Elakiri_තනිකඩයන්ගේ_එකමුතුව

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    11247304.jpg

    :yes::yes::yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මාත් ආව , ඒ උනාට මේ දවස් වල අඩිතාලම දාගෙන යනවා ආයේ කෑල්ලක් කරන්න .. එහෙම වුනොත් මෙම්බර්ෂිප් එකට කෙල වෙයිද :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොහොමත් මූණ ඔය විදිය තමා :sorry::sorry:

    පොරව අලෝන් :(:(

    හ්ම්ම් හ්ම්ම්
    පොරෝ පාරක් කාපු කෙනෙක් හම්බෙච්ච දාට ඕක වෙනස් වෙයි බන් :yes::yes:
    එදාට උඹට දැන් වේලි වේලි ඉන්න එකටත් අල්ලලා දර පලන්න හම්බෙයි.:):)
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මේකේ ඉන්නවනෙ තනිකඩයන් set එකක්(මාත් තාමත් එහෙමයි:P)

    උන්ට වැදගත් වෙයි කියලා elakiriයෙ කෙල්ලො set කරගන්නා අාකාරය පැහැදිලි කරලා දෙන postටු QUOTE කරනවා මේකේ:yes:.:yes:. උබලත් QUOTE කරපල්ලා

    ඔන්න මම වැඩේ පටන් ගත්තා:cool:

    *කතාකරලා කෙල්ලෙක් ෆිට් කර ගමුද??
    http://www.elakiri.com/forum/showthread.php?t=1769615




    මේ subject එකේ experience තියන උන් අපිලට help කරපල්ලා.;)

    අනිත් අයට උපදෙස් දුන්නට උඔටත් තාම කෙල්ලෙක් නෑ කියල තියනව නේද.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අනිත් අයට උපදෙස් දුන්නට උඔටත් තාම කෙල්ලෙක් නෑ කියල තියනව නේද.

    කවුද යකෝ උපදෙස් දුන්නෙ?
    කවුද කිව්වෙ මට කෙල්ලෙක් ඉන්නවා කියලා

    අනේ මන්දා බන් උබලා වගෙ උන් නම්​
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නොදෝමකින් ෂික්:angry::angry:
    මිස් call alert එකක් තිබිල කෙල්ලෙක්ගෙ කියල හිතලා කෝල් එකක් ගත්තා අද හවස එන ගමන්,
    මේ අපේ batch එකේ වෙශියෙක් නේ උ සිම් එකක් අරන් ටෙස්ට් කරන්න මට අරන් පඳුරි.:angry::angry:
    මන් කොන්ඩම් එහෙකුත් ගන්න ලෑස්ති වෙලා හිටියේ යකෝ :sorry::sorry:
    රෙද්ද
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නොදෝමකින් ෂික්:angry::angry:
    මිස් call alert එකක් තිබිල කෙල්ලෙක්ගෙ කියල හිතලා කෝල් එකක් ගත්තා අද හවස එන ගමන්,
    මේ අපේ batch එකේ වෙශියෙක් නේ උ සිම් එකක් අරන් ටෙස්ට් කරන්න මට අරන් පඳුරි.:angry::angry:
    මන් කොන්ඩම් එහෙකුත් ගන්න ලෑස්ති වෙලා හිටියේ යකෝ :sorry::sorry:
    රෙද්ද

    නාඩා ඉදින් චමින්දයො
    Batch එකේ කිව්වෙ?​