~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    5T ගත්තා සිංහලු
    11.gif
    11.gif
    11.gif
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Mi A1 එකේ proximity seen එක මට හිතෙන විදියට නම් අවුල තියෙන්නෙ placement වල අවුලක්. ගොඩක් මං දැකල තියෙනව ෆෝන් වල proximity sensor එක screen එක මැද හරියෙන් තියෙන්නෙ. ඒත් Mi A1 එකේ වම් පැත්තට බර වෙලා තියෙන්නෙ sensor එක ඒක හින්ද වමතින් call එක ගන්න එක්කෙනාට සමහරවිට හරියටම cover වෙන්නෙ නෑ sensor එක :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mi A1 එකේ proximity seen එක මට හිතෙන විදියට නම් අවුල තියෙන්නෙ placement වල අවුලක්. ගොඩක් මං දැකල තියෙනව ෆෝන් වල proximity sensor එක screen එක මැද හරියෙන් තියෙන්නෙ. ඒත් Mi A1 එකේ වම් පැත්තට බර වෙලා තියෙන්නෙ sensor එක ඒක හින්ද වමතින් call එක ගන්න එක්කෙනාට සමහරවිට හරියටම cover වෙන්නෙ නෑ sensor එක :yes:

    එහෙම කියන්න බැහැ ඉතින්..Mi 5 එකෙත් වමතින් තියෙන්නේ..එහෙම අවුලක් නැහැ.. :eek:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    අහු උනා අවුලක් , data connect වෙලා ඉන්න කොට call එකක් අවොත් ,ඇහෙන්නෙම නැ පොඩ්ඩක් වත්, බර බර බර ගානවා ,call එක අතරේ data disconnect කලාම හරියනවා .........
    ඉස්සරහට හැදෙයි කියලා හිතමු :(

    http://c.mi.com/thread-384411-2-1.html
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහු උනා අවුලක් , data connect වෙලා ඉන්න කොට call එකක් අවොත් ,ඇහෙන්නෙම නැ පොඩ්ඩක් වත්, බර බර බර ගානවා ,call එක අතරේ data disconnect කලාම හරියනවා .........
    ඉස්සරහට හැදෙයි කියලා හිතමු :(

    http://c.mi.com/thread-384411-2-1.html
    ohoma aulk nam nea mata. Mama dta connect karalane tyenne.

    Ara proximity sensor eke placement aula nam tye
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Nova Launcher Prime patta :cool::cool:

    හෝම් බටන් ඩබල් ටැප් ඩිස්ප්ලේ ඕෆ්
    අප්ටු ෆයිව් සකන්ඩ්ස්, රී ටැපින් ඩිස්ප්ලේ ඔන්.
    ආෆ්ටර් දැට්, ජස්ට් ටැප් ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    හෝම් බටන් ඩබල් ටැප් ඩිස්ප්ලේ ඕෆ්
    අප්ටු ෆයිව් සකන්ඩ්ස්, රී ටැපින් ඩිස්ප්ලේ ඔන්.
    ආෆ්ටර් දැට්, ජස්ට් ටැප් ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් :D

    e mokak da
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    e mokak da

    ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඩබල් ටැප් කරලා ඩිස්ප්ලේ ඔෆ්ෆ් කරන්න බෑනේ..
    අර වෙනම ස්ක්‍රීන් ලොක් ඇප් එක දාලා ඒක ටැප් කලොත් ඩිස්ප්ලේ ඕෆ් වෙනවා. හැබැයි ෆින්ගර් ප්‍රින්ට් එක ටච් කලාට ආයේ පැටර්න් /පාස්කෝඩ් ගහන්න ඕනේ.

    ෆින්ගර් ප්‍රින්ට් එකෙන් ඩිස්ප්ලේ ඔන් කරගත්තෑකි ඔයා නෝවා ලෝන්චර් එකෙන්
     
    Status
    Not open for further replies.