Elakirian's Got Talent 2013 | Rules & Regulations

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,810
    113
    -~උලක් උඩ-~
    කවුරු හරි සින්දුවක් කියන්න කැමතිද?...මේක experimental song එකක් 5/8 යන්නෙ..original එකක් ..ටිකක් අමුතු විදිහෙ එකක්..ම්ම්ම්ම් කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න..මෙන්න music එක
    https://soundcloud.com/jamiezue/hmixdown-temp-01:D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Monada use karapu softwares bro? :cool:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    godaak aya innawa wage tarageta.... matath godaak aya 10denek witara kataa kala.. ikmanin eyaalath nirmana dei :D

    :cool:
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගීත ගායනයටනම් ගොඩක් කට්ටිය ඉන්නව වගේ. හොඳ තරඟයක් තියෙයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uncle oyath kiyamu balanna sinduwak :yes:

    සිංදු කියන්න සුදුසු කටහඬක් හා හැකියාවක් නැහැනෙ මට. අනිත් අයගෙ හැකියාවන් අගය කරන්න විතරයි ඉතින් පුළුවන්.