මචන් එහෙම ප්‍රශ්නයක් වෙනකම් නැ
ෆයිනල් පොල් එක අපි හැමොටම බලාගන්න පුලුවන් විදියට දන්න![]()
hari mama final eke ehema karannam.....![]()
ela

මචන් එහෙම ප්‍රශ්නයක් වෙනකම් නැ
ෆයිනල් පොල් එක අපි හැමොටම බලාගන්න පුලුවන් විදියට දන්න![]()
hari mama final eke ehema karannam.....![]()

aaaaaaaaaa....................කොහොමද මචංස්ලා අලුත්ම තත්වේ...
මගේ මැර ව්‍යාපාරයටත් අනාගතයක් තියෙයි නේද

හික්ස්..aaaaaaaaaa....................![]()

මචන්ලා මම හිතුවෙ final යන්න හම්බවේ කියලා එත් දෑන් වෑඩක් නෑ.. FAke ID වලින් ඈවිල්ල Vote කරගන්න එවුන් එක්ක රණ්ඩු වෙලා වෑඩක් නෑ ...

mekath ara sirasa super star wage hikzzz
machan mama songs okkoma ahuwa 1 2 3 mama kiannam...
1 Lokka ayya
2 Freezii
3 kadda
4 Diego97
5 hapriyankara
meeta amatharawa wenasak wenawanam eka aniwa hora chanda case 1k

ubata one nam ain venna puluwan.but chanda tika transfer karanna nam baha macho.sorry venna one......සහෝදරවරුනි ... මගේ ඡන්ද ටික Diego97 ට දීල ... මම මෙම වැඩසටහනෙන් ඉවත්වෙන්න තීරණය කලා ...
කිසිවෙකුගේ බලපෑමක් මත් නොව ස්වාධීන තීරණයකි![]()

අඩේ වැඩේ පොඩ්ඩක් අල වේගෙන එනව වගේ..ෆේක් ප්‍රෝෆයි කේස් එකක් වගේ...
මට මේ ත්‍රෙඩ් එකට කලින් රිප්ලයි කොරන්න බැරි උනා...
lokka ayya & freezi අතර දරුනු තරගයක් තියෙනවා...
එල එල ..වැඩේ දිගටම කරගෙන යන්න..
සුභ පැතුම් හැමෝටම...!!

මෙතන දැන් කට්ටිය මරා ගන්නනෙ බං යන්නෙ....... 
නිකං කට්ටියම තරහ වෙන scene 1ක් වගේ දැන් යන්නෙ....... අම්මේ ආපහු නං නෝ සුපර් ස්ටාර්........ මීට වැඩිය හොදයි හේනක් කොටං හිටියනං 

මෙන්න රෙද්දේ ගූ ගියත් බෙට්ට කෙලින් කොල්ලෙක්.ඔහොම තමා ඕනේ.කියන දේ මුනටම කිව්වම ඉවරයිනේ............mekath ara sirasa super star wage hikzzz
machan mama songs okkoma ahuwa 1 2 3 mama kiannam...
1 Lokka ayya
2 Freezii
3 kadda
4 Diego97
5 hapriyankara
meeta amatharawa wenasak wenawanam eka aniwa hora chanda case 1k

ubata one nam ain venna puluwan.but chanda tika transfer karanna nam baha macho.sorry venna one......![]()

මේ වැඩේ නවත්තමු කියල කට්ටියට හිතෙනවනම් මම දැන්මම වැඩේ නවත්තන්නම් .....ඔව් බං ආපු මෝඩකං කියල හිතෙනව.........මෙතන දැන් කට්ටිය මරා ගන්නනෙ බං යන්නෙ.......
නිකං කට්ටියම තරහ වෙන scene 1ක් වගේ දැන් යන්නෙ....... අම්මේ ආපහු නං නෝ සුපර් ස්ටාර්........ මීට වැඩිය හොදයි හේනක් කොටං හිටියනං
![]()

pissu kelinnathuva hitapan banz................එළ එළ ... මම අයින් වෙන්නෙ වැඩේ ඉදිරියට කරගෙන යෑමට සහයෝගයක් දෙන්නයි ...![]()

මේ වැඩේ නවත්තමු කියල කට්ටියට හිතෙනවනම් මම දැන්මම වැඩේ නවත්තන්නම් .....![]()

... අපෙන් ෆුල් සපොර්ට් ...
... ඔච්චර ඕනෙමනම් admin ට කියල check කරල බලපල්ල
ඔව් බං ආපු මෝඩකං කියල හිතෙනව.........මෙතන දැන් කට්ටිය මරා ගන්නනෙ බං යන්නෙ.......
නිකං කට්ටියම තරහ වෙන scene 1ක් වගේ දැන් යන්නෙ....... අම්මේ ආපහු නං නෝ සුපර් ස්ටාර්........ මීට වැඩිය හොදයි හේනක් කොටං හිටියනං
![]()
හොර චන්ද සීන් 1ක් යනවා වගේ පේනවා........ උඹට පුලුවන්නම් check පාරක් දාපන්..... ඊට පස්සෙ වැඩේ අල නං decision1ක් ගනිං.....![]()