Elakiri Super Star 2010 2nd Round---->Final

Who is your favorite singer ?

  • Freezii

    Votes: 47 30.1%
  • Lokka ayya

    Votes: 56 35.9%
  • kadda

    Votes: 28 17.9%
  • hapriyankara

    Votes: 11 7.1%
  • Diego97

    Votes: 14 9.0%

  • Total voters
    156
  • Poll closed .
Status
Not open for further replies.

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    මෙන්න රෙද්දේ ගූ ගියත් බෙට්ට කෙලින් කොල්ලෙක්.ඔහොම තමා ඕනේ.කියන දේ මුනටම කිව්වම ඉවරයිනේ............:lol::rofl::P
    ammata sili danne meka dakke..... :lol: hetat thmai balanna wenne adanam balanta bari una :P
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    එපාර නම් අදිසි බලවේගයක් ක්‍රියාත්මක වෙනවා වගේ පෙන්නේ ..........
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ඔව් ඔව් දැන් මෙක ටිකක් කැත වෙගන යන්නෙ නෙද මචන්
    යෙප්......... මාර voting සීන් 1ක් නෙ බං දැන් යන්නෙ........... හෙට උදේ වෙද්දි අලුත්ම superstar කෙනෙක් එයි වගේ :lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,652
    4,501
    113
    යෙප්......... මාර voting සීන් 1ක් නෙ බං දැන් යන්නෙ........... හෙට උදේ වෙද්දි අලුත්ම superstar කෙනෙක් එයි වගේ :lol::lol::lol:

    එවගෙ තත්වයක් තියෙන්නෙ
    බලමුකො මොකො වෙන්නෙ කියලා
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth

    ioo ganan ganna epa ban uba ahaka balan idala awasana dawasata thread 1 paththata waren ethakota hari...dinnoth ehemai nathnam eth ehemai...
    baya nathuwa kiannam mage vote 1th ubatai dunne.....
    7.gif

    vote 1ට thnx machan. ඒ උනාට බං මෙතන දැන් එකෙක්ට එකෙක් නෑනෙ........ නිකං චාටර් විදිහට මටත් comments දාලා rep කපල තිබ්බ....... මං හොර චන්ද දැම්මනං මෙලහකට vote 20ක් 30ක් ඉස්සරහෙන්...... ඒ උනාට එහෙම දිනන එකේ කිසිම සදාචාරයක් නෑ...... මට එහෙම දිනන්න උවමනාවකුත් නෑ........ මගේ මොකක් හරි පොඩි ගායන හැකියාවක් තියෙන හින්ද වෙන්නැති ඔය හම්බුන votes ටිකත් හම්බුනේ..........
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    වැඩේ නවත්තන්න එපා මචන් කරගෙන පලයන් මොන බාධක ආවත් :) ... අපෙන් ෆුල් සපොර්ට් ...

    පොඩි දෙයක් කියන්න තියෙනව පල්ලෙහා මට බැනල රෙප් අඩුකරපු හොර ඡන්ද කාරයින්ට ... මම හොර ඡන්ද දා ගත්තනම් මේ වගේ result එකක් එන්නෙ නෑ නෙ :lol: ... ඔච්චර ඕනෙමනම් admin ට කියල check කරල බලපල්ල

    2010-11-16_1907.png
    mata admin power naa banz ova check karanna.api mehema adagena yamu.kohomath 1,2 allanna bane katavath thama........:lol::P:D
     
    vote 1ට thnx machan. ඒ උනාට බං මෙතන දැන් එකෙක්ට එකෙක් නෑනෙ........ නිකං චාටර් විදිහට මටත් comments දාලා rep කපල තිබ්බ....... මං හොර චන්ද දැම්මනං මෙලහකට vote 20ක් 30ක් ඉස්සරහෙන්...... ඒ උනාට එහෙම දිනන එකේ කිසිම සදාචාරයක් නෑ...... මට එහෙම දිනන්න උවමනාවකුත් නෑ........ මගේ මොකක් හරි පොඩි ගායන හැකියාවක් තියෙන හින්ද වෙන්නැති ඔය හම්බුන votes ටිකත් හම්බුනේ..........
    දැන් කවුද උබට එහෙම කිව්වේ???මේක ඇවිල්ලා කට්ටිය ෆන් එකට කරන එකක්.ඒ වගෙ ගොන් මෝඩයෝ කියන ඒවා ගනන් ගන්න එපා... ;) :)
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ඔව් බං ආපු මෝඩකං කියල හිතෙනව.........:confused::confused:මෙතන දැන් කට්ටිය මරා ගන්නනෙ බං යන්නෙ....... :no::no:නිකං කට්ටියම තරහ වෙන scene 1ක් වගේ දැන් යන්නෙ....... අම්මේ ආපහු නං නෝ සුපර් ස්ටාර්........ මීට වැඩිය හොදයි හේනක් කොටං හිටියනං :yes::yes::yes:
    මම පටන්ගද්දිම කිව්ව අන්තිමට කස්ටිය මරාගන්න එපා කියලා...:nerd::nerd:
    ගනන් ගන්න එපා ලොක්කා මේක දිගටම කරගෙන යමු...

    මේ වැඩේ නවත්තමු කියල කට්ටියට හිතෙනවනම් මම දැන්මම වැඩේ නවත්තන්නම් .....:yes:

    පිස්සුද සහෝ....වැඩේ නවත්වන්න එපා....අවංකව චන්දෙ දීපු එඋන් වෙනුවෙන් කරගෙන පලයන්෴.
    අපි ඊලග පාර මේක තවත් හොදට සංවිදානය කොරල වැඩේ තිතට කරමු..
    සැලෙන්න එපෝ...
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    මචන්ලා.........මේක අපේ වැඩේ නැගල යන එක වලක්වන්න කවුරු හරි කරපු වැඩක් කියල මට හතෙනවා.එක නිසා අපි කලබල නොවී ඉමු.මේක අපේ තරගකරුවන්ගේ වැඩක් වෙන්න බෑ..........:no:
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    මම පටන්ගද්දිම කිව්ව අන්තිමට කස්ටිය මරාගන්න එපා කියලා...:nerd::nerd:
    ගනන් ගන්න එපා ලොක්කා මේක දිගටම කරගෙන යමු...

    පිස්සුද සහෝ....වැඩේ නවත්වන්න එපා....අවංකව චන්දෙ දීපු එඋන් වෙනුවෙන් කරගෙන පලයන්෴.
    අපි ඊලග පාර මේක තවත් හොදට සංවිදානය කොරල වැඩේ තිතට කරමු..
    සැලෙන්න එපෝ...

    ela ela.thnx.............!
     
    මචන්ලා.........මේක අපේ වැඩේ නැගල යන එක වලක්වන්න කවුරු හරි කරපු වැඩක් කියල මට හතෙනවා.එක නිසා අපි කලබල නොවී ඉමු.මේක අපේ තරගකරුවන්ගේ වැඩක් වෙන්න බෑ..........:no:
    වෙන්න පුලුවන්.
    සමහර විට තරඟෙ ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන් කරන්නේ.
    කොකටත් මේ ගැන ඇඩ්මින් ට කියලා හොයලා බැලුවා නම් හොඳයි නේද??
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    මට එළකිරි සුපිරි තරුව තේරුවොත් හොදයි කියල හිතුනු මුල් දවසේ මම සැහෙන්න කල්පනා කල.මටත් රතු කොටු වැටයි ද ඉන්න යාලුවෝ ටිකත් තරහ වෙයි ද ඔය වගේ දේවල්.මේ විදිහට සාර්ථක වෙච්ච එකත් මට පුදුමයි.මම හිතපු නැති විදිහට මට යාලුවෝ වැඩි උනා.සහයෝගයට කට්ටිය ඕනේ තරම්.මට නිකන් මාර කික් එකක් තියෙන්නේ.දැන් යන විදිහනම් ටිකක් බයානකයි හැබැයි....!මම දන්නා විදිහට lokka ayya,freezii ගැන kavuruth දන ගත්තේ මේ ත්රෙඅඩ් එකෙන්.ඒ ගොල්ලන්ටත් මාර විදිහට යාලුවෝ සෙට් වෙලා දැන්.මගේ ප්‍රදාන අරමුණ වුනෙත් ඕක තමයි.....
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    වෙන්න පුලුවන්.
    සමහර විට තරඟෙ ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන් කරන්නේ.
    කොකටත් මේ ගැන ඇඩ්මින් ට කියලා හොයලා බැලුවා නම් හොඳයි නේද??
    mmm...:yes:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    වැඩේ නවත්තන්න එපා මචන් කරගෙන පලයන් මොන බාධක ආවත් :) ... අපෙන් ෆුල් සපොර්ට් ...

    පොඩි දෙයක් කියන්න තියෙනව පල්ලෙහා මට බැනල රෙප් අඩුකරපු හොර ඡන්ද කාරයින්ට ... මම හොර ඡන්ද දා ගත්තනම් මේ වගේ result එකක් එන්නෙ නෑ නෙ :lol: ... ඔච්චර ඕනෙමනම් admin ට කියල check කරල බලපල්ල

    2010-11-16_1907.png

    සහෝදරවරුනි ... මගේ ඡන්ද ටික Diego97 ට දීල ... මම මෙම වැඩසටහනෙන් ඉවත්වෙන්න තීරණය කලා ...

    කිසිවෙකුගේ බලපෑමක් මත් නොව ස්වාධීන තීරණයකි
    :P

    Machan plz ehema kisima deyak oneh na ... mata finals enna oneh naa machan prashnayak naa ... mata votes 11k avith mata vote kerapu dennaii mama danneh ekkenek MAMA ... anith ekkena thamaii ROVIN anith vote 9 mata dapu kastiya mama danneh na ... :( :( mama EK eke hitiyata mata ROVIA arenna vena yaluwoOo hitiyeh Buddy list eke nam innava eth chat keranne vath .... aneh machan haprinkara ... ubeh Votes epa machan .. uba game eka hitapan aniva uba inna oneh ... anith kastiyath ehemmaiii methan hora votes dagattu ekava apii hemoma dannava uge nama kianna oneh na... mata dinananna oneh na ... machan ... CUP eka gahanavata vada mata eka deyak hamba una ... mata FREDAZla hamba una ... :D :D :D :D :D mata ee hondhatama athiii ... mata ee gana sathutuiii ...anika machanla meka fun ekataneh MALINDAJR organiz kerala api okkoma patan gatte ... Hmmmmmmm vena dekata nemeii neh ... itin mata kisisma prashnayak naa.... hapriyankarata godaaak thanXxz uba man gena hithapu ekata ELAKIRI Machan uba ela kollek eth ubeh votes tika ubata .... ubataii eka hamba uneh ... ubeh hakiyavata ...eka mama gaththoth mama HORA venava ... !!! uba mage yaluwek neh mata ee athii ..... thava lokka aiya Freeziii Malindajr ...meh poddata math ekka yalu una ...itin mata ee hondatama athiii ... anika mata meken issarahata avaiii nathaii kiala mata kisima paduwak na ... coz mama aththatama MEDIA field eken thamaii enna balaporoththuwa ... Mage TRACK ekak mama GT aiyata yavala thiyenneh ... EK download section ekata danna kiala ... ubalata ahanna oneh nam mama methana links dannam ... hondaiida kiala kiapalla ...k anyway machoOoooz!!!! mekata Oraganiz kerapu !!! mekata compete kerapu ..!!! mekata Vote kerapu !!! ( fake Votes arenna honde )!! hema buwektama ELAMAKIRI ...!!!! THANXZ EVERY ONE ...!!! 4 VOTING 4 ME ..!!! N 4 VOTING 4 THE OTHER CONTESTANTS ..!!!! HAVE FUN INDA FINALS !!!!

    anyway u r good friend bro..............u have to go very long journey..!:D
     
    Status
    Not open for further replies.