Elakiri talk 1st page.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිහාසයේ මුල්ම වතාවට මිනිස්සු දේශපාලඥයන්ට, ගායකයන්ට, නලු නිළියන්ට, ක්‍රීඩා තරු වලට දෙන අවධානය විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට, හෙදියන්ට, වෛරස් වලට, ප්‍රතිශක්තීකරණ පද්ධතියට දීල :yes: ඇයි මිනිස්සුන්ට හැමදාම මේ වගේ ඉන්න බැරි :( මේ වගේ දෙයක් වෙන්නම ඕනෙ මිනිස්සුන්ට priorities තේරුම් ගන්න :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතිහාසයේ මුල්ම වතාවට මිනිස්සු දේශපාලඥයන්ට, ගායකයන්ට, නලු නිළියන්ට, ක්‍රීඩා තරු වලට දෙන අවධානය විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට, හෙදියන්ට, වෛරස් වලට, ප්‍රතිශක්තීකරණ පද්ධතියට දීල :yes: ඇයි මිනිස්සුන්ට හැමදාම මේ වගේ ඉන්න බැරි :( මේ වගේ දෙයක් වෙන්නම ඕනෙ මිනිස්සුන්ට priorities තේරුම් ගන්න :(

    :yes:

    dan kawuruth piumi hansamali gana katha karanne na..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:

    dan kawuruth piumi hansamali gana katha karanne na..

    :yes: :love:
    මිනිස්සුන්ට ඒ වගේ චරිත වල නොවැදගත් භාවය තේරෙන්න මරණය හොයාගෙන එන්නම ඕනෙ :yes: මරණය තමා මිනිස්සුන්ගෙ ජීවිත අර්ථවත් කරන්නෙ :love: කවද හරි මරණය ජයගත්තොත් මේ ලෝකෙ සම්පූර්ණයෙන්ම හිස් චරිත පිටුපස යන අලුත්ම විදිහෙ අපායක් වෙයි. සමහර විට පිටසක්වල ජීවියො නැත්තෙ මේ නිසා වෙන්න ඇති. උන් advance වෙලා වෙලා මරණය ජයගන්නව. මරණය ජයගත්තට පස්සෙ මුලු ශිෂ්ඨාචාරෙම පියුමි වගේ හිස් චරිත වලට විතරක් අවධානය දක්වන්න අරගෙන වෙනත් ලෝක ජයගන්න කලිං අභාවයට යනව :(
     
    • Like
    Reactions: Dishta Didin

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    :yes: :love:
    මිනිස්සුන්ට ඒ වගේ චරිත වල නොවැදගත් භාවය තේරෙන්න මරණය හොයාගෙන එන්නම ඕනෙ :yes: මරණය තමා මිනිස්සුන්ගෙ ජීවිත අර්ථවත් කරන්නෙ :love: කවද හරි මරණය ජයගත්තොත් මේ ලෝකෙ සම්පූර්ණයෙන්ම හිස් චරිත පිටුපස යන අලුත්ම විදිහෙ අපායක් වෙයි. සමහර විට පිටසක්වල ජීවියො නැත්තෙ මේ නිසා වෙන්න ඇති. උන් advance වෙලා වෙලා මරණය ජයගන්නව. මරණය ජයගත්තට පස්සෙ මුලු ශිෂ්ඨාචාරෙම පියුමි වගේ හිස් චරිත වලට විතරක් අවධානය දක්වන්න අරගෙන වෙනත් ලෝක ජයගන්න කලිං අභාවයට යනව :(

    මරනය ජයගන්න කිට්ටුවෙන්නවත් කලින් ඔයාට මේක තේරුනා නම් මරනය ජයගන්න තරම් දිවුනු ජීවීන්ට මේක නොතේරී ඉන්න විදිහක් නෑනෙ..මම නම් කියන්නෙ පිටසක්වල ජීවීන් ඉන්නවා:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරනය ජයගන්න කිට්ටුවෙන්නවත් කලින් ඔයාට මේක තේරුනා නම් මරනය ජයගන්න තරම් දිවුනු ජීවීන්ට මේක නොතේරී ඉන්න විදිහක් නෑනෙ..මම නම් කියන්නෙ පිටසක්වල ජීවීන් ඉන්නවා:dull:

    මම තේරුම් ගත්තෙත් මරණය හොයාගෙන ආවට පස්සෙ බං :( පියුමි ගැන උනන්දු නොවුනට එමා ගැන කලීසි ගැන උනන්දු වුනා :( මාත් ඔය ගොඩේම ජීවියෙක් තමා බං දැන් වෙනස් වුනාට :(