ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මාතෘකාව යොදාගැනීම, අන්තර්ගතය, පැහැදිලි කිරීම, පින්තූර භාවිතය, අකුරු ඉතාම හොඳයි.
    පොඩි දෙයක් කියන්නම්,
    උප මාතෘකා අතර (1 සිට 2ට යනවිට) ඉඩතබා ඇති ප්‍රමාණය තව වැඩිකරානම් හොඳයි.
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    elakiri එකේ හොඳම ත්‍රෙඩ් එක:cool:
    hE5yb.gif
    hE5yb.gif
    hE5yb.gif
    hE5yb.gif
    hE5yb.gif

    hE5yb.gif
    hE5yb.gif
    hE5yb.gif
    hE5yb.gif
    hE5yb.gif
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේවා කොහොමද?? අන්තිමට දාපු ත්‍රෙඩ් දෙක :confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=1087333

    http://www.elakiri.com/forum/showthread.php?t=1084378

    ත්‍රෙඩ් දෙකම විශේෂයි. සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන ආකාරයේ ත්‍රෙඩ් දෙකක්.
    TOYOTA Prius -Drive Green

    මාතෘකාව යොදාගැනීම හොඳයි. අන්තර්ගතය විස්තර කිරීම හොඳින් කරලා තියෙනවා.
    පින්තූර අඩුවෙන් තිබීමත් හොඳයි ඒත් විශාල පින්තූර නිසා ලෝඩ් වීමට වේලාවක් ගත්වෙනවා.
    උපමාතෘකා වෙනස් වර්ණයකින් තිබීම නිසා හොඳින් පැහැදිලිව පෝස්ට් එක බලන්න පුළුවන්.
    font size තව ස්වල්පයක් කුඩා වූවානම් තවත් පැහැදිලියි.

    Used_වාහන_මිල_ගනන්

    හොඳ දැනුවත් කිරීමක්. මෙහි පින්තූර කෙලින්ම වෙනත් වෙබ් අඩවියකින් image copy කර තිබීම නිසා ඒවා වෙනස්වූවොත් මෙහි පින්තූර නැතිවී යා හැකියි.
    පින්තූර image host එකකට අප්ලෝඩ් නොකිරීම දුර්වලතාවයක්.
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla

    ela ela thanks දැනුවත් කිරීමට :) .සුභ පැතුමටත් ස්තුතී. රෙප් දෙන්න බැහැලු :(
     
    Last edited:

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඔන්න යක්ෂයාගේ විචාරය

    අදහසක් තෝරාගැනීම: කව්රුත් නොකරන ගනයේ දෙයකි, වෙනසකි, එය අගය කරමි.

    ලිපියේ මාතෘකාව: සුදුසු සාමාන්‍ය පරිදි යොදාගෙන ඇත.

    අන්තර්ගතය: විස්තර රුප මගින් ඉදිරිපත් කර ඇත, ඒවා ඔබම ලිව්වේ නම් එය හොඳ මට්ටමක පවතියි, පැහැදිලියි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: ඔබම වීඩියෝ සාදා ඉදිරිපත් කළ නිසා ප්‍රසංශනීයයි.

    භාවිතා කරන අකුරු, පාට: සාමාන්‍යයි.

    සමස්ත ලකුණු: 7/10

    බොහොම ස්තූතියි යක්ෂයෝ! :D :D :D
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි මිගා...:cool: මේ වැඩෙන් ගොඩක් අයගේ අඩුපාඩු සහ සුලු සුලු අතපසුවීම් වලට හොද විචාරයක් ලැබෙනව වගේ.. ඒනිසා ඒ අයට ඒ වැරදි සහ අඩුපාඩු හදාගන්න හොද අවස්ථාවක් වේවි.... :D
    ගොඩක් හොදයි දිගටම කරගෙන යන්න...:yes: සුභ පැතුම් :)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,237
    113
    Sri Lanka
    නියමයි මිගා...:cool: මේ වැඩෙන් ගොඩක් අයගේ අඩුපාඩු සහ සුලු සුලු අතපසුවීම් වලට හොද විචාරයක් ලැබෙනව වගේ.. ඒනිසා ඒ අයට ඒ වැරදි සහ අඩුපාඩු හදාගන්න හොද අවස්ථාවක් වේවි.... :D
    ගොඩක් හොදයි දිගටම කරගෙන යන්න...:yes: සුභ පැතුම් :)

    hebei awula tiyenne elakiri eke tiyana thread goda
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    Uploaded Songs

    මාතෘකාව යොදාගෙන තියෙනවා හරි නෑ, ත්‍රෙඩ් එකේ නියම අදහස සමඟ ගැලපීමක් නෑ. දකින කෙනාට අපැහැදිලියි.

    මෙය ඩවුන්ලෝඩ් ත්‍රෙඩ් එකක් නිසා අන්තර්ගතයෙහි අඩුපාඩුනෑ..
    mediafire වලට සින්දු අප්ලෝඩ් කරන්න sendspace වල මාසකින් පමණ files delete කරනවා.
     
    • Like
    Reactions: Godage

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ෆේස්බුක් Save කරගන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1037142

    විචාරය ඔබට භාරයි..... :):)

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: පෙර නොඅසා තිබු දෙයකි, එවන් අදහසක් තොර ගැනීම ප්‍රසංශනීයයි.

    ලිපියේ මාතෘකාව: කුතුහලය දනවන පරිදි යොදා ගෙන ඇත, එය සාර්ථකයි.

    අන්තර්ගතය: අවශ්‍ය පරිදි කරුණු ගොනුකර ඇත, හොඳ මට්ටමක පවතී. පියවරින් පියවර කරුණු දැක්වීම ප්‍රශස්තයි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: පැහැදිලි අන්දමින් අවශ්‍ය තරමින් යොදා ගෙන ඇත.

    භාවිතා කරන අකුරු, පාට: විශේෂ වෙනසක් කර නැත, එසේ අවශ්‍යද නොවේ, හොඳ මට්ටමක පවතී.

    සමස්ත ලකුණු: 8/10

    Facebook එකෙන් ඊමේල් එකක්....

    http://www.elakiri.com/forum/showthread.php?t=1081978

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: අලුත් අදහසකි, එය අගය කරමි.

    ලිපියේ මාතෘකාව: සාමාන්‍ය මාතෘකාවකි.

    අන්තර්ගතය: පියවරින් පියවර කරුණු දැක්වීම හොඳයි. මේ සේවාව අනික් ඒවායින් වෙනස් වන්නේ කෙසේද ආදී ලෙස විතර කළේ නම් මැනවි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: පැහැදිලි අන්දමින් අවශ්‍ය තරමින් යොදා ගෙන ඇත.

    භාවිතා කරන අකුරු, පාට: සාමාන්‍යයි, එය යෝග්‍යයි.

    සමස්ත ලකුණු: 7/10
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න යක්ෂයාගේ විචාරය

    අදහසක් තෝරාගැනීම: එතරම් විශේෂයක් නැත, අසාර්ථකද නොවේ.

    ලිපියේ මාතෘකාව: ලිපියේ මාතෘකාව එතරම් සාර්ථක නැත, ආකර්ශනීය ලෙස යොදා ගැනීමේ හැකියාව ඇත.

    අන්තර්ගතය: සාමාන්‍ය මට්ටමේ කරුණු ගොනු කිරීමකි. සමහර කරුණු පැහැදිලි කළ ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: එතරම් විශේෂයක් නැත, සාමාන්‍යයි.

    භාවිතා කරන අකුරු, පාට: විවිධ වර්ණ අකුරු සඳහා යොදා ගෙන ඇත එමගින් ලිපියේ වැදගත් බව අඩුවේ, තවද යුනිකේත භාවිතයේ දුර්වල තාවයන්ද දක්නට ලැබේ.

    සමස්ත ලකුණු: 6/10