Elakiri Vegetarians (Sri Lankan Vegetarians group)

nadun_eranga

Member
Apr 14, 2009
2
0
0
37
Matara Sri Lanka
මම Vegetarian වෙන්න පටන් අරගෙන තියෙන්නෙ මම තනියම අතින් කන්න පටන්ගත්ත කාලෙ ඉඳන්. ;) මටත් මතකයි පිඟානට බෙදල දෙන මාළු කෑල්ල මම මිදුලට විසි කරනව.:P පස්සෙ කෝ ඇහුවම කෑව කියනව.:rolleyes: කොහොම හරි ඔය වැඩේ අම්මට මාට්ටු වෙලා මට කියල මාළු කෑල්ල හොදවල ආයෙම කවන්න පවා හදල තියනවා. කොහොම හරි මම කාලම නෑ.:cool: මම මස්මාළු කන එක නැවත්තුවේ වෙන කිසිම දෙයක් නිසා නෙමයි, ඒවයෙ තියන පිලීරහ මට අප්පිරිය නිසා.:sorry:

මම Vegetarian උනේ පියවරෙන් පියවරට, ඉස්සෙල්ලම මාළු කන එක විතරක් නැවැත්තුවා. ඊට පස්සෙ තම්බපු බිත්තර කන එකත් නැවැත්තුවා. ඊට පස්සෙ මස් කන එක නැවැත්තුවා. පස්සෙ කරවල කන එක නැවැත්තුවා අන්තිමට බිත්තර බැදල කන එකත් නවත්තල මුකුත්ම නොකා Full Vegetarian උනා. දැන් අවුරුදු 15ක් විතර වෙනවා.

දැන් නං මස්, මාළු, බිත්තර ගෑවුණු දෙයක්වත් කන්න බෑ. ටග්ගාල පිලී රහ දැනෙනවා. ඒ වගේ වැරදිලා හරි කැවුනොත් වමනෙටත් එනවා. ඒත් හැබැයි බිත්තර දාපු කේක් , වටලප්පන් එහෙම කනව එච්චර අවුලක් නෑ. ඒත් සමහර කේක් නං කන්න බෑ පිලී රහ එනවා.

මම කන්නෙ නැත්තෙ මස් මාළු විතරයි. කිරි බොනව, යෝගට් කනව, මුදවපු කිරි කනව, චීස් කනව...etc
මට ඒවයෙ නං කිසි අප්පිරියාවක් නෑ.

Vegetarian අය තව ඉන්න ඒක ගැන ගොඩක් සතුටුයි. ඒ වෙන මොකක්වත් නිසා නෙමයි. එතකොට ඒ අයට වෙනමම Vegetarian කෑම තියන නිසා.:yes::yes::yes:
 

zCexVe

Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    ovo-vegetarian here. Pretty much my whole life. Going full vegetarian is kinda hard, if you're a poor student, or with a busy schedule. Specially when you eat cake/buns
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    danna ekek kiyapallako ice cream / cake / chocolate roll wage ewata biththara danawada kiyala hadanakota? issara chocolate roll deka deka kawa. dannam amaruwen nawaththala inne ekanam. :rolleyes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Brothers math 2yrs vegetarian wela hitya . Dan kisima fit ekak na issara wage. Mas malu nokana nisada dan na 🤔🤔


    මෙන්න මේක vegetarian ගොඩක් අයට තියෙන දැවෙන ප්‍රශ්නයක්. කොච්චර කෑවත් ඇඟට ගැම්ම , ජවය , දරාගැනීමේ හැකියාව එන්නෙ නෑ. ඒකට හේතුව තමා ඇඟට ඒ ගුණය ලබලා දෙන විටමින් B 12 ශාඛ ප්‍රභව තුලින් නොලැබීම.

    විටමින් B 12 තියෙන්නෙ බහුලවම මාංශ ප්‍රභව වල. vegetarian කෙනෙක්ට නම් නැවුම් එළකිරි (කඩෙන් ගන්න ඒවා හරියන්නෙ නෑ, උදේ දොවපු කිරි බොන්නම ඕන) නැත්තම් ගිතෙල් කියන දෙකේ තමා වැඩිපුරම විටමින් B 12 තියෙන්නේ (ගිතෙල් වල සාන්ද්‍ර වෙලා තියෙනවා).

    ඉස්සර සිංහල ජාතිය පෘතුගීසින් එන්න කලින් 99%ක්ම vegetarian. රජ වාසලේ විතරයි මස් නිතර නිතර කාලා තියෙන්නේ, ඒත් මරලා නෙවි, ස්වාභාවික අන්දමින් හදිසි අනතුරු වලින් මැරෙන ( ඇනකොටාගෙන, උඩකින් වැටුනාම වගේ) අළුත් සත්ව මළ සිරුරු වල මස් තමා කාල තියෙන්නේ. එහෙම කාලත් සිංහලුන්ගේ ගැම්ම බැස්සෙ නැත්තෙ ගිතෙල් භාවිතා කරපු නිසයි.

    දැන් කොලෙස්ටරෝල් වලට බය වෙලා ගිතෙල් කඳුලක් කන්නෙ නෑ. ගිතෙල් වලින් කොලෙස්ටරෝල් වැඩි වෙනවා නම් ඉන්දියාවෙ ගිතෙල් තහනම් වෙන්න ඕන, එහෙ මිනිස්සු ගිතෙල් කන තොගේ හැටියට. ලංකාවේ ආයුර්වේද රෝගල් වල ලෙඩ්ඩු මැරෙන්න ඕන පොවන ගිතෙල් මාත්‍රාවල් සලකා බැලුවාම. නිරෝගී කෙනෙක් ගේ ඇඟේ ගිතෙල් වලින් කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියන එක පට්ටපල් බොරුවක්. හැබැයි කොලෙස්ටරෝල් වැඩි කෙනෙක් කෑවොත් වැඩි වෙනවා. එහෙමයි කියලා නිරෝගී කෙනෙක්ගේ වැඩි වෙන්නෙ නෑ.

    ඉතිං සුද්දාගේ සැයෙන්ස්ටිෆික් කොරමෙට vegetarian වෙන්න ගියොත් කොට උඩ තමා යන්න වෙන්නේ. නියම සිංහල ක්‍රමයට vegetarian වුනොත් නම් ගොඩේ ගොඩ.
     
    • Like
    Reactions: animation

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    මස් මාංශ අනුභවයෙන් පාපයක් සිදුවේද?