~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මේකද බන් වැටෙන්නේ ,
    Despatched to overseas (Country code: LK)
    2017-11-21 17:24:19 [GMT+8]

    නෑ බං මේක

    Departed country of origin
    2017-11-19 22:00:00 [GMT+8]
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    ආයෙ නන් xiaomi උට්ටවල් ගන් නෑ බන්...:dull:
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    xiaomi redmi note 5A ගැන මොකද හිතන්නෙ කට්ටිය? මම කියන්නෙ prime එක ගැන.
     
    TDW

    Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....

    සේල් එක ඉවර වෙලා දැන් දවස් 10 කටත් වැඩිනේ බන්. උන් උබලගේ ගෙවල් පැත්තට යන එකෙක් හම්බ වෙනකන් බලන් ඉන්නවද දන්නේ නෑ උගේ අතේ ෆෝන් එක එවන්න.
    :lol:
    Ane manda ban...:confused::confused:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    sale kaleta ohoma thama puata badu enna parakkui :P:P
    year end sale ekkak set una nm ubalata athal eka balanna thibba ;)

    ඉතින් අර උඩ සමහර අය දාල තියෙන්නේ ෆෝන් එක ලංකාවට එව්වා. ප්ලේන් එකට දැම්මා වගේ ට්‍රැකින් මැසේජස්. ඒත් ෆෝන් ඇවිල්ල නෑ. ඒ කියන්නේ මුන් ට්‍රැකින් වලින් දාල කියල පෙන්නුවට තාම බඩු චිනේද ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ඉතින් අර උඩ සමහර අය දාල තියෙන්නේ ෆෝන් එක ලංකාවට එව්වා. ප්ලේන් එකට දැම්මා වගේ ට්‍රැකින් මැසේජස්. ඒත් ෆෝන් ඇවිල්ල නෑ. ඒ කියන්නේ මුන් ට්‍රැකින් වලින් දාල කියල පෙන්නුවට තාම බඩු චිනේද ?

    Dispached to LK kiyala dala thiyena ewa nm working days 7k wage yaddi lankawata enna one ;)
    Dispached from country origin kiyala dala thiyenawa nm thama badu lankawata ewala ne (oken kiyanne badu china walin awa kiyana eka witharai) ekata nm kal yanawa :rolleyes::rolleyes:
    godak welawata mun karanne china walin singa walata ewala ethanin thama lankawata patawanne :P
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මේකද බන් වැටෙන්නේ ,
    Despatched to overseas (Country code: LK)
    2017-11-21 17:24:19 [GMT+8]

    නෑ බං මේක

    Departed country of origin
    2017-11-19 22:00:00 [GMT+8]

    Dispached to LK kiyala dala thiyena ewa nm working days 7k wage yaddi lankawata enna one ;)
    Dispached from country origin kiyala dala thiyenawa nm thama badu lankawata ewala ne (oken kiyanne badu china walin awa kiyana eka witharai) ekata nm kal yanawa :rolleyes::rolleyes:
    godak welawata mun karanne china walin singa walata ewala ethanin thama lankawata patawanne :P
    ඔන්න මම දැම්ම කට්ටිය දාපු මැසේජස්. ලංකාවට ආවත් කස්ටම් වගේ ඒවා හරහා ගිහින් ගෙදරට එන්න තවත් සතියක් යාවි නේද ? ඩොලර් 5 ක ලාබෙ බලන්නේ නැතිව කලින් ඕඩර් කරා නම් දවස් 10 න් බඩු අතේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ඔන්න මම දැම්ම කට්ටිය දාපු මැසේජස්. ලංකාවට ආවත් කස්ටම් වගේ ඒවා හරහා ගිහින් ගෙදරට එන්න තවත් සතියක් යාවි නේද ? ඩොලර් 5 ක ලාබෙ බලන්නේ නැතිව කලින් ඕඩර් කරා නම් දවස් 10 න් බඩු අතේ.

    senasurada ho saduda wage weddi lankawata ei, uba colombo awata nm inne badadata kalin hamba wenawa, ita dura nm inne thawa dawasak yai.

    ehema sure karala 10 days kiyanna be bn oya sathiyak medata unge holiday set ekkak wetunoth itin baduma thama :rofl::rofl:

    poddak iwasala hitapiya (kiwwata inna be neh :rofl::rofl::P) mage 2nd phone eka enna 3weeks hitiya TNT dala stock nethuwa :baffled::baffled::sorry:
     
    • Like
    Reactions: Sunil dinawamu

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    senasurada ho saduda wage weddi lankawata ei, uba colombo awata nm inne badadata kalin hamba wenawa, ita dura nm inne thawa dawasak yai.
    ehema sure karala 10 days kiyanna be bn oya sathiyak medata unge holiday set ekkak wetunoth itin baduma thama :rofl::rofl:
    poddak iwasala hitapiya (kiwwata inna be neh :rofl::rofl::P) mage 2nd phone eka enna 3weeks hitiya TNT dala stock nethuwa :baffled::baffled::sorry:
    එළ එළ. thanks ! rep+
     
    • Like
    Reactions: Ashan052

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න මම දැම්ම කට්ටිය දාපු මැසේජස්. ලංකාවට ආවත් කස්ටම් වගේ ඒවා හරහා ගිහින් ගෙදරට එන්න තවත් සතියක් යාවි නේද ? ඩොලර් 5 ක ලාබෙ බලන්නේ නැතිව කලින් ඕඩර් කරා නම් දවස් 10 න් බඩු අතේ.

    5$ neweyi neda . Dan 240 $.45 $ saving ekak
     
    Status
    Not open for further replies.