මෙන්න රෙද්දේ ගූ ගියත් බෙට්ට කෙලින් කොල්ලෙක්.ඔහොම තමා ඕනේ.කියන දේ මුනටම කිව්වම ඉවරයිනේ............![]()
hetat thmai balanna wenne adanam balanta bari una 
යෙප්......... මාර voting සීන් 1ක් නෙ බං දැන් යන්නෙ........... හෙට උදේ වෙද්දි අලුත්ම superstar කෙනෙක් එයි වගේඔව් ඔව් දැන් මෙක ටිකක් කැත වෙගන යන්නෙ නෙද මචන්

යෙප්......... මාර voting සීන් 1ක් නෙ බං දැන් යන්නෙ........... හෙට උදේ වෙද්දි අලුත්ම superstar කෙනෙක් එයි වගේ![]()
ioo ganan ganna epa ban uba ahaka balan idala awasana dawasata thread 1 paththata waren ethakota hari...dinnoth ehemai nathnam eth ehemai...
baya nathuwa kiannam mage vote 1th ubatai dunne.....![]()
mata admin power naa banz ova check karanna.api mehema adagena yamu.kohomath 1,2 allanna bane katavath thama........වැඩේ නවත්තන්න එපා මචන් කරගෙන පලයන් මොන බාධක ආවත්... අපෙන් ෆුල් සපොර්ට් ...
පොඩි දෙයක් කියන්න තියෙනව පල්ලෙහා මට බැනල රෙප් අඩුකරපු හොර ඡන්ද කාරයින්ට ... මම හොර ඡන්ද දා ගත්තනම් මේ වගේ result එකක් එන්නෙ නෑ නෙ... ඔච්චර ඕනෙමනම් admin ට කියල check කරල බලපල්ල
![]()

දැන් කවුද උබට එහෙම කිව්වේ???මේක ඇවිල්ලා කට්ටිය ෆන් එකට කරන එකක්.ඒ වගෙ ගොන් මෝඩයෝ කියන ඒවා ගනන් ගන්න එපා...vote 1ට thnx machan. ඒ උනාට බං මෙතන දැන් එකෙක්ට එකෙක් නෑනෙ........ නිකං චාටර් විදිහට මටත් comments දාලා rep කපල තිබ්බ....... මං හොර චන්ද දැම්මනං මෙලහකට vote 20ක් 30ක් ඉස්සරහෙන්...... ඒ උනාට එහෙම දිනන එකේ කිසිම සදාචාරයක් නෑ...... මට එහෙම දිනන්න උවමනාවකුත් නෑ........ මගේ මොකක් හරි පොඩි ගායන හැකියාවක් තියෙන හින්ද වෙන්නැති ඔය හම්බුන votes ටිකත් හම්බුනේ..........

මම පටන්ගද්දිම කිව්ව අන්තිමට කස්ටිය මරාගන්න එපා කියලා...ඔව් බං ආපු මෝඩකං කියල හිතෙනව.........මෙතන දැන් කට්ටිය මරා ගන්නනෙ බං යන්නෙ.......
නිකං කට්ටියම තරහ වෙන scene 1ක් වගේ දැන් යන්නෙ....... අම්මේ ආපහු නං නෝ සුපර් ස්ටාර්........ මීට වැඩිය හොදයි හේනක් කොටං හිටියනං
![]()

මේ වැඩේ නවත්තමු කියල කට්ටියට හිතෙනවනම් මම දැන්මම වැඩේ නවත්තන්නම් .....![]()

මම පටන්ගද්දිම කිව්ව අන්තිමට කස්ටිය මරාගන්න එපා කියලා...
ගනන් ගන්න එපා ලොක්කා මේක දිගටම කරගෙන යමු...
පිස්සුද සහෝ....වැඩේ නවත්වන්න එපා....අවංකව චන්දෙ දීපු එඋන් වෙනුවෙන් කරගෙන පලයන්෴.
අපි ඊලග පාර මේක තවත් හොදට සංවිදානය කොරල වැඩේ තිතට කරමු..
සැලෙන්න එපෝ...
වෙන්න පුලුවන්.මචන්ලා.........මේක අපේ වැඩේ නැගල යන එක වලක්වන්න කවුරු හරි කරපු වැඩක් කියල මට හතෙනවා.එක නිසා අපි කලබල නොවී ඉමු.මේක අපේ තරගකරුවන්ගේ වැඩක් වෙන්න බෑ..........
mmm...වෙන්න පුලුවන්.
සමහර විට තරඟෙ ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන් කරන්නේ.
කොකටත් මේ ගැන ඇඩ්මින් ට කියලා හොයලා බැලුවා නම් හොඳයි නේද??

වැඩේ නවත්තන්න එපා මචන් කරගෙන පලයන් මොන බාධක ආවත්... අපෙන් ෆුල් සපොර්ට් ...
පොඩි දෙයක් කියන්න තියෙනව පල්ලෙහා මට බැනල රෙප් අඩුකරපු හොර ඡන්ද කාරයින්ට ... මම හොර ඡන්ද දා ගත්තනම් මේ වගේ result එකක් එන්නෙ නෑ නෙ... ඔච්චර ඕනෙමනම් admin ට කියල check කරල බලපල්ල
![]()
සහෝදරවරුනි ... මගේ ඡන්ද ටික Diego97 ට දීල ... මම මෙම වැඩසටහනෙන් ඉවත්වෙන්න තීරණය කලා ...
කිසිවෙකුගේ බලපෑමක් මත් නොව ස්වාධීන තීරණයකි![]()
mama EK eke hitiyata mata ROVIA arenna vena yaluwoOo hitiyeh Buddy list eke nam innava eth chat keranne vath .... aneh machan haprinkara ... ubeh Votes epa machan .. uba game eka hitapan aniva uba inna oneh ... anith kastiyath ehemmaiii methan hora votes dagattu ekava apii hemoma dannava uge nama kianna oneh na... mata dinananna oneh na ... machan ... CUP eka gahanavata vada mata eka deyak hamba una ... mata FREDAZla hamba una ...
mata ee hondhatama athiii ... mata ee gana sathutuiii ...anika machanla meka fun ekataneh MALINDAJR organiz kerala api okkoma patan gatte ... Hmmmmmmm vena dekata nemeii neh ... itin mata kisisma prashnayak naa.... hapriyankarata godaaak thanXxz uba man gena hithapu ekata ELAKIRI Machan uba ela kollek eth ubeh votes tika ubata .... ubataii eka hamba uneh ... ubeh hakiyavata ...eka mama gaththoth mama HORA venava ... !!! uba mage yaluwek neh mata ee athii ..... thava lokka aiya Freeziii Malindajr ...meh poddata math ekka yalu una ...itin mata ee hondatama athiii ... anika mata meken issarahata avaiii nathaii kiala mata kisima paduwak na ... coz mama aththatama MEDIA field eken thamaii enna balaporoththuwa ... Mage TRACK ekak mama GT aiyata yavala thiyenneh ... EK download section ekata danna kiala ... ubalata ahanna oneh nam mama methana links dannam ... hondaiida kiala kiapalla ...k anyway machoOoooz!!!! mekata Oraganiz kerapu !!! mekata compete kerapu ..!!! mekata Vote kerapu !!! ( fake Votes arenna honde )!! hema buwektama ELAMAKIRI ...!!!! THANXZ EVERY ONE ...!!! 4 VOTING 4 ME ..!!! N 4 VOTING 4 THE OTHER CONTESTANTS ..!!!! HAVE FUN INDA FINALS !!!!
Machan plz ehema kisima deyak oneh na ... mata finals enna oneh naa machan prashnayak naa ... mata votes 11k avith mata vote kerapu dennaii mama danneh ekkenek MAMA ... anith ekkena thamaii ROVIN anith vote 9 mata dapu kastiya mama danneh na ...![]()