ELAKIRI valuable threads

shenat

Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක

    aaka tama api senior memberslawa mekata ganne
    a aya tama tiranaya karanne hodada narakada kyana1
    hamoma piligatta membersla nsa a ayage tirana gana katawath waraddak kyanna ba

    ehema kiyanna ba.. :no::no::no:
    othanadi pudgalika tharaha thiyena ewath balapanawa.. :)

    senior member kenek una paliyata kiyanna ba thread eka hodada narakada kiyala.. hama thread ekatama oka balapanne na kiyala kiyapu nisa okata godak ayata ekagawenna puluwan wei.. :rolleyes::yes::yes::)
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0

    senior membersla thoranne rep points walin wath join una date1n wat post count 1n wath neme
    ayage posts walin ideas walin
    api hamoma dannawane a wage membersla
    haoma suggest kalama wadima suggests tyena memberslawa mekata sahabagi karawa gannawa
    paudgalika tarahawal balapanna den na
    mokada membersla keepa denekne tirana ganne

    me group 1n wadipuraa balapanne EK talks wala dana threads gana
    aketh political threads chat threads ganan gan na
    me group eke mulikama aramuna membersla mahansi wela karunu hoyala dana threads nikanma yata yana1 walakwana1
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    :yes: ගොඩක් වටින අදහසක් සහෝදරයා....
    තව අදහස් අවශ්යයි කියලා මට හැගෙනවා.
    මට මතුවෙන ගැටලුවක් තියනවා. මේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමේදී එය සම්පූර්ණ කිරීමට කොපමණ කාලයක් ගතවෙනවද යන්න. ඒ සදහා මීට වඩා පහසු ක්‍රියාමාර්ගයක් නැත්ද...?
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0

    :)

    Good idea! I am in :) :)

    niyamai

    apith awoooooo
    :)
    rep ++++++

    ela
    rep walata thnx mcn

    :yes: ගොඩක් වටින අදහසක් සහෝදරයා....
    තව අදහස් අවශ්යයි කියලා මට හැගෙනවා.
    මට මතුවෙන ගැටලුවක් තියනවා. මේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමේදී එය සම්පූර්ණ කිරීමට කොපමණ කාලයක් ගතවෙනවද යන්න. ඒ සදහා මීට වඩා පහසු ක්‍රියාමාර්ගයක් නැත්ද...?

    uba wage kattiya tama awashya
    mokada meka mage adahaak vtarai
    ath meke pradanama aramuna watinakamak tyena threads nikanma yata yana1 walakwana1
    ubeth adahas tynam kyapan
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ELAKIRI eke threads dana godak aya muna dena prashnayak tama threads dammata awata replies na:frown:
    viewersla kochchara htyath replies tynne 1k 2k wage
    a nsa hoda threads nikanma yata yanawa

    :yes::yes::yes::yes::yes:

    api group 1k hadapu EK eke inna senior membersla ake adminsla vdyata path karagena(mama EK group hadala nat nsa danne na EK eke groups fb groups wage positions tyeda kyala)
    senior membersla thoranne rep walin wath join una date 1n wath post count 1n wath neme ayalage ideas walin (apima kata karagena senior membersla thoramu)

    මෙය ප්‍රායෝගික නම් මමත් එම අදහස හා එකගයි. ( මට එසේ group එකක් සැදීම ගැන දැනුමක් නම් නෑ )

    eeta passe group eke inna membersla thread1k danna kalin thread eke rough copy1k group eke post karanawa
    eeta passe group eke senior membersla thread1 approve kalama api a thread1 danawa
    etakota group eke membersla a thread 1ta replies danawa(reps denna kyala aniwarya na)

    bold කරලා තියන පේලි කිහිපයට තමයි මගේ එතරම් කැමැත්තක් නැත්තේ. ඊට වඩා සරල ක්‍රමයක් ලෙස මම මෙසේ යෝජනා කරන්නම්. ඔබේ අදහස් දක්වන්න.

    group එකක් හදනවානම් එයට යම් කිසි නීති පද්ධතියකට යටත්ව සාමාජිකයන් බදවා ගැනීම. එනම් යම් කිසි වැදගත්කමක් ඇති ත්‍රෙඩ් හුවමාරැ කරන බවට ( Jokes වුනත් එලකිරි නීති වලට යටත්ව ). එවිට කණ්ඩායමේ අනිත් සාමාජිකයන්ට පුලුවන් හොද ත්‍රෙඩ් බම්ප් කර හෝ අදහසක් තබා යන්න. එවිට එම ත්‍රෙඩ් ඉහලින් තිබේවී. සතියකට වරක් හෝ යම් කාලසීමාවකට වරක් ඉහත සාමාජිකයින් පිලිබද යම් සමාලෝචනයක් ඔබ යෝජනා කරන සීනියර් මෙම්බර්ස්ලාට කල හැකි. එයට වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. පහසුයි කියා මට සිතෙනව.

    api GT ekka kata karala group eken approove wena threads walata wenama certificate 1k wage danna puluwan nam ath hodai(me gana GTta pm1k yawwata Gt pm1 nobaluwot tawath wade parakku wena nsai mehema kiwe)
    anika meken EK eke nat moderatorsla nikanma athi wenawa ape atarinma:)

    me group eke habai political threads chat threads danna ba
    group1th closed group1k wen one
    one kenekta join wenna dunnot me wadena therumak na
    group 1ta ganne member kenek kalin dana threads balala

    අවශ්ය නම් Memer of the month වැනි කුඩා තරගයක් පවා සංවිධානය කල හැකියි....

    ( Avator එක අසල ඇති Senior member යන්න වෙනුවට වෙනත් ලකුණක් හේ member of the month වැනි සටහනක් තබා ගන්න කවුරැත් කැමති වේ යැයි මා සිතනවා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::yes::yes:

    මෙය ප්‍රායෝගික නම් මමත් එම අදහස හා එකගයි. ( මට එසේ group එකක් සැදීම ගැන දැනුමක් නම් නෑ )

    bold කරලා තියන පේලි කිහිපයට තමයි මගේ එතරම් කැමැත්තක් නැත්තේ. ඊට වඩා සරල ක්‍රමයක් ලෙස මම මෙසේ යෝජනා කරන්නම්. ඔබේ අදහස් දක්වන්න.

    group එකක් හදනවානම් එයට යම් කිසි නීති පද්ධතියකට යටත්ව සාමාජිකයන් බදවා ගැනීම. එනම් යම් කිසි වැදගත්කමක් ඇති ත්‍රෙඩ් හුවමාරැ කරන බවට ( Jokes වුනත් එලකිරි නීති වලට යටත්ව ). එවිට කණ්ඩායමේ අනිත් සාමාජිකයන්ට පුලුවන් හොද ත්‍රෙඩ් බම්ප් කර හෝ අදහසක් තබා යන්න. එවිට එම ත්‍රෙඩ් ඉහලින් තිබේවී. සතියකට වරක් හෝ යම් කාලසීමාවකට වරක් ඉහත සාමාජිකයින් පිලිබද යම් සමාලෝචනයක් ඔබ යෝජනා කරන සීනියර් මෙම්බර්ස්ලාට කල හැකි. එයට වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. පහසුයි කියා මට සිතෙනව.

    අවශ්ය නම් Memer of the month වැනි කුඩා තරගයක් පවා සංවිධානය කල හැකියි....

    ( Avator එක අසල ඇති Senior member යන්න වෙනුවට වෙනත් ලකුණක් හේ member of the month වැනි සටහනක් තබා ගන්න කවුරැත් කැමති වේ යැයි මා සිතනවා...

    Member of the month scene eka maru. E wade EK eke issara tibba neda?GTts dan eka amathaka wela wage. Eka ayeth patan gaththanam hondai,:yes::yes:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    මෙය ප්‍රායෝගික නම් මමත් එම අදහස හා එකගයි. ( මට එසේ group එකක් සැදීම ගැන දැනුමක් නම් නෑ )

    ow matath group sadima gana wadi danumak na
    me group adahasa mata aweth mal aiya dapu post1k dakala

    bold කරලා තියන පේලි කිහිපයට තමයි මගේ එතරම් කැමැත්තක් නැත්තේ. ඊට වඩා සරල ක්‍රමයක් ලෙස මම මෙසේ යෝජනා කරන්නම්. ඔබේ අදහස් දක්වන්න.

    ow uba kyana de hari
    threads monitor karana1 lesi wadak nemene
    mulin aaka haryata kalath pass senior memberslata aaka athapasu wenna puluwan
    a wagema threads than 2ka post karanna memberslatath karadaraine

    group එකක් හදනවානම් එයට යම් කිසි නීති පද්ධතියකට යටත්ව සාමාජිකයන් බදවා ගැනීම. එනම් යම් කිසි වැදගත්කමක් ඇති ත්‍රෙඩ් හුවමාරැ කරන බවට ( Jokes වුනත් එලකිරි නීති වලට යටත්ව ). එවිට කණ්ඩායමේ අනිත් සාමාජිකයන්ට පුලුවන් හොද ත්‍රෙඩ් බම්ප් කර හෝ අදහසක් තබා යන්න. එවිට එම ත්‍රෙඩ් ඉහලින් තිබේවී. සතියකට වරක් හෝ යම් කාලසීමාවකට වරක් ඉහත සාමාජිකයින් පිලිබද යම් සමාලෝචනයක් ඔබ යෝජනා කරන සීනියර් මෙම්බර්ස්ලාට කල හැකි. එයට වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. පහසුයි කියා මට සිතෙනව.

    api closed group1k wenna one kyala kiwe aakai
    membersla badawa ganne ayala kalin dapu threads wala gunathmaka bawaya balala
    hamotama awata gyata join wenna ba
    senior memberslata tama group eke tirana ganne

    අවශ්ය නම් Memer of the month වැනි කුඩා තරගයක් පවා සංවිධානය කල හැකියි....

    ( Avator එක අසල ඇති Senior member යන්න වෙනුවට වෙනත් ලකුණක් හේ member of the month වැනි සටහනක් තබා ගන්න කවුරැත් කැමති වේ යැයි මා සිතනවා...

    Member of the month scene eka maru. E wade EK eke issara tibba neda?GTts dan eka amathaka wela wage. Eka ayeth patan gaththanam hondai,:yes::yes:

    ow api member of the month patan gattot hari
    ath group 1ta join wenna kattiyawa diri gan wanna group memberslata yam salakunak wage deyak tbunot hodai neda?
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ow api member of the month patan gattot hari
    ath group 1ta join wenna kattiyawa diri gan wanna group memberslata yam salakunak wage deyak tbunot hodai neda?

    ඔව්. හොද ත්‍රෙඩ් හුවමාරැ කරන මෙම්බර්ස්ලාට යම් කාල සීමාවකට පසු තේරීමක් සිදුකරලා මෙම්බර් ඔෆ් ද මන්ත් වගේ ( මම කියන්නේ නෑ ඒකම කියලා. ඒක උදාහරණයකට අරගෙන ඒ වගේ වෙන යමක් ) ලබා දීම සිදුකල හැකි නම්...
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ඔව්. හොද ත්‍රෙඩ් හුවමාරැ කරන මෙම්බර්ස්ලාට යම් කාල සීමාවකට පසු තේරීමක් සිදුකරලා මෙම්බර් ඔෆ් ද මන්ත් වගේ ( මම කියන්නේ නෑ ඒකම කියලා. ඒක උදාහරණයකට අරගෙන ඒ වගේ වෙන යමක් ) ලබා දීම සිදුකල හැකි නම්...

    mama nam kyanne member of the month wagema group eke memberslatath yam tag1k wage den one
    etakota hamoma group 1ta join wenna unandu wenawa wagema group 1ta join una membersla atareth tamange threads wala thathwaya ihalinma tyaganna unandu wenawa
    me gana mama GTta pm1k yawwa
    ath GT pm1 balaida kyana1 sure natte

    apita tawa prashnayak tynawa
    senior membrsla awashya wenawa
    danna ayawa suggest karanna
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    mama nam kyanne member of the month wagema group eke memberslatath yam tag1k wage den one
    etakota hamoma group 1ta join wenna unandu wenawa wagema group 1ta join una membersla atareth tamange threads wala thathwaya ihalinma tyaganna unandu wenawa

    me gana mama GTta pm1k yawwa
    ath GT pm1 balaida kyana1 sure natte

    apita tawa prashnayak tynawa
    senior membrsla awashya wenawa
    danna ayawa suggest karanna

    එකගයි....

    මම මුලින්ම යෝජනා කරන්නම්...

    Aragon
    Kasun1986
    thilzz

    තව ගොඩක් ඉන්නවා...අනිත් අයගෙත් යෝජනා බලමු...

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    එකගයි....

    මම මුලින්ම යෝජනා කරන්නම්...

    Aragon
    Kasun1986
    thilzz

    තව ගොඩක් ඉන්නවා...අනිත් අයගෙත් යෝජනා බලමු...

    ow math oya 3denata kamathi
    mama names yojana nokara innai kalpana kale
    mama thread1 dapu nsa mamama kattiya gana kiyanna gyot samaharu waradi htai
    tawa ayage ideas awashyai
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ow math oya 3denata kamathi
    mama names yojana nokara innai kalpana kale
    mama thread1 dapu nsa mamama kattiya gana kiyanna gyot samaharu waradi htai
    tawa ayage ideas awashyai

    ඔය සහෝදරයා නම් යෝජනා නොකලට කමක් නෑ. ඒවා ගැන අදහස් වත් ඉදිරිපත් කලොත් වටිනවා කියලයි මට හිතෙන්නේ...

    බලමු තව යෝජනා ගැන...