ELECTION PREDICTION (පලාත් පාලන ජන්දය 2023) රිලොඩ් දිනාගන්න. 🙏🔥🧭

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    පලාත් පාලන ඡන්දයක් හින්දා ප්‍රධාන නගර වලින් පිට මිනිස්සුන්ගෙ ඡන්ද වැටෙන්නෙ පක්ෂවලට වඩා තමන් අඳුරන තමන්ට වැඩක් කරගන්න පුලුවන් අපේක්ෂකයා ඉන්න පක්ෂෙට. කලින් මහින්දගෙ රනිල්ගෙ සජිත්ගෙ පක්ෂවල හිටිය අපේක්ෂකයෝ දැන් කවලම් වෙලා. ඒ හින්දා මට හිතෙන්නෙ ලංකාවේ එක එක තැන්වල ප්‍රතිපල වෙනස් වෙයි කලින් ඡන්ද වලට වඩා. හැබැයි පරණ අපේක්ෂකයොගෙන් 50% ට වඩා ආයේ ඡන්දෙ දිනලා තියේවි. ඡන්දෙන් පස්සේ ගොඩක් තැන්වල බහුතරයක් ගන්න කිසිම පක්ෂෙකට බැරිවෙයි. ඒ වෙනුවට මන්ත්‍රීලාගේ වැඩි කැමැත්ත තියෙන කෙනා සභාපති, නගරාධිපති වෙයි. එහෙම නැත්නම් වාසි පැත්ත එක්ක එකතුවෙලා බලේ ගනී.

    ලංකාවෙම ඡන්ද ප්‍රතිශත වලින්
    SJB 35-40%
    SLPP/UNP 30-35%
    NPP 15-20%
    වගේ ගනීවි
    මටත් හිතෙන්නෙ මේක මෙයිට වැඩිය SJB ඡන්ද ගොඩක් වැඩි වෙයි UNP එකට මෙච්චරම වැටෙන එකක් නෑ. හැබැයි ටැමිල් සෙට් එක මොන පක්ෂෙන්ද ඉල්ලන්නෙ? මෙතැන ඉන්න එකෙක්වත් ඒක කන්සිඩර් කරල නෑ නේ?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මටත් හිතෙන්නෙ මේක මෙයිට වැඩිය SJB ඡන්ද ගොඩක් වැඩි වෙයි UNP එකට මෙච්චරම වැටෙන එකක් නෑ. හැබැයි ටැමිල් සෙට් එක මොන පක්ෂෙන්ද ඉල්ලන්නෙ? මෙතැන ඉන්න එකෙක්වත් ඒක කන්සිඩර් කරල නෑ නේ?
    ඔව් සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂවල ඡන්ද වැඩිවෙයි වෙනම ඉල්ලුවොත්. කොහොමත් ඒ මිනිස්සු ප්‍රධාන පක්ෂවලට වඩා තමන්ගෙ ජාතිය කෙලින්ම නියෝජනය කරන අයට ඡන්දෙ දෙනවානෙ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ඔව් සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂවල ඡන්ද වැඩිවෙයි වෙනම ඉල්ලුවොත්. කොහොමත් ඒ මිනිස්සු ප්‍රධාන පක්ෂවලට වඩා තමන්ගෙ ජාතිය කෙලින්ම නියෝජනය කරන අයට ඡන්දෙ දෙනවානෙ.
    අනිවාර්යෙන්. Presidential election එකක් නම් මට දැන් තියෙන තත්වෙ එක්ක හිතෙන්නෙ සුළු ජාතීන් සපෝට් කරන පක්ෂෙ අනිවාර්යෙන් දිනයි කියල.
     
    • Like
    Reactions: xVOLDYx

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම ප්‍රතිශත නම් නොදා ඉන්නම්!
    මොකද, සර්-වේ එකක් නොකර ඕක හරියටම කියන්න බැරි නිසා.

    හැබැයි මේ පාර මහා නගර සභා ගොඩක බලය සමගි ජන බලවේගෙට ලැබෙනවා. (කොළඹ, නුවර වගේ සුළුතර ජනකොටස් ඉන්න ඒවගේ එහෙම)
    නගර සභාවල බලය සජබේ, ජාජබේ දෙපැත්තට ටයි එකක් වෙයි.
    ප්‍රාදේශීය සභාවල බලය ජාජබේ, පොදුජන පෙරමුණ දෙපැත්තට ටයි එකක් වෙයි.

    ආසන මට්ටමේ සභික තනතුරු නම් පක්ෂ තුනට බෙදිලා හම්බ වෙයි. හේතුව මේකයි.
    ආසන මට්ටමින් සභික තනතුරක් ගන්න නම් අපේක්ෂකයෙක් සාපේක්ෂ වැඩි චන්ද ගන්න එක ප්‍රමාණවත්.

    A පක්ෂය - චන්ද 390
    B පක්ෂය - චන්ද 350
    C පක්ෂය - චන්ද 290

    එක එක පළාත්වල විවිධතා අනුව පොඩි වැඩි චන්ද ගානක් අරගෙන පළවෙනි තැනට එන එක මේ පාර තියෙන තත්වේ අනුව පක්ෂ තුනටම වගේ සම සමාව කරගන්න පුළුවන්.

    හැබැයි අවසානෙදි ආසන බෙදෙන්නේ චන්ද ගානට සමානුපාතිකව. එහෙම ගත්තත් ගොඩක් ආයතවල බලය එක පක්ෂයකට යන්නේ නැති වෙයි.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    SJB - 45%
    Pohottu - 28%
    NPP - 22%
    Others - 5%

    NPP ekata town Kollonge chanda tikak tibbata. Elderly set ekai kello SJB tamai. Gamwalat SJB rate eka wadi
     
    • Wow
    Reactions: Hasitha22

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ස්වාදීන / චන්දෙ දෙන්නේ නෑ කියන සෙට් එක උදේම ගිහින් පොහොට්ටුවට ගහල ඇවිත් මොකුත් නොදන්නවා වගේ ඉඳි නේද 😂😂
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    උතුරු නැගෙනහිර යයි Tamil & මුස්ලිම් පක්ශ වලට

    අනිත් ප්‍රදෙශ

    NPP - 60%
    SJB - 30 %
    අලි පොහොට්ටුවට - 8%
    හෙලිකොප්ටර් & වෙනත් - 2%
     

    gama22

    Well-known member
  • හැබැයි චන්දේ තියන්නෙ නෑ කියලා තමා ගොඩක්ම කියන්නෙ
    ඇට නම ලක්ෂයක් හිටියනේ බන් ඉතින් බහුතරයක් අල්ලන්නේ වලිගේ නේ. අලිපූට්ටුව දන්නවා රිලවා නටවන්න
    ගානට .