ඇඩ්මින්ට බිල්ලක් දෙන්න ඕන..
![]()
mokada kiyanne oyawa billata demuda 
mokada kiyanne oyawa billata demuda
![]()
මං පොඩි ළමයෙක් තාම..
අක්කව තමයි බිල්ලට දෙන්න ඕන.
හිහී..
සිරාවට, මූ සති දෙකකට එක පෝස්ට් එක ගානෙ දැම්මත් මෙලහට සීනියර් වෙලා.
චැට් ත්‍රේඩ් එකකට සෙට් වුනා නම් පැයෙන් 2න් senior කෙනෙක් තමා..දත් ටික කහ උන්ට දෙන් නැහැලු.. හොඳට මැදන් වරෙන්
අපි විහිළු කරල මූ සීරියස් ගනීද දන්නෙ නෑ. 
![]()
මං පොඩි ළමයෙක් තාම..
අක්කව තමයි බිල්ලට දෙන්න ඕන.
![]()
හිහී..
සිරාවට, මූ සති දෙකකට එක පෝස්ට් එක ගානෙ දැම්මත් මෙලහට සීනියර් වෙලා.
චැට් ත්‍රේඩ් එකකට සෙට් වුනා නම් පැයෙන් 2න් senior කෙනෙක් තමා..
maawa newei oyawa thamai e wadeeta galapenne


