එලකිරි එකේ පුන්චි Tricks එකක් කියල දෙන්නයි යන්නෙ අපි දාන tag එක ගැන

අපේ අය මේක දන්නවද දන්නෙත් නෑ හැබැයි
දැන ගත්තත් අපෙ අය Use කරන්නෙ මොනවටද කියල දන්නව ඇතිනෙ කස්ටිය

හරි හැම අයම දන්නවනෙ දාන්න
tag එක
දන්නෙ නැත්නම්
තමන්ට අදාල Thread එකට ගිහින් යටටම යන්න Tags කියන එක හම්බවෙනකන් ඉට පස්සෙ Edit Tags කියන එක ක්ලික් කරල තමන්ට ඕන දේ දාගන්න
දන්නෙ නැති අය දාන හැටි දැනගත්තනෙ
දැන් කියල දෙන්නම් Tricks එක මොකක්ක්ද කියල 
දවසකට කොච්චර Threads වැටෙනවද කියල අපි හැමෝම දන්නවනෙ ඉතින් අපි කරන්නෙ අපට ඕනැ එක අපි Bookmark කරගන්නව අපට එක වැදගත්නම්
ඒත් ඉතින් කීයක් කියල කරන්නද දැන් අදින් පස්සෙ එහම කරන්න ඕනෙ නෑ කරන්න තියෙන්නෙ අපට අදාල Thread එකට ගිහින් Tag එකක් දානව තමන්ටම කියල විශේශිත වු Keyword එකක් එක්ක

ඊට පස්සෙ ඉතින් ඒක Click කරපුවහම බලගන්න පුලුවන් ඔයාල ඒ Tags දාපු ත්‍රේඩ් ටික ඉතින් Bookmark කරගන්න අවශ්‍ය වෙන්නෙ නෑ එතකොට
එහමත් නැත්නම් මේ Link එකට ගිහින් Search කරල බලන්න පුලුවන් ඔයාල දැන්ම Tag එක
එතකොට ඒ Tag එක දාපු Threads ඔක්කොම ටික පෙන්නයි
ඔය උඩ මම කියල තියන එක ගැන මේකට ගියහම තේරෙයි උබලට
ඔක්කොටොම කියපු දේ තේරුනා කියල හිතනව
එහනම් මේකත් ඔබාගෙනම යන්න
Comment එකකුත් එක්ක
මතක ඇතුව නම සදහන් කර යන්න 

අපේ අය මේක දන්නවද දන්නෙත් නෑ හැබැයි

දැන ගත්තත් අපෙ අය Use කරන්නෙ මොනවටද කියල දන්නව ඇතිනෙ කස්ටිය

හරි හැම අයම දන්නවනෙ දාන්න
tag එක දන්නෙ නැත්නම්
තමන්ට අදාල Thread එකට ගිහින් යටටම යන්න Tags කියන එක හම්බවෙනකන් ඉට පස්සෙ Edit Tags කියන එක ක්ලික් කරල තමන්ට ඕන දේ දාගන්න
දන්නෙ නැති අය දාන හැටි දැනගත්තනෙ
දැන් කියල දෙන්නම් Tricks එක මොකක්ක්ද කියල 
දවසකට කොච්චර Threads වැටෙනවද කියල අපි හැමෝම දන්නවනෙ ඉතින් අපි කරන්නෙ අපට ඕනැ එක අපි Bookmark කරගන්නව අපට එක වැදගත්නම්

ඒත් ඉතින් කීයක් කියල කරන්නද දැන් අදින් පස්සෙ එහම කරන්න ඕනෙ නෑ කරන්න තියෙන්නෙ අපට අදාල Thread එකට ගිහින් Tag එකක් දානව තමන්ටම කියල විශේශිත වු Keyword එකක් එක්ක

ඊට පස්සෙ ඉතින් ඒක Click කරපුවහම බලගන්න පුලුවන් ඔයාල ඒ Tags දාපු ත්‍රේඩ් ටික ඉතින් Bookmark කරගන්න අවශ්‍ය වෙන්නෙ නෑ එතකොට

එහමත් නැත්නම් මේ Link එකට ගිහින් Search කරල බලන්න පුලුවන් ඔයාල දැන්ම Tag එක
එතකොට ඒ Tag එක දාපු Threads ඔක්කොම ටික පෙන්නයි
Code:
http://www.elakiri.com/forum/tags.php

Last edited:

.