ElaKiri Watch Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    123.jpg


    104957283.75 Sri Lankan Rupee :P
    ebay.com

    :baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේක මට ගෑණු ළමයෙක් දුන්නු ගිෆ්ට් එකක්.Ck Original.ටිකක් ගනන් එකක්... තාම දැම්මේ නෑ.අල්මාරියේ දාගෙන තියන් ඉන්නවා.:D

    dx08k7.jpg


    මේක Daniel wellington රෙප්ලිකා එකක්.. මෙයින් වොච් 5ක් ගෙනාවා මම.ගොඩක් ඒවා බෙදලා දුන්නා... කැශුවල් යූස් කරන්න පට්ට. හැබැයි.. එකම අවුල බෑන්ඩ් එක ටක් ගාලා කිලිටි වෙනවා...:dull:

    316ksvk.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක මට ගෑණු ළමයෙක් දුන්නු ගිෆ්ට් එකක්.Ck Original.ටිකක් ගනන් එකක්... තාම දැම්මේ නෑ.අල්මාරියේ දාගෙන තියන් ඉන්නවා.:D

    dx08k7.jpg


    මේක Daniel wellington රෙප්ලිකා එකක්.. මෙයින් වොච් 5ක් ගෙනාවා මම.ගොඩක් ඒවා බෙදලා දුන්නා... කැශුවල් යූස් කරන්න පට්ට. හැබැයි.. එකම අවුල බෑන්ඩ් එක ටක් ගාලා කිලිටි වෙනවා...:dull:

    316ksvk.jpg

    උඩ එක ඔරිජිනල්ද?? :P ගෑණු ළමයා මොකෝ ඔය වගේ එකක් දුන්නේ??

    රෙප්ලිකා නම් මට පෙන්නන්න බෑ... :baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඩ එක ඔරිජිනල්ද?? :P ගෑණු ළමයා මොකෝ ඔය වගේ එකක් දුන්නේ??

    රෙප්ලිකා නම් මට පෙන්නන්න බෑ... :baffled:
    Replica thamai ban godak man daanne... shape habei... me thiyenne man Ebay eken Order karapuwa... :rofl::rofl::rofl::P

    21bkmzo.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පට්ට ත්‍රෙඩ් එකක් පේරා අයියේ..:):):)

    අපිට එක එක පිස්සු තියෙනවා පොඩි කාලේ ඉඳන් ඔර්ලෝසු ගැන තිබුණ පිස්සුව ඒකත් එහෙම එකක්. මම 5 වසරට වගේ එනකොට අපි හිටපු ඉස්කෝලේ ඔර්ලෝසු බඳින එකට සීන් එකක් තිබුණේ නෑ ඒත් ඉස්කොලේ සෙල්ලම් දාලා සමහර විට ඊළඟ දවසේ අතේ බඳින්න හොයනාකොට තමා මීටර් වෙන්නේ බඩු බනිස් වෙල කියලා..:baffled::baffled::baffled::baffled:

    ඒ කාලේ අපිට ඩිජිටල් කැසියෝ වොච් එක තමා වොච් එක වම් පැත්තෙන් ලා කොළ පාට ලයිට් එකක් පත්තු වෙන්නේ..ඒ කාලේ වෙලාව බලනවට වඩා කලේ ඕක බංකුව අස්සේ දාන් ලයිට් පත්තු කරපු එක..:dull::dull::dull::dull:

    ඒ දවස් වල මගේ ගාව තිබුනා කැසියෝ වොච් එකක් ලයිට් පත්තු වෙන එකක සද්දෙන් එලාම් තියන්න පුලුවන් ඔර්ලෝසුවක් ඒ ජාතියේ එකක් කියන වෙන එකක් තිබුණේ අපේ නංගිට විතරයි ඒ ඇරෙන්න කා ගාවවත් තිබුණේ නෑ. ඉතින් හරි ආඩම්බරෙන් ඕක පන්ති එහෙම බැඳන් ගියේ..දවසක් පන්තියේ එකෙක් බොත්තම් හතරම එබුවා රී සෙට් උනා එදායින් ඒ ඔර්ලෝසු කතාවත් ඉවරයි.(එදා නම් ගුටි කෑවා ගෙදර ඇවිත්..)


    ඊළඟට ආවා Q&Q ලෝක ගෝලේ තියෙන ඩිජිටල් වොච් පිස්සුව මම 2012 වෙනකන්ම පාවිච්චි කලේ ඒ ඔර්ලෝසුව.මම සෑහෙන පරිස්සම් කරපු එකක්..හැබැයි මගේම වරදින් එකට කෙල ගත්තේ..

    ඕං ඊට පස්සේ මම ලාභ එකක් අරං ටික කාලයක් පාවිච්චි කරල තමා මේ තියෙන ඔර්ලෝසු දෙකට ගියේ.කළු එක නම් චීන අවුරුද්ද කාලේ ඉන්දුනීසියාවේ ගිය වෙලාවේ එහේ කැසියෝ ඒජන්ට් ගෙන් ගත්තේ..

    දැන් ඔර්ලෝසු කීපයක් තිබුණත් දෙකක් විතරයි භාවිතා කරන්නේ..​

    Swiss Army Swiss made HCC-3880/9

    HCC38809.jpg



    Casio MRW 200h
    127436935_3_644x461_chasy-casio-mrw-200h-1b2v-naruchnye-chasy.jpg


    ඔර්ලෝසු දෙකේම රේඩියම් සීන් එක තියෙනවා...
    ඉස්සර අපිට ඔය රේඩියම් ඔර්ලෝසු කේස් එකකුත් තිබුනා.. මට බ්‍රෑන්ඩ් එක නම් මතක නෑ.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    yako replica kiyla uba hithuwaada me 200/500 kaali kiyala????:angry:

    10,000ට ගත්තත් replica එක replica මයි නේ බං. මට නම් පේන්න බෑ.. :dull:
    මගේ වොච් එකට කී දෙනෙක් අහනවද ඔරිජිනල්ද කියලා. :baffled:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    තනියම, චිරාත් කාලයක් තිස්සේ කරලම ඉගෙන ගත්ත, එ කාලේ තිබුනේ ෆිල්ම් කැමරා Minolta තමයි මම පාවිච්චි කලේ. X300/X700/XGM bodies තුබුන. තව ලෙන්ස් ගොඩකුත් තිබුන.

    ඩිජිටල් ලෝකේ ඒවාට මාර්කට් එකක් නැහැ. එ හින්ද ඔක්කොම වගේ එක එකාට නිකන් දීල දැම්ම. ලෙන්ස් 2-3ක් නම් වික්ක.

    අද පදුරකට ගලක් ගැහුවොත් පොටෝග්‍රපර් ල 100ක් විතර ඉන්නවා. නමුත් බොහොම අතලොස්සක් තමයි මැනුවල් කැමර පාවිච්චි කරලා ඩිජිටල් වකට ගිය කට්ටිය.

    මගේ මුල්ම කැමරාව Minolta XD 11 With 35mm :(:( Good Old Days :love::love::love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්තම කිව්වොත් මම මන් ඔරලෝසු වලට එච්චර කැමැත්තක් නැහැ. අදටත් මම ඔරලෝසුවක් බදින්නේ නැහැ. නමුත් රස්සාවල් කරන කාලේ නම් ඔරලෝසුවක් බැන්දා. ඒකාලේ (80 දශකේ) අද වගේ මොබයිල් ෆෝන් තිබුනේ නැහැ වෙලාව එහෙම බලාගන්න. ඒක ඕනේ උනේ ෆීල්ඩ් එකේ වැඩ වලට ගිහාම වෙලාව අවශ හින්ද. එකත් මහලොකු වර්ග වල ඒවා නෙමෙ. පිටකොටුවේ මල්වත්ත පාරේ කඩ වලින් ගනිපු ඩුප්ලිකෙට් ඔරලෝසු. නමුත් ඩුප්ලිකෙට් උනත් ඒකාලේ ආපු බඩු අවුරුදු 4-5ක් වත් වැඩ කරනවා. අදටත් ලාච්චුවේ තියනවා අන්තිමට පාවිච්චි කරපු ඔරලෝසුව. එක අදටත් වැඩ.

    වටිනා කියන ඔරලෝසුවක් ලෑබුනේ මම කසාද බදින්න ලං උනාම. අපේ තාත්ත මට සිටිසන් වර්ගයේ. තුනී හම් පටිය තියන ඔරලෝසුවක් අරන් දුන්න. ඔය කසිකබල් විසිකරලා වෙඩින් එකට දන්නා කියල. අපේ තාත්ත නම් branded ඔරලෝසු වලට ගොඩක් කැමති. එය මුලින්ම පාවිච්චි කලේ OMEGA එකක්. පස්සේ ROLEX එකක්. ඒ ROLEX එක පස්සේ කාලෙක මගේ පුතාට දුන්න.

    මම නම් එදා ඉදන් ආස කලේ කැමරා බඩු වලට. අදටත් අතේ වැඩිපුර මුදලක් ගැවසුනොත් මොකක් හරි ලෙන්ස් එකක් ගන්න තමයි බලන්නේ

    :shocked::shocked::shocked::shocked:අඩේ සෑහෙන වයසයි නේ..
    මම හිතුන් හිටියේ කිරියෙ ඉන්න වයසකම ඩයල් එක අපේ දත් කිඹුල්ස් අයියා කියලා.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි උඹ අපිට තේ උගුරක් වත් දෙනවද මම අඩුවට උඹට තෙල් දෙන්න ? පල නාකියා

    :)

    umbawa dakka kal. umba dan polthel business da karanne :)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,362
    113
    Colombo
    :)

    umbawa dakka kal. umba dan polthel business da karanne :)

    දැන් අපි කවි කියන්න වත් සෙට් වෙන්නෙ නෑනෙ. පොල්තෙල් නෙවේ. බොරතෙල් බොරතෙල්