා... මටනම් කිසි ප්රශ්නයක් නැහැ.... මොකද මම රස්සාවක් කරන ගමන් අතරින් පතර නිවාඩුවට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගේම් එකක් ප්ලේ කරන්නේ... මෙහෙමයි අන්තිමට කියන්න තියෙන්නේ... ලංකවේ කොල්ලො ටිකක් එක්ක ගේම් එකක් හිත හිතා ගහද්දි පට්ට ආතල්.. ඒත් මේ චීට් ගහලා හොර කරලා ඉන්ටර්නෙට් එකේ පොර වෙන්න දඟලන සමහර චීත්ත කෑලි නිසා මේ ගේම් එක වැඩි කල් තියෙන එකක් නෑ ඒකට ජීටී සුදුසු පියවරක් නොගත්තොත් නම්.... ( මේ පෝස්ට් එකට මගේ රෙප් ගොඩක් කැපෙයි රිදුන අය නිසා.. ප්රශ්ණයක් නෑ... 2899 ක් තියනවා.. අනික රෙප් 2899 ක් තිබ්බයි කියලා කඩෙන් ගිහින් සීනි කිලෝ එකක් ගන්නයෑ.... ) ලොල් ලොලේ ලොල්...

ඊයෙ මට බල්ලට වගේ බැන්නා ගොඩක් එවුන්.. නම් වශයෙන් කියන්න ඕන නෑ.. හුඟක් අයගෙ හැටි දැනගත්තා.. ඒත් මං එක වචනයක් කියන්න ගියේ නෑ.. ඇත්තටම මගේ ගේම් එක කැඩි කැඩි යන්නෙ.. එහෙම කිව්වමත් කෑගැහුවා.. නෑ චීට් ගහල කියලා.. පස්සෙ මං මොකුත් නොකිය හිටියා.. මං ඔය කිව්වෙ ජෝක් කරපු උන් ගැන නෙමෙයි.. සීරියස් බැනපු උන් ගැන..
මං ඔය ගේම් එකේ එක සැරයක්වත් චීට් ගහල නෑ.. මං ගහන්න දන්නෙත් නෑ.. එහෙම වෙඩි වදින්නෙ නැති අවුල එක්කො මගෙ කොම්පියුටර් එකේ.. මොකද මං ඔෆිස් එකේ කොම්පියුටර් එකෙන් ප්ලේ කරන්නෙ.. එහෙමත් නැත්තං ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ.. මං තාම ඔය ගේම් එකේ 52ට වඩා මරල නෑ.. ඊයෙ තමා 52ක් මැරුවෙ.. ඒ මරනකොටත් මං 76 වාරයක් මැරිලා තිබුණා.. ඉතිං චීට් ගහල නම් එහෙම වෙනවද..? එහෙනම් මගෙත් මේ විදියට තියෙයි 100 Kills 20 Death.. මොකද චීට් ගැහුවොත් ඒ ගහන්නෙ ගේම් එකේ අනිත් එවුන්ට වඩා ලකුණු වැඩියෙන් ගන්නනේ.. නැත්තං අහවල් එකටද චීට් ගහන්නෙ..
ඒත් ඊයෙ හවස කවුදො කෙනෙක් නොනවත්වා බෝම්බ දැම්මා.. ඒ වගේම බිම් බෝම්බ හැමතැනම ඇලෙව්වා.. බර ගාණක්.. ඒ සිද්ධි හැම එකක්ම ඔය මට බැනපු හැම කෙනාමත් දැක්කා.. හැබැයි ඒවට කවුරුවත් වචනයක් කතා කලේ නෑ.. සමහර අය මට ගේම් එකෙන් අයින් වෙන්න කිව්වා, ආයෙම එන්නෙපා කිව්වා.. කික් කරන්න කිව්වා.. අන්න ඒකයි මට අප්සට් ගියේ..
මට කිසි අවුලක් නෑ චීට් ගහල ඉඳලා මට බැන්නා නම්.. මොකද එතකොට මං දන්නවනේ මං කරන්නෙ වැරැද්දක් කියලා.. ඒත් මං ඕවා ගණන් ගන්නෑ.. ඕක යාලුවො කියන ජාතියෙ හැටියක්.. හැබෑ ජීවිතේදි කැ# වැඩ කරන යාලුවො ඉන්න එකේ සයිබර් එකේ එහෙම එවුන් නැති වුණොත් තමා පුදුමෙ.. මං ඔය හැම එකක්ම කිව්වෙ ජෝක් කරපු එවුන්ට නමේ.. සීරියස් මට බැනපු එවුන්ට.. මට ජෝක් මොනාද සිරා මොනාද කියල දෙකම හොඳට අඳුනගන්න පුළුවන්..
මේ ටිකත් කියන්න ඕන ලකියො.. හොර කරල ගේම් එක දිනලා වීරයෙක් වෙලා වැඩක් නැහැ බං.. ඌ ඒ විදියට හොර කරලා කොච්චර ගේම් දින්නත් උගේ හිත දන්නවා මං මේක දිනුවෙ හොර කරල කියලා.. ඌට කවදාවත් අවංකව සතුටු වෙන්න බෑ ඌ ලබපු ජයග්රහණය ගැන.. ඊට වඩා හොඳයි ගේම් නොගහ ඉන්නවා..

ඔව් බන් මම ගේම් එකෙන් ඒ වෙලේ අයින් උනේ එපා වෙලා.. ඌ ගේම් එක පටන් ගද්දි රතු.. වටේටම මයින්ස් ගහලා චීට් ගහලා බ්ලූ ටීම් එකට යනවා ගේම් එක මැද්දි. කොහොම යනවද මන්දා...... ඒතකොට රෙඩ් රොත්තම යනව උගේ බෝම්බ වලට.....කාර්ඩ් බෝඩ් වීරයන්ගේ හැටි තමයි.... පව් බන්....![]()

අපි මුල ඉදලම කිව්වෙත් බං කිසිම චීට් එකක් නොගහ ඒක කරපන් කියලා, Cedricගේ Bandwidth එක ඉවරයි ඒ නිස ලැග් වෙනවා. ඌව මරන්න බෑ වෙඩි තියලාවත්. ඒවට මචං අපි වැඩිය සද්ද බද්ද කරේ නෑ කෙලින්ම ගියා පිහියෙන් දුන්නා වැඩේ. මං හිතන්නේ බඩියාගේත් ඔය සීන් එක නිසා එක පාරක් හෝ දෙපාරක් මං පිහියෙන් ඇන්නා. මචං මං කලිනුත් කිව්වා Ping එක නිසා සමහර වෙලාවකට වෙඩි වදින් නෑ. එහෙම වෙනවා. Lag වෙනවා. අද 119lkත් ලැග් වුනා. ඒ දේවල් ගැන හොඳ අවබෝධෙකින් හිටියොත් නම් බොරු චෝදනා and බැනුම් වලින් නිදහස් වෙලා ඉන්න පුලුවන්. උඹට බැන්න එවුන් නම් කවුද කියන්න දන් නෑ. ඒත් සිරා වලි, කුණුහරුප කියන්න එපා කියලා මම පුන පුනා කිව්වේ බං මේ වගේ සීන් යන නිසා තමා. ඊට පස්සේ ඔක්කොම මළ පැනලා දෙපැත්තකට බෙදිලා මඟුලක් වෙනවා.![]()

GT අයියේ HOOD ව Banned. හේතුවක් දන් නෑ. ඒත් ඌ කලින් කියලා ගැහුවේ Test කරනවා එක එක Files, Scripts වෙනස් කරනවා කියලා. හැබැයි ඌ කලින්ම කියලයි කරේ. පොඩ්ඩක් Adminලාගෙන් අහලා බලන්න ඇයි banned කරේ කියලා. අපේ එවුන් සෙට් එක නම් වැඩි කැමත්තක් නෑ බෑන් කරපු ඒකට මොකද ඌ කියලා කරපු එකක් නිසා. මෙහෙමයි කියලා අනිත් එවුන් මගේ එක්ක තරහා වෙන්නත් එපා. මම නම් කියන්නේ ඌට තව චාන්ස් එකක් දෙමු කියලා. සචියා, මම, හර්ශ, D2, Damer, (අනික් අය මට මතක නෑ) නම් එකඟයි ඌට චාන්ස් එකක් දෙන්න.
මත් ජොක් එකට මන්දාද කිවේ![]()

Cloak scene eka Ek team eke kattiya katha karala hadaagaththa deyaklu. Then It's Not cheating!![]()
Side eka maru unama ubalata clock daanna puluwan ne? Sniper eka wenuwata anith side ekata enne shotgun eka. Mid range & long rangEhema nam sniper ekakth epa kiyala nithiyak gemuda? Clock damma kiyala maha deyak wenne naha bun, gun eka gaththa gaman penawa. E nathth namak yanawa penawa. Maranna lesi nikan ena unta wada
![]()

ඔව් ඔය පොඩි දෙකට Banned කරන්න එපා
චීට් කරා නම් පොඩි ද, ලොකු ද අදාල නෑත. අනික කියලා තියෙන හෑටියට, ඒක කීයටවත් පොඩි චීට් කිරීමක් නෙවෙයි ඊයෙ මට බල්ලට වගේ බැන්නා ගොඩක් එවුන්.. නම් වශයෙන් කියන්න ඕන නෑ.. හුඟක් අයගෙ හැටි දැනගත්තා.. ඒත් මං එක වචනයක් කියන්න ගියේ නෑ.. ඇත්තටම මගේ ගේම් එක කැඩි කැඩි යන්නෙ.. එහෙම කිව්වමත් කෑගැහුවා.. නෑ චීට් ගහල කියලා.. පස්සෙ මං මොකුත් නොකිය හිටියා.. මං ඔය කිව්වෙ ජෝක් කරපු උන් ගැන නෙමෙයි.. සීරියස් බැනපු උන් ගැන..
මං ඔය ගේම් එකේ එක සැරයක්වත් චීට් ගහල නෑ.. මං ගහන්න දන්නෙත් නෑ.. එහෙම වෙඩි වදින්නෙ නැති අවුල එක්කො මගෙ කොම්පියුටර් එකේ.. මොකද මං ඔෆිස් එකේ කොම්පියුටර් එකෙන් ප්ලේ කරන්නෙ.. එහෙමත් නැත්තං ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ.. මං තාම ඔය ගේම් එකේ 52ට වඩා මරල නෑ.. ඊයෙ තමා 52ක් මැරුවෙ.. ඒ මරනකොටත් මං 76 වාරයක් මැරිලා තිබුණා.. ඉතිං චීට් ගහල නම් එහෙම වෙනවද..? එහෙනම් මගෙත් මේ විදියට තියෙයි 100 Kills 20 Death.. මොකද චීට් ගැහුවොත් ඒ ගහන්නෙ ගේම් එකේ අනිත් එවුන්ට වඩා ලකුණු වැඩියෙන් ගන්නනේ.. නැත්තං අහවල් එකටද චීට් ගහන්නෙ..
ඒත් ඊයෙ හවස කවුදො කෙනෙක් නොනවත්වා බෝම්බ දැම්මා.. ඒ වගේම බිම් බෝම්බ හැමතැනම ඇලෙව්වා.. බර ගාණක්.. ඒ සිද්ධි හැම එකක්ම ඔය මට බැනපු හැම කෙනාමත් දැක්කා.. හැබැයි ඒවට කවුරුවත් වචනයක් කතා කලේ නෑ.. සමහර අය මට ගේම් එකෙන් අයින් වෙන්න කිව්වා, ආයෙම එන්නෙපා කිව්වා.. කික් කරන්න කිව්වා.. අන්න ඒකයි මට අප්සට් ගියේ..
මට කිසි අවුලක් නෑ චීට් ගහල ඉඳලා මට බැන්නා නම්.. මොකද එතකොට මං දන්නවනේ මං කරන්නෙ වැරැද්දක් කියලා.. ඒත් මං ඕවා ගණන් ගන්නෑ.. ඕක යාලුවො කියන ජාතියෙ හැටියක්.. හැබෑ ජීවිතේදි කැ# වැඩ කරන යාලුවො ඉන්න එකේ සයිබර් එකේ එහෙම එවුන් නැති වුණොත් තමා පුදුමෙ.. මං ඔය හැම එකක්ම කිව්වෙ ජෝක් කරපු එවුන්ට නමේ.. සීරියස් මට බැනපු එවුන්ට.. මට ජෝක් මොනාද සිරා මොනාද කියල දෙකම හොඳට අඳුනගන්න පුළුවන්..
මේ ටිකත් කියන්න ඕන ලකියො.. හොර කරල ගේම් එක දිනලා වීරයෙක් වෙලා වැඩක් නැහැ බං.. ඌ ඒ විදියට හොර කරලා කොච්චර ගේම් දින්නත් උගේ හිත දන්නවා මං මේක දිනුවෙ හොර කරල කියලා.. ඌට කවදාවත් අවංකව සතුටු වෙන්න බෑ ඌ ලබපු ජයග්රහණය ගැන.. ඊට වඩා හොඳයි ගේම් නොගහ ඉන්නවා..
හොර කරල ගේම් එක දිනලා වීරයෙක් වෙලා වැඩක් නැහැ බං.. ඌ ඒ විදියට හොර කරලා කොච්චර ගේම් දින්නත් උගේ හිත දන්නවා මං මේක දිනුවෙ හොර කරල කියලා.. ඌට කවදාවත් අවංකව සතුටු වෙන්න බෑ ඌ ලබපු ජයග්රහණය ගැන.. ඊට වඩා හොඳයි ගේම් නොගහ ඉන්නවා..
අම්බෝ උබ බැන්න හැටි දැක්කහම buddy වේ- පව් කියල හිතුනා මට.. හැබැයි බැනපු එක හොදයි මු මාව 5 මරුවා![]()

GT අයියේ HOOD ව Banned. හේතුවක් දන් නෑ. ඒත් ඌ කලින් කියලා ගැහුවේ Test කරනවා එක එක Files, Scripts වෙනස් කරනවා කියලා. හැබැයි ඌ කලින්ම කියලයි කරේ. පොඩ්ඩක් Adminලාගෙන් අහලා බලන්න ඇයි banned කරේ කියලා. අපේ එවුන් සෙට් එක නම් වැඩි කැමත්තක් නෑ බෑන් කරපු ඒකට මොකද ඌ කියලා කරපු එකක් නිසා. මෙහෙමයි කියලා අනිත් එවුන් මගේ එක්ක තරහා වෙන්නත් එපා. මම නම් කියන්නේ ඌට තව චාන්ස් එකක් දෙමු කියලා. සචියා, මම, හර්ශ, D2, Damer, (අනික් අය මට මතක නෑ) නම් එකඟයි ඌට චාන්ස් එකක් දෙන්න.
සෙල්ලම ලෙල්ලම වෙලාද දැන්![]()