ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    separate graphics wenai ban:rofl:
    uba kohomada ehema puluwan kiyanne dual core eke genaration ekawath ahannatuwa (internal GPU) :P

    1st gen, 2nd gen, ඕන රෙද්දක වැඩ. EVen යකෝ COD4 පරණ ගේමක් බං. 512MB Onboard ආවේ 224MB එකට පස්සේ. 224MB එක ආව කාලේ තමා COD4 ආවේ. ඉතින් බොහෝ විට වැඩ කරනවා 512MB එකේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අම්මට හුඩු

    අනේ අපොයි අනේ යාලුවනේ ඒ දවස් දෙක යන්න කලින් මට game එකේ setup එකක් හොයල දෙනවද රිප් එකක් නම් වඩා හොදයි

    ඇදෙනවා ඔඉ COD4 ගහද්දි කොහොමද අතල් එක ලොවෙත් නෑ

    images


    දවස් දෙකකින්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචං උඹේ Onboard VGA එක මොකක්ද කියපන් මම කියන්නම් හරියටම වැඩද නැද්ද කියලා. බිත්තර කිකිලි දන්නවද Onboard ගැන :P:P

    Nvidia forces 512
    intel dul core 2.0
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    උබ බාපු ලින්කුව මෙතන අලවන්න :dull:

    ඔව්. මං ගාව DVD තියෙන්නේ. Multi Patch එක ඕනේ. වැඩ කරන එකෙක් දන්නවා නම් Link එක දාන්න. නැත්තම් අපිටම හොයාගන්න වෙනවා. :P:P