Elakiri traffic loss

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඒ බන්... කිරියේ දැන් දවස් දෙක තුනක ඉදන් ට්‍රැෆික් මාර විදියට අඩු වෙලානේ. කලින් 1200ක් විතර ඉන්නවනේ. දැන් 500යි 600යි. මෝකෝ අවුල. gt ලොක්කගෙ fake bots ටික අයින් කරලද? :rolleyes:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,611
    24,644
    113
    Fantasy
    සෙට් එක අලිතින් හදපු හය්වේ එකේ ට්‍රැෆික් වැඩි කරන්ඩ ගොහින්. හෙට අනිද්දා දිහාට ආයි ට්‍රැෆික් එක එයි කිරියට.