Elakiri Super Star 2010 2nd Round---->Final

Who is your favorite singer ?

  • Freezii

    Votes: 47 30.1%
  • Lokka ayya

    Votes: 56 35.9%
  • kadda

    Votes: 28 17.9%
  • hapriyankara

    Votes: 11 7.1%
  • Diego97

    Votes: 14 9.0%

  • Total voters
    156
  • Poll closed .
Status
Not open for further replies.

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    aaaaaaaaaa....................:oo::baffled:
    හික්ස්..

    මට දැනට පොලු 500ක විතර ඕඩර්ස් ඇවිත් තියෙනවා..

    තව දෙතුන් දෙනෙකුගෙ ඔලු පලන්නයි

    ස්ටේජ් එකේ බට්ටො දෙක තුනක් වලලන්නත් ඇවිත් තියෙනවා..

    එදාට security එක දෙන්නෙත් මං ගානේ මචං (නොමිලේ):D:D

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,338
    4,639
    113
    නොපෙනෙන මානයේ
    සහෝදරවරුනි ... මගේ ඡන්ද ටික Diego97 ට දීල ... මම මෙම වැඩසටහනෙන් ඉවත්වෙන්න තීරණය කලා ...

    කිසිවෙකුගේ බලපෑමක් මත් නොව ස්වාධීන තීරණයකි
    :P
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    මචන්ලා මම හිතුවෙ final යන්න හම්බවේ කියලා එත් දෑන් වෑඩක් නෑ.. FAke ID වලින් ඈවිල්ල Vote කරගන්න එවුන් එක්ක රණ්ඩු වෙලා වෑඩක් නෑ ...

    mekath ara sirasa super star wage hikzzz :lol:
    machan mama songs okkoma ahuwa 1 2 3 mama kiannam...
    1 Lokka ayya
    2 Freezii
    3 kadda
    4 Diego97
    5 hapriyankara

    meeta amatharawa wenasak wenawanam eka aniwa hora chanda case 1k :oo:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,652
    4,501

    ela ela:D
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    සහෝදරවරුනි ... මගේ ඡන්ද ටික Diego97 ට දීල ... මම මෙම වැඩසටහනෙන් ඉවත්වෙන්න තීරණය කලා ...

    කිසිවෙකුගේ බලපෑමක් මත් නොව ස්වාධීන තීරණයකි
    :P
    ubata one nam ain venna puluwan.but chanda tika transfer karanna nam baha macho.sorry venna one......:no::rofl::rolleyes::D
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    අඩේ වැඩේ පොඩ්ඩක් අල වේගෙන එනව වගේ..ෆේක් ප්‍රෝෆයි කේස් එකක් වගේ...
    මට මේ ත්‍රෙඩ් එකට කලින් රිප්ලයි කොරන්න බැරි උනා...
    lokka ayya & freezi අතර දරුනු තරගයක් තියෙනවා...
    එල එල ..වැඩේ දිගටම කරගෙන යන්න..
    සුභ පැතුම් හැමෝටම...!!

    ඔව් බං ආපු මෝඩකං කියල හිතෙනව.........:confused::confused:මෙතන දැන් කට්ටිය මරා ගන්නනෙ බං යන්නෙ....... :no::no:නිකං කට්ටියම තරහ වෙන scene 1ක් වගේ දැන් යන්නෙ....... අම්මේ ආපහු නං නෝ සුපර් ස්ටාර්........ මීට වැඩිය හොදයි හේනක් කොටං හිටියනං :yes::yes::yes:
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    mekath ara sirasa super star wage hikzzz :lol:
    machan mama songs okkoma ahuwa 1 2 3 mama kiannam...
    1 Lokka ayya
    2 Freezii
    3 kadda
    4 Diego97
    5 hapriyankara

    meeta amatharawa wenasak wenawanam eka aniwa hora chanda case 1k :oo:
    මෙන්න රෙද්දේ ගූ ගියත් බෙට්ට කෙලින් කොල්ලෙක්.ඔහොම තමා ඕනේ.කියන දේ මුනටම කිව්වම ඉවරයිනේ............:lol::rofl::P
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    ඔව් බං ආපු මෝඩකං කියල හිතෙනව.........:confused::confused:මෙතන දැන් කට්ටිය මරා ගන්නනෙ බං යන්නෙ....... :no::no:නිකං කට්ටියම තරහ වෙන scene 1ක් වගේ දැන් යන්නෙ....... අම්මේ ආපහු නං නෝ සුපර් ස්ටාර්........ මීට වැඩිය හොදයි හේනක් කොටං හිටියනං :yes::yes::yes:
    මේ වැඩේ නවත්තමු කියල කට්ටියට හිතෙනවනම් මම දැන්මම වැඩේ නවත්තන්නම් .....:yes:
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මේ වැඩේ නවත්තමු කියල කට්ටියට හිතෙනවනම් මම දැන්මම වැඩේ නවත්තන්නම් .....:yes:

    හොර චන්ද සීන් 1ක් යනවා වගේ පේනවා........ උඹට පුලුවන්නම් check පාරක් දාපන්..... ඊට පස්සෙ වැඩේ අල නං decision1ක් ගනිං..... :yes::yes:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,338
    4,639
    113
    නොපෙනෙන මානයේ
    වැඩේ නවත්තන්න එපා මචන් කරගෙන පලයන් මොන බාධක ආවත් :) ... අපෙන් ෆුල් සපොර්ට් ...

    පොඩි දෙයක් කියන්න තියෙනව පල්ලෙහා මට බැනල රෙප් අඩුකරපු හොර ඡන්ද කාරයින්ට ... මම හොර ඡන්ද දා ගත්තනම් මේ වගේ result එකක් එන්නෙ නෑ නෙ :lol: ... ඔච්චර ඕනෙමනම් admin ට කියල check කරල බලපල්ල

    2010-11-16_1907.png
     
    • Like
    Reactions: Recycle Bin

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    ඔව් බං ආපු මෝඩකං කියල හිතෙනව.........:confused::confused:මෙතන දැන් කට්ටිය මරා ගන්නනෙ බං යන්නෙ....... :no::no:නිකං කට්ටියම තරහ වෙන scene 1ක් වගේ දැන් යන්නෙ....... අම්මේ ආපහු නං නෝ සුපර් ස්ටාර්........ මීට වැඩිය හොදයි හේනක් කොටං හිටියනං :yes::yes::yes:

    ioo ganan ganna epa ban uba ahaka balan idala awasana dawasata thread 1 paththata waren ethakota hari...dinnoth ehemai nathnam eth ehemai...
    baya nathuwa kiannam mage vote 1th ubatai dunne.....
    7.gif
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,652
    4,501
    113
    හොර චන්ද සීන් 1ක් යනවා වගේ පේනවා........ උඹට පුලුවන්නම් check පාරක් දාපන්..... ඊට පස්සෙ වැඩේ අල නං decision1ක් ගනිං..... :yes::yes:

    ඔව් ඔව් දැන් මෙක ටිකක් කැත වෙගන යන්නෙ නෙද මචන්
     
    Status
    Not open for further replies.