Elakiri Talk!

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    • වයස 20දී: දහවල් සහ රැය කියා වෙනසක් නැත; දවස් කිහිපයක් නිදි වරාගෙන වැඩකලා කියා ගැටළුවක් නැත.
    • වයස 30දී පිට රට සහ තමන්ගේ රට කියා වෙනසක් නැත; ඔබට ඕනෑම පරිසරයකට අනුවර්තනය විය හැක.
    • වයස 40දී ඉහළට ඉගෙන ගත්තා සහ ඉගෙන නොගත්තා කියා වෙනසක් නැත; ඇතැම් විට ඉගෙන නොගත් කෙනා වැඩිපුර උපයයි.
    • වයස 50දී: ලස්සන කෙනා සහ අවලස්සන කෙනා අතර වෙනසක් නැත; ඔබ කොතරම් රුවට හිටියත් හම රැලි වැටීමට පටන් ගනී.
    • වයස 60දී: ඉහළ නිලයන් සහ පහළ නිලයන් අතර වෙනසක් නැත; විශ්‍රාම ගිය පසු සියළු දෙනාම විශ්‍රාමිකයන්ය.
    • වයස 70දී: සල්ලි තිබුනා සහ සල්ලි නොතිබුනා කියා වෙනසක් නැත; සල්ලි තිබුනත් වියදම් කිරීමට අවශ්‍යතා ඇත්තේ අතලොස්සකි.
    • වයස 80දී: ලොකු ගෙවල් සහ පොඩි ගෙවල් කියා වෙනසක් නැත; හන්දි අබාධ නිසා ඔබට ඇවිදිය හැක්කේ කුඩා වපසරියක පමණි.
    • වයස 90දී: ගැහැණු සහ පිරිමි කියා වෙනසක් නැත; ගැහැණු වුවත් පිරිමි වුවත් ඔබට සැලකිලි ලැබෙන්නේ මහල්ලෙකු ලෙසිනි.
    • වයස 100දී: නින්දෙහි සහ අවදි වීමෙහි වෙනසක් නැත; අවදි වුනා කියා එක්තැන්ව සිටිනවා හැර ඔබට කලහැකි වෙන දෙයක් නැත.

      මේ ගෙවනා කෙටි කාලය තුල එකිනෙකා පරයා යාමට කෙසේ අරගල කලත් අවසන අප සියළු දෙනාම එකම මට්ටමකට වැටෙන බව තේරුම් ගෙන ජීවිතය හැඩගස්වාගන්න; අති දුර්ලභව ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ හරය වටහාගන්න !
    අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි...
    ස්තූතියි !
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,592
    5,127

    Meke attak thiyanawane kollane.

    Mokada hithanne ubala ?
     
    • Like
    Reactions: NRTG and Copilot

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    hama age section ekema anik ayage ganatama salli thibboth thama ohoma wenne..
    rich nam wayasa keeya unath jeewithema sapa thamaa..
     
    • Like
    Reactions: NRTG