ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    lol. කාලෙන් කාලෙට බං Technique වෙනස් කරන්න ඕනේ. නැතුව අමාරුයි. නමුත් බිත්තර සෑහෙන්න දෙයක් කරනවා ඒකේ :rolleyes::rolleyes:
    :P එකනෙ මම කරන්නෙ, බිත්තර > උඩ වැඩ > දැං පිස්ස වගේ දුවනව වෙඩි තිය තිය. මට චව්ව ට්‍රේනින් එකක් දුන්න පට්ට පට පට :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    :P එකනෙ මම කරන්නෙ, බිත්තර > උඩ වැඩ > දැං පිස්ස වගේ දුවනව වෙඩි තිය තිය. මට චව්ව ට්‍රේනින් එකක් දුන්න පට්ට පට පට :D
    ලොල්. බලමුකෝ සෙට් වුනාම :P

    උඹට මොන Astrophotographyද?? අන්න අර බිත්තර ටික රැකපන් :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    uba hitiye yako, nahen anda anda me geetha thama gagaa :lol:

    හරි හරි බං. ඒත් ඒ වෙද්දිත් තෝ සෑහෙන්න වෙලානේ ඇවිල්ලා. තෝව දැක්ක ගමන් කියන්න පුළුවන් බිත්තර කිකිළි කියලා. හැබැයි අර Harushaත් එනවා වෙන නම් වලින්. මුලින් හිතුවා ඌවත් ද කියලා. පස්සේ ඌ නොකර වැඩ ටිකක් උඹ කර නිසා තමා හිතුනේ වැඩේ
    :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    හරි හරි බං. ඒත් ඒ වෙද්දිත් තෝ සෑහෙන්න වෙලානේ ඇවිල්ලා. තෝව දැක්ක ගමන් කියන්න පුළුවන් බිත්තර කිකිළි කියලා. හැබැයි අර Harushaත් එනවා වෙන නම් වලින්. මුලින් හිතුවා ඌවත් ද කියලා. පස්සේ ඌ නොකර වැඩ ටිකක් උඹ කර නිසා තමා හිතුනේ වැඩේ
    :P:P
    :rofl: kammali hitunama enawa eka eka ewain, eth mama username pass gahala login wenne geethq[EK] kiyala e hama welema :D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    හරි හරි බං. ඒත් ඒ වෙද්දිත් තෝ සෑහෙන්න වෙලානේ ඇවිල්ලා. තෝව දැක්ක ගමන් කියන්න පුළුවන් බිත්තර කිකිළි කියලා. හැබැයි අර Harushaත් එනවා වෙන නම් වලින්. මුලින් හිතුවා ඌවත් ද කියලා. පස්සේ ඌ නොකර වැඩ ටිකක් උඹ කර නිසා තමා හිතුනේ වැඩේ
    :P:P

    mokada mokada sadde danne ah :frown::frown::frown: ko chandi :P