~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Mi A1 එක ආවෝ

    ඔන්න මචං ලා අද office එකටම ආව Mi A1 එක මෙන්න photos :yes:

    20171129_224921.jpg




    20171129_224858.jpg


    Back cover එකක් කලින්ම order කරල ගෙන්න ගත්ත. Tempered එහෙකුත් දැම්ම තාම ආවෙ නෑ :no: අවුලක් නෑ එනකන් බේරිල ඉන්ඩ phone එකත් එක්ක Screen protector එකක් එවල තිබ්බ වෙනම :P
     
    • Like
    Reactions: kmc madushan

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Back cover එකක් කලින්ම order කරල ගෙන්න ගත්ත. Tempered එහෙකුත් දැම්ම තාම ආවෙ නෑ :no: අවුලක් නෑ එනකන් බේරිල ඉන්ඩ phone එකත් එක්ක Screen protector එකක් එවල තිබ්බ වෙනම :P

    1මචන් ටෙම්පර්ඩ් ග්ලාස් එක ගහද්දි ඔය Screen protector එක ගලවල නේද ගහන්නේ ?
    2. පිටුපස කැමරා දෙකටත් ගහන ටෙම්පර්ඩ් ග්ලාස් පොඩි කෑලි තිබ්බා ali එකේ. ඒවත් ගහන්න ඕනද බන් ?


    බැක් කවර් & ටෙම්පර්ඩ් ග්ලාස් එක ඕඩර් කරපු ලින්ක් එක දාන්න පුලුවන්ද ?
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔන්න මචං ලා අද office එකටම ආව Mi A1 එක මෙන්න photos :yes:

    20171129_224921.jpg




    20171129_224858.jpg


    Back cover එකක් කලින්ම order කරල ගෙන්න ගත්ත. Tempered එහෙකුත් දැම්ම තාම ආවෙ නෑ :no: අවුලක් නෑ එනකන් බේරිල ඉන්ඩ phone එකත් එක්ක Screen protector එකක් එවල තිබ්බ වෙනම :P

    congrats machan :cool::cool: kohomada phone eka
     
    Status
    Not open for further replies.