

මේවා කොහොමද?? අන්තිමට දාපු ත්‍රෙඩ් දෙක
http://www.elakiri.com/forum/showthread.php?t=1087333
http://www.elakiri.com/forum/showthread.php?t=1084378
ත්‍රෙඩ් දෙකම විශේෂයි. සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන ආකාරයේ ත්‍රෙඩ් දෙකක්.
TOYOTA Prius -Drive Green
මාතෘකාව යොදාගැනීම හොඳයි. අන්තර්ගතය විස්තර කිරීම හොඳින් කරලා තියෙනවා.
පින්තූර අඩුවෙන් තිබීමත් හොඳයි ඒත් විශාල පින්තූර නිසා ලෝඩ් වීමට වේලාවක් ගත්වෙනවා.
උපමාතෘකා වෙනස් වර්ණයකින් තිබීම නිසා හොඳින් පැහැදිලිව පෝස්ට් එක බලන්න පුළුවන්.
font size තව ස්වල්පයක් කුඩා වූවානම් තවත් පැහැදිලියි.
Used_වාහන_මිල_ගනන්
හොඳ දැනුවත් කිරීමක්. මෙහි පින්තූර කෙලින්ම වෙනත් වෙබ් අඩවියකින් image copy කර තිබීම නිසා ඒවා වෙනස්වූවොත් මෙහි පින්තූර නැතිවී යා හැකියි.
පින්තූර image host එකකට අප්ලෝඩ් නොකිරීම දුර්වලතාවයක්.
.සුභ පැතුමටත් ස්තුතී. රෙප් දෙන්න බැහැලු 
ඔන්න යක්ෂයාගේ විචාරය
►අදහසක් තෝරාගැනීම: කව්රුත් නොකරන ගනයේ දෙයකි, වෙනසකි, එය අගය කරමි.
►ලිපියේ මාතෘකාව: සුදුසු සාමාන්‍ය පරිදි යොදාගෙන ඇත.
►අන්තර්ගතය: විස්තර රුප මගින් ඉදිරිපත් කර ඇත, ඒවා ඔබම ලිව්වේ නම් එය හොඳ මට්ටමක පවතියි, පැහැදිලියි.
►අඩංගු ඡායාරූප හා වීඩියෝ: ඔබම වීඩියෝ සාදා ඉදිරිපත් කළ නිසා ප්‍රසංශනීයයි.
►භාවිතා කරන අකුරු, පාට: සාමාන්‍යයි.
සමස්ත ලකුණු: 7/10

මේ වැඩෙන් ගොඩක් අයගේ අඩුපාඩු සහ සුලු සුලු අතපසුවීම් වලට හොද විචාරයක් ලැබෙනව වගේ.. ඒනිසා ඒ අයට ඒ වැරදි සහ අඩුපාඩු හදාගන්න හොද අවස්ථාවක් වේවි.... 
සුභ පැතුම් 
නියමයි මිගා...මේ වැඩෙන් ගොඩක් අයගේ අඩුපාඩු සහ සුලු සුලු අතපසුවීම් වලට හොද විචාරයක් ලැබෙනව වගේ.. ඒනිසා ඒ අයට ඒ වැරදි සහ අඩුපාඩු හදාගන්න හොද අවස්ථාවක් වේවි....
ගොඩක් හොදයි දිගටම කරගෙන යන්න...සුභ පැතුම්
![]()
ෆේස්බුක් Save කරගන්න....
http://www.elakiri.com/forum/showthread.php?t=1037142
විචාරය ඔබට භාරයි.....![]()
Digital Camera පිලිබදව
http://www.elakiri.com/forum/showthread.php?t=1063324