ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    pala hotto yanna ube card eka mokadda?
    patana unata HD6850 perform karanawa GT460 , GT 560SE, GT 650 level ekata.
    580 itin kiyanna deyak na :cool:

    අපි දුක සේ Onboard එකේ Game ගහන එවුන් :( :(
    580 මැක්සා කිව්වේ මං 590කින් සෑහෙන games Play කරපු නිසා :P:P
    AC3 ගහද්දි තනි ඇහැට ඇඩේනවා
    :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    1 GB ram
    512 vGA onbord
    processor dual core
    mata puluwanda ban:confused:

    අපෝ පුලුවන් බං. ඕක ආපු දවස් වල මම ගැහුවේ 256MB 7200GS එකෙන්. කිසි අවුලක් වුනේ නෑ, කොහොමත් මචං Multiplayer වලදි අවුල් යන් නෑ එයාලා quality සෑහෙන අඩු කරනවා ඒකේදී
    :yes::yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    අපෝ පුලුවන් බං. ඕක ආපු දවස් වල මම ගැහුවේ 256MB 7200GS එකෙන්. කිසි අවුලක් වුනේ නෑ, කොහොමත් මචං Multiplayer වලදි අවුල් යන් නෑ එයාලා quality සෑහෙන අඩු කරනවා ඒකේදී
    :yes::yes:

    බිත්තර කිකිලි බැ කියන්නේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-

    හහහා.... Onboard තියෙන්නේ දැන් බං. Exam කාලේ නිසා ගෙදරින් කේස් VGA වලට ගේම් ගහන නිසා:oo::oo:. දැන් Exam නැතත් එකක් ගන්න සෙට් වුන් නෑ තියෙන එකේ හැම රෙද්දම අදින නිසා :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    අපෝ පුලුවන් බං. ඕක ආපු දවස් වල මම ගැහුවේ 256MB 7200GS එකෙන්. කිසි අවුලක් වුනේ නෑ, කොහොමත් මචං Multiplayer වලදි අවුල් යන් නෑ එයාලා quality සෑහෙන අඩු කරනවා ඒකේදී
    :yes::yes:
    separate graphics wenai ban:rofl:
    uba kohomada ehema puluwan kiyanne dual core eke genaration ekawath ahannatuwa (internal GPU) :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    බිත්තර කිකිලි බැ කියන්නේ

    මචං උඹේ Onboard VGA එක මොකක්ද කියපන් මම කියන්නම් හරියටම වැඩද නැද්ද කියලා. බිත්තර කිකිලි දන්නවද Onboard ගැන :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං උඹේ Onboard VGA එක මොකක්ද කියපන් මම කියන්නම් හරියටම වැඩද නැද්ද කියලා. බිත්තර කිකිලි දන්නවද Onboard ගැන :P:P
    :rofl: mamath sahema kal onboard gahala thiyenawa yako
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    thawa dawasak 2k inna :D

    8.gif