Elakiriyata ඇවිත් 17 years

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,139
    74,377
    113
    Eka vitharak madi. Api samaajeta daayada kaley mokakda kiyana eka ganath balanna. Hodakda, narakakda?

    In general kaatawath karadarayak natuwa saadaranawa hitiyanam mama hitanne athi kiyala. Nathuwa umbata hama ekaawama please karanna be machan. karanna try karana ekath wadak ne.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මගේ 2008 හදපු Account එක නැති වුනා
    මේක හැදුවේ 2015 දී
    නාකි කියලා වැටෙන්න එපා වයස කියන්නේ අංකයක් විතරයි
     
    • Like
    Reactions: jennt and NRTG

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    bump

    Original profile eke nama methana danna ba, eke thiyenne mage nama hinda...
    2007 December 14 haduwe..

    e kale nam awe sinduwak download karanna witharai,
    me too
    තව කෙනෙක් වෙනුවෙන් වෙලාව වැය කරල, දෙයක් ගන්න පුලුවන් කන්ටෙන්ට් දාපු අය හිටිය. සමහරු ගියා , සමහරු යැව්ව, තවත් සමහරු වැඩේ ඇතෑරල පැත්තකට උනා.
    තවත් සමහරුන්ගෙ කන්ටෙන්ට් වෙනුවට මිනිස්සු දැක්කෙ උන්ගෙ කැරැක්ටර් එකෙ දේවල්.


    දැන් ඉන්නෙ මම වගෙ පම්පොරි කාරයොයි, @NRTG වගෙ මොරි මෝල් බූරුවොයි විතරයි.
    sirrawata machan
    ReportEdit profile banner

    inranasingha​

    Well-known member · From රජයේ රෝහල
    Messages5,578Ads2Reaction score1,551Points113

    Joined Jan 27, 2008
    welcome bro
    rgba(31, 69, 144, 1)
    2013 ta kalin tibba vibe eka dan naha
    ow machan
    Up.

    මං 2018.

    කලින් එක රිකව කරගන්ඩ බැරිඋන නිසඊ මෙක හැදුවෙ.
    rgba(31, 69, 144, 1)
    හප්පා බන් කොච්චර කාලයක්ද නේද?
    එලකිරිය launch කරපු දවස් වල හදාගත්ත මගේ පලවෙනි Account එකට කෙළ උනානේ ඒ දවස් වල ඉරාකේ ඉන්නකොට ඩේටා මගුලක් නිසා.
    සිරාවට අපි දැන් නාකී බන්. :no:
    ow ban
    මගේ 2008 හදපු Account එක නැති වුනා
    මේක හැදුවේ 2015 දී
    නාකි කියලා වැටෙන්න එපා වයස කියන්නේ අංකයක් විතරයි
    ado naduna..umbath parana dial ekak a kiyanne..yako thoth ehenam wayasaka dial ekakne..
    mama 2006 bola...
    rgba(31, 69, 144, 1)
    rgba(31, 69, 144, 1)
    sirawta
    math 16k
    rgba(31, 69, 144, 1)
     
    • Like
    Reactions: NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    මමත් ඒ කාලේ ඉදන්ම ඉන්නවා, ලොගින්ස් අමතක උන නිසා ගිණුම් කීපෙකට මාරු වෙන්න උනා.
    මේ එලකිරියෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා, අදටත් ගරු කරන තැනක් :love: