Utubeකිරියට video දාන්න විදියක් කියපල්ලකො
Video file size eka wada photo wage ewa ekn danna ba neAdd media kiyala icon ekak thiyenawane...View attachment 171850
ඇයි දැන් කෙලින්ම ලින්ක් එක දැම්මාම තම්බ්නෙයිල් එක එන්නේ නැද්ද??
ඔය එන්නේ බන් ලස්සනට...![]()
![]()
link eka dapuwama enawa ban. mama hewe lap eke hari phone eke hari thiyana size eka wadi file ekk direct mekata danna ba ne. ekata solution ekk.

මං නම් පාවිච්චි කරන්නේ මේක
ක්ෂණිකව video එක upload වෙනවා. අනිත් පැත්තට URL copy කරා, මේකේ ඇලෙව්වා
https://streamable.com/