ඉතිං යාලුවනේ තව ටික දවසයි තියෙන්නේ election එකට ,ඉතිං යාලුවනේ මං microsoft excell මෘදුකාංගය භාවිතා කරලා හදපු අනාවැකි කිහිපයක් මෙතන තියනවා posibility එකත් එක්ක .................................
1)මාලිමාව එදා මෙදා තුර ඉතිහාසේ ගන්න වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්නවා මේ අවුරුද්දේ 100%
2)ජනාධිපති වෙන්නේ අනිවාර්යයෙන් පිරිමි කෙනෙක් 100%
3)බොහෝ දුරට fb poll වලින් ජනාධිපති තෝරන තරඟ මේ ඡන්දෙන් ඉවර වෙයි
60%
4)21 න් පස්සේ එක්කෝ අපි සහෝදරවරු නැත්තං මිත්‍රවරු නැත්තං විශේෂෙන් කියන්ටෝනේ
35%
5)ජනපතිගේ නමට අකුරු 3 යි 200%

ඉතිං යාලුවනේ ඔච්චරයි මගේ predictions ඔයාලටත් මෙහෙම prediction තියනවනං මේ පහහලිං දාගෙන යන්න
.........ජය වේවා.......

Last edited: