mekath poddak baluwanam
Photoshop_ඉගෙන_ගනිමු2
Photoshop_ඉගෙන_ගනිමු2
මාතෘකාව යොදාගැනීම සාර්ථක මදී, _ යෙදීම මඟින් පොඩ්ඩක් අපහැදිලි බවක් තියෙනවා.
ත්‍රෙඩ් එකේ මුලින් ඇති හැඳින්වීම නම් ඉතාම වටිනවා ඒ මඟින් ත්‍රෙඩ් එක දිගටම බලන්න අවශ්‍යතාවයක් ඇතිවෙනවා.
පින්තූර ටිකක් විශාල වැඩී. තව ස්වල්පයක් කුඩාලෙස යොදාගත්තානම් ඉතාම හොඳයි.
පින්තූර වල විශේෂ කොටස් රතුපාටින් සලකුණු කිරීම ඉතාම හොඳයි.
පියවර සඳහා අංකන ක්‍රමයක් 1,2,3 හෝ ► වැනි සංකේතයක් යොදා පියවර එකිනෙක වෙන්කරනවානම් ගොඩක් පැහැදිලිවෙනවා.
ත්‍රෙඩ් එක පුරාම අකුරු වල යම් යම් වැරදි තිබෙනවා ඒවා මඟහරවා ගන්න.
mediafire ලින්ක් එකක් පෝස්ට් කිරීමත් ඉතාම වටිනවා.