Elakiri Super Star Grand Finale - Live Updates

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha

ela ela...

ela ela congratzz!! tawat mega star ekake nowewa kiyala hitanawa.

Ela Ela
Balamu kauda Dinanne kiyala

ela ela. apith edata set wennam

niyama wade

Thanks hamotama........!!!!
 
kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නියමයි නියමයි මලින්දයෝ..

    උඹත් කරන්නේ ඇඟේ හිරිගඩු පිපෙන වැඩනේ:eek:

    එදාට මාත් මගේ ගිටාර් කට්ට කරගහගෙන එනවා පොඩි සිංදු කෑල්ලක් කියන්න

    මට පොඩි චාන්ස් එකක් දීපන් හරිද:rofl:

    මං නිසා උඹට වෙන අකරතැබ්බයක් එහෙම උනොත් ඒවටනම් මං නෑලු හොඳේ
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    නියමයි නියමයි මලින්දයෝ..

    උඹත් කරන්නේ ඇඟේ හිරිගඩු පිපෙන වැඩනේ:eek:

    එදාට මාත් මගේ ගිටාර් කට්ට කරගහගෙන එනවා පොඩි සිංදු කෑල්ලක් කියන්න

    මට පොඩි චාන්ස් එකක් දීපන් හරිද:rofl:

    මං නිසා උඹට වෙන අකරතැබ්බයක් එහෙම උනොත් ඒවටනම් මං නෑලු හොඳේ

    ubata denne nathi chance vena kata dennada banz.....a nisa aniva dennam.ready pita hitapan....!!!:D
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    එලකිරි එලකිරි මචා

    මේක එලටම කරන්න ඕනේ

    මමනම් බොක්කෙන්ම සප් එක දෙනවා:D

    බොහොම ස්තුතියි යාළුවා....උබල නැත්තම් මට මේ වැඩේ මෙච්චර ලස්සනට කරගෙන යන්න බැරි වෙනවා.....:yes:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    moOokadda ban koOo anith kastiya ekekvath!! koOo meh kansa security service ekath missin!!?? Oraganizer ko???? ekevath nane !!! nw morethan 24hrz mama last commnet eka dala ekekvath bump ekakvath dala nane!!!???.....
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    moOokadda ban koOo anith kastiya ekekvath!! koOo meh kansa security service ekath missin!!?? Oraganizer ko???? ekevath nane !!! nw morethan 24hrz mama last commnet eka dala ekekvath bump ekakvath dala nane!!!???.....
    mama nam aha gaha gena inne macho..........tikak busy!!!!Final Show 1ta ready venava ekai............:D:rofl::P:rolleyes: