ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
eeya oi, mama hithan hitiye harusai geethui witharai owata inne kiyala:baffled:

doca oyath ?:confused:

MauryLaughing.gif
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Coming soon .....
    MTA Stealth Tournament

    ටීම් එකකට 5යි. team 5 or +, ජනප්‍රිය මැප් 5ක්, එක team එකකට round 100-120 ++,
    :cool:
    ජයග්‍රාහකයන්ට තෑගි:rolleyes:

    කරුණාකර ඔබේ අදහස් යෝජනා, තිබියයුතු නීති ආදිය පිළිබඳ අදහස්
    මා වෙත යොමු කරන්න.
    ( ඇඩ්මින් තුමාගේ පූර්ණ අනුමැතිය සහිතව සංවිධානය වේ)

    ​
     
    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    Coming soon .....
    MTA Stealth Tournament

    ටීම් එකකට 5යි. team 5 or +, ජනප්‍රිය මැප් 5ක්, එක team එකකට round 100-120 ++,
    :cool:
    ජයග්‍රාහකයන්ට තෑගි:rolleyes:

    කරුණාකර ඔබේ අදහස් යෝජනා, තිබියයුතු නීති ආදිය පිළිබඳ අදහස්
    මා වෙත යොමු කරන්න.
    ( ඇඩ්මින් තුමාගේ පූර්ණ අනුමැතිය සහිතව සංවිධානය වේ)

    ​

    එලස් :yes::yes: උඩ බෑ :baffled:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Coming soon .....
    MTA Stealth Tournament

    ටීම් එකකට 5යි. team 5 or +, ජනප්‍රිය මැප් 5ක්, එක team එකකට round 100-120 ++,
    :cool:
    ජයග්‍රාහකයන්ට තෑගි:rolleyes:

    කරුණාකර ඔබේ අදහස් යෝජනා, තිබියයුතු නීති ආදිය පිළිබඳ අදහස්
    මා වෙත යොමු කරන්න.
    ( ඇඩ්මින් තුමාගේ පූර්ණ අනුමැතිය සහිතව සංවිධානය වේ)

    ​

    adeeee.
    11.gif
    Elane:cool: Thaegith denawada:P Patta:yes:
    Maawath daaganin, onna Kalinma kiwwa;)

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    Coming soon .....
    MTA Stealth Tournament

    ටීම් එකකට 5යි. team 5 or +, ජනප්‍රිය මැප් 5ක්, එක team එකකට round 100-120 ++,
    :cool:
    ජයග්‍රාහකයන්ට තෑගි:rolleyes:

    කරුණාකර ඔබේ අදහස් යෝජනා, තිබියයුතු නීති ආදිය පිළිබඳ අදහස්
    මා වෙත යොමු කරන්න.
    ( ඇඩ්මින් තුමාගේ පූර්ණ අනුමැතිය සහිතව සංවිධානය වේ)

    ​

    11.gif
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    වෑඩේ නම් නියමයි සහෝ. හෑබෑයි ඉතින් ඕක කඹ තරගෙටත් වඩා අමාරු වෙයි විනිශ්චය කරන්ඩ ගියාම. කොහොම උනත් වෑඩේට ජය.
    11.gif

    ​

    මේ මගෙ යෝජනා කිහිපයක්:-
    • ලෑග් වෙන ප්ලේයර්ස් ලා නොසිටිය යුතුයි.
    • හෙල්ත් අන්තෙටම අඩු වෙලා, ප්ලේයර්ස්ලා පොඩි ගාණක් ලයිවි ඉන්න වෙලාවක පොඩ්ඩක් හෑන්ගිලා තිබ්බත් සමහර වෙලාවට කෑ ගහනව, කෑම්පින්ග් කිය කිය. ඒ නිසා කෑම්පින්ග්, ෆේස්2ෆේස් ඕවා ගෑනත් සලකලා බලන්ඩ වෙයි.
    • තියන වෙලාව ගෑනත් බලන්ඩ වෙයි. මම නම් කියන්නේ රෑ වෙලා තිබ්බොත් හොදයි කියලා.
    • තව ටූනමන්ට් එක යන වෙලාවේ, MTA ඈඩ්මින් ලා කිහිප දෙනෙක් තරගය නිරීක්ශනය කරන්ඩ කියලත් ඉල්ලන්ඩ කෑමතියි.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    අඩේ පට්ට පට් පට :cool: මාවත් දාපන් ටීම් එකකට...:D
    දැන් මොනවැයි දෙන තෑගි......:rolleyes: :P :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    වෑඩේ නම් නියමයි සහෝ. හෑබෑයි ඉතින් ඕක කඹ තරගෙටත් වඩා අමාරු වෙයි විනිශ්චය කරන්ඩ ගියාම. කොහොම උනත් වෑඩේට ජය.
    11.gif

    ​

    මේ මගෙ යෝජනා කිහිපයක්:-
    • ලෑග් වෙන ප්ලේයර්ස් ලා නොසිටිය යුතුයි.
    • හෙල්ත් අන්තෙටම අඩු වෙලා, ප්ලේයර්ස්ලා පොඩි ගාණක් ලයිවි ඉන්න වෙලාවක පොඩ්ඩක් හෑන්ගිලා තිබ්බත් සමහර වෙලාවට කෑ ගහනව, කෑම්පින්ග් කිය කිය. ඒ නිසා කෑම්පින්ග්, ෆේස්2ෆේස් ඕවා ගෑනත් සලකලා බලන්ඩ වෙයි.
    • තියන වෙලාව ගෑනත් බලන්ඩ වෙයි. මම නම් කියන්නේ රෑ වෙලා තිබ්බොත් හොදයි කියලා.
    • තව ටූනමන්ට් එක යන වෙලාවේ, MTA ඈඩ්මින් ලා කිහිප දෙනෙක් තරගය නිරීක්ශනය කරන්ඩ කියලත් ඉල්ලන්ඩ කෑමතියි.
    මේ කිව්ව සියලු දේවල් මම අනුමත කරනව සහ දැනටමත් rules වල තියෙනව :)

    කෑම්ප්ද අරකද මේකද කියල නෑ ඕනෙ විදියකට සෙල්ලන් පුළුවන් චීට් කරන්නැතුව දින්නන්නයි ඕනෙ. ශොපින්ග් එකේ විතරක් උඩ නැති කරන්න බලාපොරොත්තුවක් තියෙනව.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වෑඩේ නම් නියමයි සහෝ. හෑබෑයි ඉතින් ඕක කඹ තරගෙටත් වඩා අමාරු වෙයි විනිශ්චය කරන්ඩ ගියාම. කොහොම උනත් වෑඩේට ජය.
    11.gif

    ​

    මේ මගෙ යෝජනා කිහිපයක්:-
    • ලෑග් වෙන ප්ලේයර්ස් ලා නොසිටිය යුතුයි.
    • හෙල්ත් අන්තෙටම අඩු වෙලා, ප්ලේයර්ස්ලා පොඩි ගාණක් ලයිවි ඉන්න වෙලාවක පොඩ්ඩක් හෑන්ගිලා තිබ්බත් සමහර වෙලාවට කෑ ගහනව, කෑම්පින්ග් කිය කිය. ඒ නිසා කෑම්පින්ග්, ෆේස්2ෆේස් ඕවා ගෑනත් සලකලා බලන්ඩ වෙයි.
    • තියන වෙලාව ගෑනත් බලන්ඩ වෙයි. මම නම් කියන්නේ රෑ වෙලා තිබ්බොත් හොදයි කියලා.
    • තව ටූනමන්ට් එක යන වෙලාවේ, MTA ඈඩ්මින් ලා කිහිප දෙනෙක් තරගය නිරීක්ශනය කරන්ඩ කියලත් ඉල්ලන්ඩ කෑමතියි.
    සම්පූර්ණයෙන් එකඟයි.....:yes: :yes:
    උඹ MTA එකේ ඉන්නේ මොන නමින්ද???? :rolleyes:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    සම්පූර්ණයෙන් එකඟයි.....:yes: :yes:
    උඹ MTA එකේ ඉන්නේ මොන නමින්ද???? :rolleyes:

    ලගදි හිටියෙනන් නෑ.:rolleyes: නම් ගොඩකින් හිටියා. අන්තිමට ගොඩ දවසක් හිටියෙOliver_Queen;)
     
    Last edited: