elakiri wedak.........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Screenshot from 2021-09-03 09-09-22.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    අපේ ඉතින් ඉතුරු වෙන්නෙ නයිට් ටයිම් ඩේටනෙ. එව්ව ඊලඟ මාසෙ ගෙනියන්නෙත් නයිට් ටයිම් එකටමනෙ. අවුරුද්දක් අන්තිමේ ටෙරාබෛට් එකක විතර නයිට් ටයිම් ඩේටා ඉතුරු වෙලා තියෙයි.

    අඩෝ මට එස්එල්ටී එකෙන් වාර තුනකට ෆ්‍රේ 7ජීබී හම්බුනා පලවෙනිද ඉඳන්. ගිය මාසෙ සල්ලි වලට එක්ස්ට්‍රා ජීබී 17ක් ගත්ත නිසාද දන්නෙ නෑ. 🙄
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ ඉතින් ඉතුරු වෙන්නෙ නයිට් ටයිම් ඩේටනෙ. එව්ව ඊලඟ මාසෙ ගෙනියන්නෙත් නයිට් ටයිම් එකටමනෙ. අවුරුද්දක් අන්තිමේ ටෙරාබෛට් එකක විතර නයිට් ටයිම් ඩේටා ඉතුරු වෙලා තියෙයි.

    අඩෝ මට එස්එල්ටී එකෙන් වාර තුනකට ෆ්‍රේ 7ජීබී හම්බුනා පලවෙනිද ඉඳන්. ගිය මාසෙ සල්ලි වලට එක්ස්ට්‍රා ජීබී 17ක් ගත්ත නිසාද දන්නෙ නෑ. 🙄
    මට 25ක් හම්බුනා. එක july month එකේ purchase වලට දුන්න ඩිස්කවුන්ට් එකක්. මට හම්බුනේ මීට්, නෙට්ෆ්ලික්ස් නිසා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අපේ ඉතින් ඉතුරු වෙන්නෙ නයිට් ටයිම් ඩේටනෙ. එව්ව ඊලඟ මාසෙ ගෙනියන්නෙත් නයිට් ටයිම් එකටමනෙ. අවුරුද්දක් අන්තිමේ ටෙරාබෛට් එකක විතර නයිට් ටයිම් ඩේටා ඉතුරු වෙලා තියෙයි.

    අඩෝ මට එස්එල්ටී එකෙන් වාර තුනකට ෆ්‍රේ 7ජීබී හම්බුනා පලවෙනිද ඉඳන්. ගිය මාසෙ සල්ලි වලට එක්ස්ට්‍රා ජීබී 17ක් ගත්ත නිසාද දන්නෙ නෑ. 🙄
    airtel nemine use karanne?........

    airtel එකෙන් හරි මේක පටන් ගත්ත එක හොඳ වැඩක් බන්. සල්ලි දීල ගන්න ඒව ඇයි ආයෙම උන්ටම දෙන්නේ?.......
    ------ Post added on Sep 3, 2021 at 10:06 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    airtel nemine use karanne?........

    airtel එකෙන් හරි මේක පටන් ගත්ත එක හොඳ වැඩක් බන්. සල්ලි දීල ගන්න ඒව ඇයි ආයෙම උන්ටම දෙන්නේ?.......
    ------ Post added on Sep 3, 2021 at 10:06 AM
    එයාටෙල් පටන් ගත්තම අනිත් උන්ටත් දෙන්න වෙයි.