ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    බයනැතුව ඉස්සරහටම ගිහින් ගහපිය................ Said No Team RED Member :rofl::rofl::rofl:

    images
    පට්ට කතාව :yes::yes:
    මට ගෙවන පඩිය මදි :( මම රෙඩ් ටීම් එකෙන් අයින් වෙනව :P
    මෙන්න සල්ලි වලට ටීම් එක පාවා දෙන් එවුන් :angry::angry:
    Palayan Ado Yanna Hemawelawema Mama Kanne issarahata gihin:rofl::dull: Ube ID eka mokakkda MTA eke :D
    D2 කියන්නේ මූ බං :P මතක හිටින්න කාලා ඇති උඹ මූගෙන් :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙන්න සල්ලි වලට ටීම් එක පාවා දෙන් එවුන් :angry::angry:
    ඇයි මීට කලින් ස්ල්ලි වලට ටීම් පාවල දුන්න උන් දැකල නැද්ද
    නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න :angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    අද පාටි එකකට යන්න වෙලා බං :oo::oo: එන්න වෙයිද කියලා Sure නෑ. ඉක්මනින් ආවොත් නම් සෙට් වෙන්න පුලුවන් වෙයි රෑට :dull::dull:

    ඒ අස්සේ දැන් තමා මේ Short film එක දැක්කේ. ඒකත් බාන්න දාලාම යනවා. මට කලින් සෙට් වුනේ නෑ මේක බලන්න :baffled::baffled:
    Dragons%2BGift%2Bof%2Bthe%2BNight%2BFury%2B%25282011%2529.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අද පාටි එකකට යන්න වෙලා බං :oo::oo: එන්න වෙයිද කියලා Sure නෑ. ඉක්මනින් ආවොත් නම් සෙට් වෙන්න පුලුවන් වෙයි රෑට :dull::dull:

    ඒ අස්සේ දැන් තමා මේ Short film එක දැක්කේ. ඒකත් බාන්න දාලාම යනවා. මට කලින් සෙට් වුනේ නෑ මේක බලන්න :baffled::baffled:
    Dragons%2BGift%2Bof%2Bthe%2BNight%2BFury%2B%25282011%2529.jpg
    sanduni mamai fury :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    sanduni mamai fury :lol:
    හිතේ ඇති. මූ උඹ වගේ බිත්තර රකින් එකෙක් නෙමෙයි :rofl::rofl: Viking කෙනෙක්. උඹට මොන Viking ද?? අන්න අරෙහෙ බිත්තර ටික රැකගෙන හිටු :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හිතේ ඇති. මූ උඹ වගේ බිත්තර රකින් එකෙක් නෙමෙයි :rofl::rofl: Viking කෙනෙක්. උඹට මොන Viking ද?? අන්න අරෙහෙ බිත්තර ටික රැකගෙන හිටු :P:P
    :lol: uba nightfury kiyala hithanawata wada eka hondai :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ගීත් ඇත්ත පිළිගනින්. මම හිත රිදෙයි කියලා කිව්වේ නෑ :dull::dull: ඒත් D2 නොදැනුවත්කමින් කියලානේ ඒක
    :( :(
    uba wada bari tazon wennatuwa hitu
    furytath apahasayak nodakin thu tho :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිත බිඳුනා :( :(

    well.jpg

    පල යන්න. වැඩ බැරි බැරි ටාසන් තමා අර අන්තිම වෙනකන් ඉඳලා ටීම් ගොඩ දාන්න කෑ ගහන්නේ :rofl::rofl:

    කී සැරයක් ගොඩ දාල තියෙද , කී සැරයක් කෙලවගෙන තියෙද :rofl::rofl: තූ ටෝ