Elakiri_Perfume_Guide - Part 2

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    සිරා ත්රෙඅඩ් එකක් මචන්.:love: මම දැනට jean paul gaultier ultra male සහ ch men prive use කරනවා main perfumes විදිහට. ඒ දෙකම recommend කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඊළගට බැලුවේ club de nuit intense man (Aventus flanker :P) ගන්න. හෙට හරි අනිද්දා හරි එක ගන්නවා බඩු තිබ්බොත්.

    මචන් rasasi hawas එක කියක් වගේ වෙයිද?

    උබට ඊයේ රෙපක් දුන්නා
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ

    **Sale Post**

    Rasasi Shuhrah EDP (6000/=) 1pcs. available pm for more info.

    Hawas එක 10900/= විත් ඩිලිවරි, වගේ දෙන්න පුලුවන්...හෙට අනිද්දම ෆුල් ප්‍රයිස් ලිස්ට් එකක් මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් වෙයි මචෝ...ඉල්ලන ඕන බඩුවක් දෙනව...වැඩේ සෑහෙන්න දුරට හරි tax ෆයිල් වල අවුලක් නිසා තමා වැඩේ ඇදෙන්නෙ...
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    attachment.php
    MEKA MAN USE KARANNE:P:P

    මචන් මෙක කොහ්මද සමර් එකට usw කරන එකක් නෙහ්
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    Hawas එක 10900/= විත් ඩිලිවරි, වගේ දෙන්න පුලුවන්...හෙට අනිද්දම ෆුල් ප්‍රයිස් ලිස්ට් එකක් මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් වෙයි මචෝ...ඉල්ලන ඕන බඩුවක් දෙනව...වැඩේ සෑහෙන්න දුරට හරි tax ෆයිල් වල අවුලක් නිසා තමා වැඩේ ඇදෙන්නෙ...

    Macho Club De nuit Intense eka kiyak wage weida bn?
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    Lankawe duty free eke perfume ganna eka labaida? :eek:
    Need to buy some stuff.

    ඩියුටි ෆ්‍රී එකේ ගනන් බන් එලියෙන් ඊට වඩා අඩුවට සෙට් වෙනව...
    හෙල්ප් එකක් දෙන්නම් ඕනම් pm එකක් දාහන් දෙසැම්බර් මුල ශිප්මන්ට් එකක් දානව...
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඩියුටි ෆ්‍රී එකේ ගනන් බන් එලියෙන් ඊට වඩා අඩුවට සෙට් වෙනව...
    හෙල්ප් එකක් දෙන්නම් ඕනම් pm එකක් දාහන් දෙසැම්බර් මුල ශිප්මන්ට් එකක් දානව...

    Sirawata? Mata pm ekak dapan ube prices tika.
    Man mehe prices ekka balala kiyannam.

    1 x 100 ml womens perfume (EDP) - About 40-50$
    1 x 50 ml womens perfume (EDP) - About 30$
    1 x 50 ml womens perfume (EDT) - About 20$
    1 x 50 ml mens perfume (EDT) - About 20$

    Mata me tika ganda one.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    Sirawata? Mata pm ekak dapan ube prices tika.
    Man mehe prices ekka balala kiyannam.

    1 x 100 ml womens perfume (EDP) - About 40-50$
    1 x 50 ml womens perfume (EDP) - About 30$
    1 x 50 ml womens perfume (EDT) - About 20$
    1 x 50 ml mens perfume (EDT) - About 20$

    Mata me tika ganda one.

    එල මන් චෙක් කරලා pm එකක් දාන්නම්...preferred බ්‍රෑන්ඩ් තියෙනවනම් කියහන්කො එතකොට ලේසි...
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    *** SALE POST ***

    davidoff hot water men edt, 110ml - 5800/= [Limited time offer]
    davidoff cool water men edt, 125ml - 6600/= [Limited time offer]
    davidoff silver shadow men edt 100 ml - 5300/=

    franck olivier blue touch men edt, 100ml - 5400/=
    franck olivier black touch men edt, 100m - 5600/=
    franck olivier oud touch men edp, 100ml- 4600/= [Limited time offer]
    franck olivier white touch women edp, 100 ml - 4700/=

    *** ලංකාව තුල කුරියර් ගාස්තු ඇතුලත්ව නැත ***
     
    Last edited: