ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,087
    4,849
    113
    -In Darkness-
    :rofl::rofl::rofl: ඔය වෙලවෙ මම හිටියෙ නැ,පොඩි උන්ට වැඩ පෙන්නල වගෙ දෙන්න එකතු වෙලා :lol::lol: මම හිටියනම් දනි. :P

    පල යන්න. මේ කියන්නේ EK එකේ සෑහෙන්න set එකක් ප්ලේ කරපු කාලේ පටන් අපි කරන දෙයක් ගැන :lol::lol::P:P
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    "weapons locally vitharai change karanna puluwan globally change karanna ba kiyala"

    me mokadda ?
    mama ehema ekak kiwwe na yako :rofl: anika armor disable karanna kiyala kalin request ekak awe na mata nam
    ara fury kiyala thiyenne percyta nam kiwwa kiyala , api danna owa.
    mal pappa karadara karanawata thama mama oya aye ftp illan oka hadala dunne
    mama mta server ekata enne na dan , minecraft server ekak run karanawa.

    :nerd: sry sry mata mathaka na kiyapu eka.. bt uba monahari vena hutapparayak atha ariya... anyway dan giyade giya.. :yes: im also calm now :cool::D
     
    Last edited:

    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    game eke uda address bar eke meka copy paste karala enter karanna
    mtasa://108.174.147.169:22003
    New_Picture.png
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machan oya server eke samahara ratawal and samahara IP ranges block karala thiyenawa dos attack nisa,
    ehema ekakata ube ip eka ahu wela athi :D
    Oya server eke block karala naha ban. Mokak hari eyage prashnayak wage.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,849
    113
    -In Darkness-
    Oya server eke block karala naha ban. Mokak hari eyage prashnayak wage.

    Server එක පොඩ්ඩක් slow වගේ. lag නෙමෙයි. Flaw එක මදි ටිකක්. තව සමහර තැන් වල පොඩි පොඩි delays තියෙනවා. Sprint කරලා guns exchange කරද්දි වගේ. ඒකට මොකො කරන්නේ? මම ගීත්ටත් කිව්වා. ගීත් දන්නේ නෑ කිව්වා ඒ ගැන. පොඩ්ඩක් ඒකත් බලන්න අයියේ :yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Server එක පොඩ්ඩක් slow වගේ. lag නෙමෙයි. Flaw එක මදි ටිකක්. තව සමහර තැන් වල පොඩි පොඩි delays තියෙනවා. Sprint කරලා guns exchange කරද්දි වගේ. ඒකට මොකො කරන්නේ? මම ගීත්ටත් කිව්වා. ගීත් දන්නේ නෑ කිව්වා ඒ ගැන. පොඩ්ඩක් ඒකත් බලන්න අයියේ :yes::yes:
    Api balamu RAM madi seen ekakda danna.