Elcardo ලොකෙක් ගෙ නම්බර්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,545
    -502
    113
    sirawatama?

    මගෙ යාලුවෙක්ගෙ transformer එකට parallel එන MOV එකක් මාරු කරල ගොඩ දාල දුන්න දවසක් - ammapa kiyapan
    ------ Post added on Oct 19, 2026 at 12:13 AM
    ඕ.. මොකක් හරි short එකක් වෙලා වගේ තිබ්බෙ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,135
    10,523
    113
    බහුතරයක් ඒවා ඔහොම තමයි. TVS එකේ අපෙත් ඔහොම warranty claim එකක් මාස හයක් විතර ගියා මතක විදියට. අපි හැම එකාටම කෝල් කරලා කරලා පට්ට වදයක් දීලා තමයි වැඩේ කරගත්තේ.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,433
    5,385
    113
    Loading...
    සාධාරණ ගණන් එක්ක, හොඳ සර්විස් එකක් දෙන අය කවුද ඉන්නෙ?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,371
    21,579
    113
    hapo jarama company ekak
    kochhara kiyanwada okungen ganna epa kiyala