Elakiriye දවසින් දවස එක එක fake හදාගෙන එන උන්ගැන

Fake හදාගෙන උන් සහ Spam කරන උන්

  • පුදුම වදයක් තියෙන්නෙ ඔක්කොම Ban කරන්න ඕනේ

    Votes: 20 25.6%
  • හිටියට අව්ලක් නෑ කැමති නැති උන් Ignore කරගනි

    Votes: 15 19.2%
  • හැමෝටම elakiriye ඕනෙ දෙයක් කියන්න කරන්න නිදහස තියෙන්නෙ ඕනේ

    Votes: 16 20.5%
  • Fake limit කරන්න විදිහක් තිබ්බා නම් හොදයි

    Votes: 27 34.6%

  • Total voters
    78

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,698
    21,392
    113
    ඔච්චර ස්ට්‍රෙස් වෙන්නේ ඇයි public forum එකක් නිසා... Ignore කරලා හිටියනං ඉවරයිනේ 🤷🏾‍♂️

    උබලටත් පිස්සු troll feed කර කර කොක්ක දාගෙන උන්ගේ අල ගිය මුල ගිය තැන් හොයන්න...🤷🏾‍♂️🤦🏾‍♂️
    උනුත් ෆෝම් වෙන්නේ එතකොට...
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    ඔකට වග කියන්න ඕනේ කව්රුවත් නෙවෙයි ඔය හොර SIM Card විකුණන හැත්ත, ඕකුන් හැදුනුම්පතක් නැතුව උනත් SIM Card විකුණනවා දැන්, ඔතුන්ට තමා වැඩේ දෙන්න ඔනේ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    Gtrz:

    IMG-20220916-130952.jpg
    අද තමයි GT ලොක්කව හරියට දැක්කෙ. තැන්ක්ස් මචන් මැරෙන්න කලින් ලොක්ක බලාගන්න පුළුවන් වුණේ උබ නිසා...

    කිරියට ඇවිත් හිනාවෙලා ආතල් එකේ ඉන්නෙත් වෙලාවකට ඔය ෆේක් වුන් නිසා. ඒ නිසා ඔය හදපුදෙන් අලුත් ඒ වා..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මේකේ දැන් ටික දවසක් ඉදලා පුදුම Fake account set ටිකක් බැහැලා තියෙන්නේ. සමහර account එකම උන් සෙට් එකක්ගේ වගේ. මේක ගැන් උබලට හිතෙන්නෙ මොකක්ද ?.
    සමහර විට මුන් හෙන අමුතු අසහනයකින් ඇත්තේ Thread බැලුවහම එහෙම හිතෙනවා. කිරිය නැති උනොත් අසහනෙ වැඩි වෙලා මුන් මැරෙයිද 🙃🙃
    ෆේක් කොච්චර තිබ්බත් අවුලක් නැ. බුකියේ වගේ රිපෝට්සිස්ටම් එකක් තියෙන්න ඕනා.
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Spermcheck Pititin123 ට මොකට පඩි දෙනවද මංදා. නිකමට pm එකකට reply නැහැ. රජයේ සේවකයෝ දෙන්නෙක් වගේ.හැබැයි සිංහාල වැල තියෙනවා කියලා thread එකක් දැම්මාම රෙදි කරේ තියං දුවගෙන එන්නේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Spermcheck Pititin123 ට මොකට පඩි දෙනවද මංදා. නිකමට pm එකකට reply නැහැ. රජයේ සේවකයෝ දෙන්නෙක් වගේ.හැබැයි සිංහාල වැල තියෙනවා කියලා thread එකක් දැම්මාම රෙදි කරේ තියං දුවගෙන එන්නේ.

    පඩි මදි ඇති. ගෙවන ගානට වැඩ.