ELECTION PREDICTION (පලාත් පාලන ජන්දය 2023) රිලොඩ් දිනාගන්න. 🙏🔥🧭

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    ජනතාවට කොහොමද හුත්තෝ ඡන්දෙ දෙන්නේ?
    දේශපාලුවො තෝරන ඡන්දෙ ඉවර වුණාම දේශපාලුවො විසින් මහජනතාවට දෙන්නෙ ඒ ඡන්දෙ. හැබැයි ඒකෙ ප්‍රකාශිත ප්‍රතිශතේ ගැන නම් කතා කරන්න දෙයක් නෑ. අජූතයි.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඡන්දෙ තියනව - 75%
    ඡන්දෙ තියන්නෙ නෑ - 25%

    තිබ්බොත්

    NPP - 36% (උපරිමය)
    SJB - 32%
    අලිට්ටුව - 20%
    හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 8%
    අනෙකුත් - 4%
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    🔴 මේවර මැතිවරණ පිලිබදව ඔබගේ දැනිම අනුව එක් එක් පක්ශ ලබාගන්නා ජන්ද ප්‍රතිශතය සදහන් කර මාර්තු 10 වනදා රුපියල් 1000 ක රිලොඩ් එකක් දිනා ගන්න.
    මිට යාපා. 🙏❤️

    🔴 උදාහරණ
    මගේ PREDICTION එක.

    NPP - 45%
    SJB - 36%
    අලි පොහොට්ටු - 12%
    හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 4%
    අනෙකුත් - 3%

    🥴 පොස්ට් EDIT කලොත් තරගයෙන් ඉවත් කෙරේ.

    🔴 මැතිවරණය පවත්වන්නේ නැ කියලා කැ ගහන්න එපා. ඔන්න අධ්කරණය තින්දුව දිලා 🙏

    🔴 BREAKING NEWS
    සියලු බාධක අහවරයි. පලාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා අධ්කරණය විසින් මැතිවරණ කොමිසමට අවසර ලබාදේ. රනිල් ගේ සියලු තුරුම්පු අහවරයි. 🙏🔥🧭
    රනිල් ලොක්කා හොඳින් කරන්න පුළුවන් දේවල්නේ බං තාම කාලේ. ඕකයි, බැසිලයි තව තව ගේම් ගහයි බං ඡන්දෙ කිට්ටු වෙද්දි. මාර්තු පළවෙනි සතිය වෙද්දී ලොකු ප්‍රශ්න ගොඩක් එයි.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    🔴 මේවර මැතිවරණ පිලිබදව ඔබගේ දැනිම අනුව එක් එක් පක්ශ ලබාගන්නා ජන්ද ප්‍රතිශතය සදහන් කර මාර්තු 10 වනදා රුපියල් 1000 ක රිලොඩ් එකක් දිනා ගන්න.
    මිට යාපා. 🙏❤️

    🔴 උදාහරණ
    මගේ PREDICTION එක.

    NPP - 45%
    SJB - 36%
    අලි පොහොට්ටු - 12%
    හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 4%
    අනෙකුත් - 3%

    🥴 පොස්ට් EDIT කලොත් තරගයෙන් ඉවත් කෙරේ.

    🔴 මැතිවරණය පවත්වන්නේ නැ කියලා කැ ගහන්න එපා. ඔන්න අධ්කරණය තින්දුව දිලා 🙏

    🔴 BREAKING NEWS
    සියලු බාධක අහවරයි. පලාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා අධ්කරණය විසින් මැතිවරණ කොමිසමට අවසර ලබාදේ. රනිල් ගේ සියලු තුරුම්පු අහවරයි. 🙏🔥🧭
    මේ තියෙන්නේ රටේමද්?
    උතුරු නැගෙනහිර දෙමල චන්ඩ්දම 8-10% වගේ තියනවා නේද?

    නඩු තීන්දුව 23
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    🔴 මේවර මැතිවරණ පිලිබදව ඔබගේ දැනිම අනුව එක් එක් පක්ශ ලබාගන්නා ජන්ද ප්‍රතිශතය සදහන් කර මාර්තු 10 වනදා රුපියල් 1000 ක රිලොඩ් එකක් දිනා ගන්න.
    මිට යාපා. 🙏❤️

    🔴 උදාහරණ
    මගේ PREDICTION එක.

    NPP - 45%
    SJB - 36%
    අලි පොහොට්ටු - 12%
    හෙලිකොප්ටර් හා නිදහස් පක්ශය - 4%
    අනෙකුත් - 3%

    🥴 පොස්ට් EDIT කලොත් තරගයෙන් ඉවත් කෙරේ.

    🔴 මැතිවරණය පවත්වන්නේ නැ කියලා කැ ගහන්න එපා. ඔන්න අධ්කරණය තින්දුව දිලා 🙏

    🔴 BREAKING NEWS
    සියලු බාධක අහවරයි. පලාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා අධ්කරණය විසින් මැතිවරණ කොමිසමට අවසර ලබාදේ. රනිල් ගේ සියලු තුරුම්පු අහවරයි. 🙏🔥🧭

    NPP - 36%
    SJB - 30%
    Pohottuwa -25%
    Tamils -5%
    SLFP - 3%
     
    • Wow
    Reactions: Hasitha22

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    FojhcsyXgAAp1PJ
     
    • Haha
    Reactions: 2osama

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අන්තිම තුරුම්පුව ගහනකම් හිටපන්... සේපොරුවක් දාගන්න පුලුවන් වෙයි..
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පලාත් පාලන ඡන්දයක් හින්දා ප්‍රධාන නගර වලින් පිට මිනිස්සුන්ගෙ ඡන්ද වැටෙන්නෙ පක්ෂවලට වඩා තමන් අඳුරන තමන්ට වැඩක් කරගන්න පුලුවන් අපේක්ෂකයා ඉන්න පක්ෂෙට. කලින් මහින්දගෙ රනිල්ගෙ සජිත්ගෙ පක්ෂවල හිටිය අපේක්ෂකයෝ දැන් කවලම් වෙලා. ඒ හින්දා මට හිතෙන්නෙ ලංකාවේ එක එක තැන්වල ප්‍රතිපල වෙනස් වෙයි කලින් ඡන්ද වලට වඩා. හැබැයි පරණ අපේක්ෂකයොගෙන් 50% ට වඩා ආයේ ඡන්දෙ දිනලා තියේවි. ඡන්දෙන් පස්සේ ගොඩක් තැන්වල බහුතරයක් ගන්න කිසිම පක්ෂෙකට බැරිවෙයි. ඒ වෙනුවට මන්ත්‍රීලාගේ වැඩි කැමැත්ත තියෙන කෙනා සභාපති, නගරාධිපති වෙයි. එහෙම නැත්නම් වාසි පැත්ත එක්ක එකතුවෙලා බලේ ගනී.

    ලංකාවෙම ඡන්ද ප්‍රතිශත වලින්
    SJB 35-40%
    SLPP/UNP 30-35%
    NPP 15-20%
    වගේ ගනීවි
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    සජියා 20-25%
    අලි පොහොට්ටුවට 15% ට කිට්ටු ගානක්
    හෙලිකොප්ටර් 5%
    ස්වාදීන / දෙමල් මුස්ලිම් 15%
    ලපයා 45%