ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනේ සමාවෙන්න මහත්තයෝ :baffled: ප්‍රසාදි සාරි ගන්න ගියා කියල රට්ටු කියනවා ඇත්තද මන්ද

    ඔව් උබ හැමදාම අදින්නෙ පරන චීත්තයක් නේද . පව් කියල උබට සාරි ගන්න ගියෙ :P:P:P:P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව් උබ හැමදාම අදින්නෙ පරන චීත්තයක් නේද . පව් කියල උබට සාරි ගන්න ගියෙ :P:P:P:P

    :love: :love: :love: :rofl: :rofl: :rofl: හා හා දෙන්න දැන් කඳුළු පිහිදා ගත්තනම් :rofl: ඔන්න වරෙන් ගේමට අයිත් මම මැරෙන්නම් :rolleyes: :rolleyes: එතකොට අර ගන්න හිටපු ඉමේජ් ටික ගනින්කෝ
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar71029_19.gif
    harsha in action, hooooooooo