ELAKIRI valuable threads

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow hamotama apuluwan membersla suggest karanna
    mama seniorsla kiwe join date 1n wath post count 1n wath rep walinut neme
    ayalage ideas walin
    samahara hoda membersla innawa rep adu lagadi join una post count1 adu
    ath ayage ideas walin seniorsla

    ow migara hodai

    GT danuwath karala broup eka create karala wade patan gamu. Member of the month case ekath ikmanata wenava nam hondai. Eka sahenna loku deyak. Member of the moth competition eka start una nam apita EK eke valuable treads godak bala ganna puluwan.
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    මට තියනවා පුංචි අපහැදිලි තැනක්.(මේ සේරම දැන් කියවන්න වෙලාව මදි)දැන් ඔය හොඳයි කියන ත්රෙඩ් වලට කන්ඩායමක් කමෙන්ට්ස් කරනවා කියමුකෝ.ඒක සංවිධානාත්මක වැඩක් නේ.ඉතිං ඒකෙන් වුවමනානම් රෙප් දෙන්න-යම් කාලයක් ත්රෙඩ් එක උඩ තියාගන්න ලැබෙයි.එතකොට කවුද මේ වැලියුබ්ල් ඒවා දාන්නේ?දැනටත් තියන අඩුව හොඳ ත්රෙඩ් තියා හොඳ කමෙන්ට්ස්වත් නැති කම.ලියන්න කට්ටියම කම්මැලියි-එළාස්-පට්ට-මාරයි-හික්ස් ..........වගේ අමිරහ උත්තර ටිකක් විතරයි කොච්චර හොඳ එකකටත් ලැබෙන්නේ.
    උනුසුම් මාතෘකා කියල ජාතියක් තියනවනේ-පුංචි උදාහරණයක් කිව්වොත් දේශපාලනය-වැඩිහිටියන්ට පමණයි-හෝ තව මේම්බර් කෙනෙක් තලා පෙළා දාන වගේ ඒවට පැය ගනන් ,ඇඟිළි රිදෙනකං රිප්ලයි දෙනවා.මට දැනට හිතෙන දෙයක් තමයි මෙහෙම කල්ලි ගැහුනොත් අනිත් අය නිකංම ඒ වටින ත්රෙඩ් එක පවා අහක දාන තැනට එයි කියන එක.මොකද ඒක කල්ලියක්-කන්ඩායමක් විසින් ඇදගෙන යන,ඒක පාර්ශ්වික (දැං තියන ආන්ඩුවයි-ඒකට චන්දය දුන්න අයයි වගේ.සිදුවෙන සියල්ලම හරියි කියන හැඟීම ඉතා මන්දගාමී-දීන හැඟීමක්)සිතිව්ල්ල අන් අයට ඇති වෙනවා නේ?
    වරදක් ඇතොත් සමාවෙත්වා-සියලු කමෙන්ට්ස් කියවා පසුව ලියමි.

    oya kyana de aththak tynawa
    ath api me group1 rep balagena karana deyak neme
    anika rep higa kana 1ta mama kamathith na
    api meka karanne threads wala gunathmaka bawaya rakaganna
    thread 1kata comment wateddi thread starterta tawath hoda threads danna htenawa
    ow comment wala adu padu tynawa
    aakata yamak me group1 haraha karanna puluwan wei

    group1 nsa kalli gasimak wenna ida tynawa kyana adahasata yam pamanakata math ekagai
    ath me wage deyak nokalot watina kamak tyna threads nikanma adu wei
    group1k ara wenath adahasak tynam sahodari gawa kyanna
    meka magewath wena kagewath 1 adahasak wenna one na
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    GT danuwath karala broup eka create karala wade patan gamu. Member of the month case ekath ikmanata wenava nam hondai. Eka sahenna loku deyak. Member of the moth competition eka start una nam apita EK eke valuable treads godak bala ganna puluwan.

    ow GTge sahayogaya natuwa meka patan aran terumak na
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට තියනවා පුංචි අපහැදිලි තැනක්.(මේ සේරම දැන් කියවන්න වෙලාව මදි)දැන් ඔය හොඳයි කියන ත්රෙඩ් වලට කන්ඩායමක් කමෙන්ට්ස් කරනවා කියමුකෝ.ඒක සංවිධානාත්මක වැඩක් නේ.ඉතිං ඒකෙන් වුවමනානම් රෙප් දෙන්න-යම් කාලයක් ත්රෙඩ් එක උඩ තියාගන්න ලැබෙයි.එතකොට කවුද මේ වැලියුබ්ල් ඒවා දාන්නේ?දැනටත් තියන අඩුව හොඳ ත්රෙඩ් තියා හොඳ කමෙන්ට්ස්වත් නැති කම.ලියන්න කට්ටියම කම්මැලියි-එළාස්-පට්ට-මාරයි-හික්ස් ..........වගේ අමිරහ උත්තර ටිකක් විතරයි කොච්චර හොඳ එකකටත් ලැබෙන්නේ.
    උනුසුම් මාතෘකා කියල ජාතියක් තියනවනේ-පුංචි උදාහරණයක් කිව්වොත් දේශපාලනය-වැඩිහිටියන්ට පමණයි-හෝ තව මේම්බර් කෙනෙක් තලා පෙළා දාන වගේ ඒවට පැය ගනන් ,ඇඟිළි රිදෙනකං රිප්ලයි දෙනවා.මට දැනට හිතෙන දෙයක් තමයි මෙහෙම කල්ලි ගැහුනොත් අනිත් අය නිකංම ඒ වටින ත්රෙඩ් එක පවා අහක දාන තැනට එයි කියන එක.මොකද ඒක කල්ලියක්-කන්ඩායමක් විසින් ඇදගෙන යන,ඒක පාර්ශ්වික (දැං තියන ආන්ඩුවයි-ඒකට චන්දය දුන්න අයයි වගේ.සිදුවෙන සියල්ලම හරියි කියන හැඟීම ඉතා මන්දගාමී-දීන හැඟීමක්)සිතිව්ල්ල අන් අයට ඇති වෙනවා නේ?
    වරදක් ඇතොත් සමාවෙත්වා-සියලු කමෙන්ට්ස් කියවා පසුව ලියමි.

    Ape me group eke aramuna gunathmaka bawin wadi treads wadi karannai. Eka ehemaunama gunathmaka bawin wadi elakiri ekak nikamma nirmanaya wenava.:):)
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මම එළකිරි ආවෙ ළඟදි...
    මමත් දාපු ත්‍රෙඩ් වලදි මම දැකපු ලොකුම අඩුපාඩුව තමයි මේ වටිනා කියන, හොඳ ත්‍රෙඩ් බම්ප් වෙන්නෙ නැති එක.
    ත්‍රෙඩ් එකක් දාපුවම රිප්ලයි කෝට් කර කර තෑන්ක්ස් කියල තමා ත්‍රෙඩ් බම්ප් කරන්න වෙන්නෙ.
    තව දෙයක් තමා ස්පෑම්.ගොඩක් අලුත් අය කරන වැඩක් !
    මමත් නිතරම හිතුවා මේකට විසඳුමක්. ඒත් මම අළුත් නිසා මට කරන්න දෙයක් නෑනෙ.
    මම ඔබේ අදහස් බොහොමයක් හා එකඟයි.ඒ වගේම වටිනා කියන අදහසක්.
    මම තව යෝජනාවක් කරන්නම්. පුළුවන්නම් Thread of the day වගේ දෙයක් කරන්න...උදාහරණයක් විදියට ඊයෙ දාපු ත්‍රෙඩ් වලින් හොදම ත්‍රෙඩ් එක අද දවසෙම Freeze කරල තියන්න, (දැන් talk එකේ ත්‍රෙඩ් 4ක් Freeze කරල තියනව වගේ) ඒකත් හොඳ ත්‍රෙඩ් වැඩි වෙන්න තවත් රුකුලක් වේවි.
     
    Tread of the day and member of the month kiyana competition dekama patan ganna ona. GT please attend to this.
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    මම එළකිරි ආවෙ ළඟදි...
    මමත් දාපු ත්‍රෙඩ් වලදි මම දැකපු ලොකුම අඩුපාඩුව තමයි මේ වටිනා කියන, හොඳ ත්‍රෙඩ් බම්ප් වෙන්නෙ නැති එක.
    ත්‍රෙඩ් එකක් දාපුවම රිප්ලයි කෝට් කර කර තෑන්ක්ස් කියල තමා ත්‍රෙඩ් බම්ප් කරන්න වෙන්නෙ.
    තව දෙයක් තමා ස්පෑම්.ගොඩක් අලුත් අය කරන වැඩක් !
    මමත් නිතරම හිතුවා මේකට විසඳුමක්. ඒත් මම අළුත් නිසා මට කරන්න දෙයක් නෑනෙ.
    මම ඔබේ අදහස් බොහොමයක් හා එකඟයි.ඒ වගේම වටිනා කියන අදහසක්.
    මම තව යෝජනාවක් කරන්නම්. පුළුවන්නම් Thread of the day වගේ දෙයක් කරන්න...උදාහරණයක් විදියට ඊයෙ දාපු ත්‍රෙඩ් වලින් හොදම ත්‍රෙඩ් එක අද දවසෙම Freeze කරල තියන්න, (දැන් talk එකේ ත්‍රෙඩ් 4ක් Freeze කරල තියනව වගේ) ඒකත් හොඳ ත්‍රෙඩ් වැඩි වෙන්න තවත් රුකුලක් වේවි.

    hoda adahasak mcn
    ube idea1th thread eke first post 1ta danna watinawa
    ath dan mage post1 edit karanna ba