Elakiri T-shirts Sihinaya Saba Karana Widihak!Wade wena Widihak!

kinkong

Member
Jun 21, 2010
504
29
0
මචන් ගාමන්ට් එකක් නම් අපේ අය්යටත් තියනවා.. කිරිබත්ගොඩ උන් නම් දන්නවා.. ගාමන්ට් එකේ නම ඌෂා ගාමන්ට්... එක ෆුල් කොලිටි ටී-ෂර්ට් එකක් අරන් ප්‍රින්ට් කරන්න වැඩිම උනොත් රුපියල් 100ක් වගේ තමා යන්නෙ... අරමුදලටත් 100ක් දැම්මම, සේරටම යන්නෙ රුපියල් 200ක්. උඹලා හිතන්නෙ ෆුල් කොලිටි ටී ෂර්ට් එකක් ගහන්න 600ක් යනවා කියලද?:P අවුල කියන්නෙ අපි ප්‍රින්ට් කරන්නෙ ඕඩර් විතරයි.. ඒ කියන්නෙ උඹලාට ඇඩ්වාන්ස් එකක් දෙන්න වෙනවා.. ඔන්ලයින් බිස්නස් කතා කරන්න බැහැ නෙ බන්.. ඕන නම් ගාමන්ට් එකට ඇවිත් ගානක් කතා කරන් යන්න..
 
soopy452000

Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe

    Machan Printing karanna Rs. 100 kiyanne Screen printing wenna athi....eth methana scene eka ita wada wenas......Monawage Design ekak the kiyala Decide karala na ne machan....ithin printing Menna mehema wenna puluwan :-
    Screen Print, Silk screen print, Water print, rubber print, wash out colors, glitter print, reflect print , bathik Print Etc

    Meke Design eka 4 Colour nam 100 kin Gawennawath madi wei.....Ekai Methana Price Margin ekakata hadala thiyenne....ona ekenekuta Ganan Kiyanna puluwan eth E ganata Denna Bari nam Egollanta Awashsha Widihata product ekak,Ethakota Product eke Quality eka Bahinawa Gaana Kochchara Aduwunath Minissu Ganna Asa nathi Wenawa......Ekai machan Rs. 550 -650 kiyala rough gaanak deela thiyenne...Karanawa nam Hariyata Karanna ona nathnam nikan inna ona......

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Colours 6k thiyana ekak 100ta gahanna puluwan bun... ubata ithin gaanak thiya ganna ona nam ithin 550k kiyala dapan... :P ubata print ekata witharak kiyak yanawada?
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Colours 6k thiyana ekak 100ta gahanna puluwan bun... ubata ithin gaanak thiya ganna ona nam ithin 550k kiyala dapan... :P ubata print ekata witharak kiyak yanawada?

    Hari umba Kiyanawa nam 200 kata karanna puluwan kiyala.....mekath poddak mata danaganna kiyahan T-shirt eka kiyada??? Printing Kiyada??? Mekai...meken mata nam ganak ona na...umba ona deyak hitha ganin....anith eka mekai....api lots gahanna inne e kiyanna 10 ,20 wage...mokada ape members la illana widihata thamai T-shirts Print Karanne....umbata therenawa ne.....methana Stocks thiyaganna bari bawa....illumata Sapayuma thami ona.....anith eka garment eka podi podi Orders Gannawada danne na....eth machan umbe idea ekata respect karanawa....ithin mata mekedi support ekak diyan...wada tika finalize unama....GT Ayyage Approval Hamba unam......mama umbawa contact karanna, harida..ethakan apith ekka inna macho, harida......mamath kamathi hamotama ganna puluwan gaanakata aduwen denna.....eth mama Kiyala thiyenne Rough estimated Ganak witharai ne....ithin Eka finalized Gana Nemei Kiyala hamoma Dannawa......aduwata denna puluwan nam production cost eke ganata enawa nam echcharai...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල:yes::love::)
    එලමකිරි වැඩක් අපිට Tshirt එක ලෙබෙනවා වගෙම පිං අතෙ වැඩක්නෙ :yes:
    GTRZ අයියා තාම නැත්තෙ මොකද:confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya thread eke dala thiyana dewal anuwa nam adahasa hondai, balamu api monada karanna puluwan kiyala.