Elakiri T-shirt onada?

එකක් රුපියල් 57 ට දෙන්නෙ මට ලාබයක් තියා ගන් නැතුව... ඕකේ.. එහෙ නම් මේ මොහොතේ ඉදන් එකක් රුපියල් 670ක් !!! දැන් සතුටුයි නෙ?
 

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    එකක් රුපියල් 57 ට දෙන්නෙ මට ලාබයක් තියා ගන් නැතුව... ඕකේ.. එහෙ නම් මේ මොහොතේ ඉදන් එකක් රුපියල් 670ක් !!! දැන් සතුටුයි නෙ?

    සතුටුයි

    palayan do yanna
     

    sacosl

    Member
    Aug 10, 2006
    108
    13
    0
    Colombo-Kandy
    රු. 57ට ටී ෂර්ට් එකක්....:shocked:
    බෝනික්කන්ට අන්දන්නද.....:lol:
    අපිව අන්දනවද.....,:frown:

    (කඩදාසි වලිං හදපුවාද කොහෙද):rolleyes:

    මේකනං පට්ට පල් බොරුවක් මචංලා මේ බොරු වලට අහුවෙන්න එපා....:angry:

    අතිං ඇඳල දුන්නත් ප්ලේන් ටී ෂර්ට් එකක් උනත් කොස්ට් එකම රු.100.00 කට වැඩියිනේ......
    :no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    hattilawuwa me 57ta ada nuul panduwak wath denawada manda ban
    meka serous ekak wenna be ban aduma gane week ekakwath adina puluwan wenna one ban
    hodata kara nam iwarayi mata grepic eka denawa nam brandix ekata deela karaganan puluwan ape aiyata kiyala
    he is fachion desing engineer kenek
    UOM eke igena gaththa den wrk Brandix lanka classifier wares