ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇත්තම කීවොත් අපිට Mouse එකෙනුත් ගහන්න අමාරු කොට මේ වීර ඉබි පුරුශය ටච්පැඩ් එකෙන් මෙච්චර ගෙමක් දෙන එක අපි ඔක්කොටම ආදර්ශයක්...
    tuzki-bunny-emoticon-011.gif
    :confused::confused::confused: :rolleyes: :rofl::rofl::rofl:

    tuzki-bunny-emoticon-012.gif
    :love: :love:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ප්ලේ කොරන්න නම් ආසායි:yes:.දන්නෙ නැති නිසා චා වෙයි කියලා බයායි:dull:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හා හා කෑ නොගහා හිටු මන් ආවේ නැති දවස් දෙකේ මෙයා හෙන වැඩකාරයා වෙලා වගේ. අනේ යකෝ අස්සේ ඉද්දි තෝ මගෙන්ම කී පාරක් කාලා තියෙනවද :rofl::rofl:

    පල පල​, උබත් අරුන් දෙන්න වගේම තමා, මුල්ලට දුවද්දි පස්සට වෙඩි තියල මරන්නෙ උබවත්

    Plan කරලා මැරෙනවා කියන්නේ ඔන්න ඕවට :P:P

    :dull: ඉද හිට් මිය යාම ස්වබාවිකයි, මොකද උබලට කලාතුරකින් කනා පාරවල් වදිනවනෙ නේද :rolleyes::rolleyes::rofl::P

    නම ගීතා නැතහොත් බිත්තර කිකිළි. තව කවර කතාද :P

    අන්න රතු සෙට් එකෙ කොල්ලෙක් අදුන්වා දුන් නවතම බිත්තර දැමීමෙ කලාවඋබලත් දැන් ඒක කොපි කරලනෙ :dull:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ප්ලේ කොරන්න නම් ආසායි:yes:.දන්නෙ නැති නිසා චා වෙයි කියලා බයායි:dull:

    ඔය ඇම්.ජයනාතල එහෙම සිරා නමින් එන්නෙ නැතුව බොරු ඒවගෙන් ආවෙ ඒකනෙ මචන්, ආදර්ශ ගනින් :rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ewa ape master plan :angry:
    tuzki-bunny-emoticon-043.gif

    අනිවා, අපි T ගහල වලි දාගන්නව​, Y ගහල ප්ලැන් කරල උබල මරනව​, :cool:අන්න ඒකයි සතුරා නොමග යවනව කියන්නෙ, උබලට කොහෙන් ද ඒ ප්ලැන් අනාතයො :P:P:P:P
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    apith hariyata danne ne ban
    tuzki-bunny-emoticon-044.gif
    මොන සෙද්ද කරන්නත් බෑ බන්.මේ රෙද්ද වින්ඩෝස් ස්ටාටර් නෝට් පෑඩ් එකක්.මේ මඟුලේ අර ප්ලගින් එක ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ

    කොම් එක සෑදීම සඳහා බාර දී ඇත.:dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මොන සෙද්ද කරන්නත් බෑ බන්.මේ රෙද්ද වින්ඩෝස් ස්ටාටර් නෝට් පෑඩ් එකක්.මේ මඟුලේ අර ප්ලගින් එක ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ

    කොම් එක සෑදීම සඳහා බාර දී ඇත.:dull:

    :dull: :dull:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ewa ape master plan :angry:
    tuzki-bunny-emoticon-043.gif

    අනිවා, අපි T ගහල වලි දාගන්නව​, Y ගහල ප්ලැන් කරල උබල මරනව​, :cool:අන්න ඒකයි සතුරා නොමග යවනව කියන්නෙ, උබලට කොහෙන් ද ඒ ප්ලැන් අනාතයො :P:P:P:P

    EVA BALAMU SERVER EKA ACTIVE VUNAMA ... PUS PLANS :P:P:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනිවා, අපි T ගහල වලි දාගන්නව​, Y ගහල ප්ලැන් කරල උබල මරනව​, :cool:අන්න ඒකයි සතුරා නොමග යවනව කියන්නෙ, උබලට කොහෙන් ද ඒ ප්ලැන් අනාතයො :P:P:P:P

    හරුස අනාතයා කියන්නෙ ඇත්තද